IMF projects Sri Lanka 2027 GDP growth at 3.7-pct මදැයි අඳ බාලයෝ රනිල්ට බෑ පචයෙක්ට අවුරුද්දෙන් දෙකෙන් සංවර්ධිත රටක් කරන්න පුළුවන් කියලා ඡන්දේ දුන්නා

Pundit

Well-known member
  • Oct 18, 2022
    784
    885
    93
    සරලවම කිව්වොත්, රනිල් IMF එකෙන් ණය අරන් කරපු දේ හරියට තද උණක් හැදුණ ලෙඩෙකුට දොස්තර කෙනෙක් පැරසිටමෝල් පෙත්තක් දීලා උණ බැස්සුවා වගේ වැඩක්. පැරසිටමෝල් පෙත්ත බිව්වම උණ බැහැලා, ඇඟට ලොකු සනීපයක් දැනෙනවා. හැබැයි ඒකෙන් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. උණ හැදෙන්න හේතු වුණු ඇඟ ඇතුළේ තියෙන ලෙඩේ හොයලා ඒකට බෙහෙත් කළේ නැත්නම්, පැරසිටමෝල් සැර ඉවර වුණු ගමන් ආයෙත් උණ ගන්නවා.

    ආර්ථික විද්‍යාඥයෝ කියන්නෙත් අන්න ඒ කතාවමයි. රනිල් IMF එකෙන් ඩොලර් බිලියන 3ක් අරන්, රටේ තිබුණු තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කරලා, බඩු හිඟය නැති කළා. ඒකෙන් අපිට ලොකු සහනයක් ලැබුණා. හැබැයි ඒක සැබෑ විසඳුමක් නෙවෙයි. ණය උගුල එහෙම්මමයි: අපි කළේ පරණ ණය ගෙවන්න තවත් තැනකින් ණය ගත්තු එක විතරයි. රටේ ණය බර අඩු වුණේ නැහැ. බදු සහ විදුලි බිල් අධික ලෙස වැඩි කරපු නිසා මිනිස්සුන්ගේ අතේ සතේ නැති වුණා. පෝලිම් නැති වුණාට බඩු ගන්න මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති වුණා. රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුවක් වුණු දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ දූෂණය, නාස්තිය නතර කරන්න රනිල් පියවර ගත්තේ නැහැ. පද්ධතිය (System) වෙනස් වුණේ නැහැ. කෙටියෙන් කිව්වොත්, IMF ණය නිසා රට "ඇදගෙන යන්න" පුළුවන් තත්ත්වයක් හැදුණා මිසක්, රටේ ආර්ථිකය ඇතුළෙන් තිබුණු ඇත්තම ලෙඩේ සුව වුණේ නැහැ
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,426
    2,449
    113

    Siraa, Next year idan thama sellama patan ganne. Naya gewanna tiynwa ne
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,833
    1,532
    113
    United States
    3.7% කියන්නෙ පොඩි ගාණක් නෙවෙයි, හැබැයි ණයත් ගෙවන ගමන් මේ වර්ධනය රඳවගන්න එකයි ලොකුම අභියෝගය. සංඛ්‍යා වලින් විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ සාක්කුවටත් ඒ වර්ධනය දැනෙන්න ඕන.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,843
    15,167
    113
    Milagiriya
    2017 & 2018 කිසිම අවුලක් නැතුව තියෙද්දිත් ඔයිට වඩා අඩුයි නේද 😝

    2019 දි 2.3 % 😢 රට කෑවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,616
    78,096
    113
    සරලවම කිව්වොත්, රනිල් IMF එකෙන් ණය අරන් කරපු දේ හරියට තද උණක් හැදුණ ලෙඩෙකුට දොස්තර කෙනෙක් පැරසිටමෝල් පෙත්තක් දීලා උණ බැස්සුවා වගේ වැඩක්. පැරසිටමෝල් පෙත්ත බිව්වම උණ බැහැලා, ඇඟට ලොකු සනීපයක් දැනෙනවා. හැබැයි ඒකෙන් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. උණ හැදෙන්න හේතු වුණු ඇඟ ඇතුළේ තියෙන ලෙඩේ හොයලා ඒකට බෙහෙත් කළේ නැත්නම්, පැරසිටමෝල් සැර ඉවර වුණු ගමන් ආයෙත් උණ ගන්නවා.

    ආර්ථික විද්‍යාඥයෝ කියන්නෙත් අන්න ඒ කතාවමයි. රනිල් IMF එකෙන් ඩොලර් බිලියන 3ක් අරන්, රටේ තිබුණු තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කරලා, බඩු හිඟය නැති කළා. ඒකෙන් අපිට ලොකු සහනයක් ලැබුණා. හැබැයි ඒක සැබෑ විසඳුමක් නෙවෙයි. ණය උගුල එහෙම්මමයි: අපි කළේ පරණ ණය ගෙවන්න තවත් තැනකින් ණය ගත්තු එක විතරයි. රටේ ණය බර අඩු වුණේ නැහැ. බදු සහ විදුලි බිල් අධික ලෙස වැඩි කරපු නිසා මිනිස්සුන්ගේ අතේ සතේ නැති වුණා. පෝලිම් නැති වුණාට බඩු ගන්න මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති වුණා. රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුවක් වුණු දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ දූෂණය, නාස්තිය නතර කරන්න රනිල් පියවර ගත්තේ නැහැ. පද්ධතිය (System) වෙනස් වුණේ නැහැ. කෙටියෙන් කිව්වොත්, IMF ණය නිසා රට "ඇදගෙන යන්න" පුළුවන් තත්ත්වයක් හැදුණා මිසක්, රටේ ආර්ථිකය ඇතුළෙන් තිබුණු ඇත්තම ලෙඩේ සුව වුණේ නැහැ
    ඔයා හරි මචන්, ඔයා 2024න් පස්සෙ උන දේ කිව්වෙ නෑනේ, .

    ඩොකා පැනඩෝල් එකක් දීලා ලෙඩා පොඩ්ඩක් ගොඩ දාන එක බලන් හිටපු කක්ක අස් කරන ඇටෙන්ඩන්ට් හිතුවලු "එක පෙත්තකින්නෙ මේ කරලා තියෙන්නෙ. අපිත් ඉගෙනගත්ත මිනිස්සු. ඕවත් කජ්ජක්ද" කියලා. පස්සෙ බුවා ලෙඩාගෙ නෑයො ටික ෆොර්ම් කරලා කිව්වලු ඩොකා අමු හොරා, ඩොකා තමා ලෙඩේත් හැදුවෙ, ඌට වඩා හොඳට මට පුලුවන් ඔය ලෙඩේ හොඳ කරන්න කියලා. ෆොර්ම් වෙච්ච ගොන්නු ටීක කොහොමහරි ලෙඩාව කලින්ම ටිකට් කපන් ඇටෙන්ඩන්ට ලෙඩාව බලන්න බාර දුන්නලු. 🤭 🤭
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,911
    1
    19,498
    113
    35
    Spain
    සරලවම කිව්වොත්, රනිල් IMF එකෙන් ණය අරන් කරපු දේ හරියට තද උණක් හැදුණ ලෙඩෙකුට දොස්තර කෙනෙක් පැරසිටමෝල් පෙත්තක් දීලා උණ බැස්සුවා වගේ වැඩක්. පැරසිටමෝල් පෙත්ත බිව්වම උණ බැහැලා, ඇඟට ලොකු සනීපයක් දැනෙනවා. හැබැයි ඒකෙන් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. උණ හැදෙන්න හේතු වුණු ඇඟ ඇතුළේ තියෙන ලෙඩේ හොයලා ඒකට බෙහෙත් කළේ නැත්නම්, පැරසිටමෝල් සැර ඉවර වුණු ගමන් ආයෙත් උණ ගන්නවා.

    ආර්ථික විද්‍යාඥයෝ කියන්නෙත් අන්න ඒ කතාවමයි. රනිල් IMF එකෙන් ඩොලර් බිලියන 3ක් අරන්, රටේ තිබුණු තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කරලා, බඩු හිඟය නැති කළා. ඒකෙන් අපිට ලොකු සහනයක් ලැබුණා. හැබැයි ඒක සැබෑ විසඳුමක් නෙවෙයි. ණය උගුල එහෙම්මමයි: අපි කළේ පරණ ණය ගෙවන්න තවත් තැනකින් ණය ගත්තු එක විතරයි. රටේ ණය බර අඩු වුණේ නැහැ. බදු සහ විදුලි බිල් අධික ලෙස වැඩි කරපු නිසා මිනිස්සුන්ගේ අතේ සතේ නැති වුණා. පෝලිම් නැති වුණාට බඩු ගන්න මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති වුණා. රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුවක් වුණු දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ දූෂණය, නාස්තිය නතර කරන්න රනිල් පියවර ගත්තේ නැහැ. පද්ධතිය (System) වෙනස් වුණේ නැහැ. කෙටියෙන් කිව්වොත්, IMF ණය නිසා රට "ඇදගෙන යන්න" පුළුවන් තත්ත්වයක් හැදුණා මිසක්, රටේ ආර්ථිකය ඇතුළෙන් තිබුණු ඇත්තම ලෙඩේ සුව වුණේ නැහැ
    උඹ ජෙප්පෝ ඔහොම ට්‍රොල් කරන්න එපා බන් පවු උන්.
     
    • Like
    Reactions: Pundit

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,542
    102,864

    හරි හරි අපි ලබන අවුරුද්දේ ආයේ පැනඩෝල් ඉල්ලගන්න ප්ලැන් කරන ගමන් තියෙන්නේ.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,520
    361
    83

    100%
     
    • Like
    Reactions: Pundit

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,239
    29,246

    Daara jeppek detected.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,235
    2,247
    113
    අවුරුදු 2න් කරනවා කියලා කවුද කිව්වේ? මාස 6න් ගොඩ දාන්න ගත්තේ මේක, කරගෙන යනකොට තමා තේරුනේ 76ක් කාපු උන් මාස 6න් ගොඩ දාන විත්තිය දැන ගෙන ඒක වලක්වන්න කුමන්ත්‍රණ කරලා ගිහින් තියෙන්නේ.., රාජ්‍ය බලයත් ඕනේ කියන්නේ ඒකයි, යූන්පී, පොහොට්ටු පිල්ලි රජයේ වැඩ කරන උන් කකුලෙන් අදිනවා.
    රටේ කෘෂිකර්මෙවත් නගා සිටවන්න බැරි විදියට බීජ හිටං විනාශ කරලා ගිහින් තියෙන්නේ මුං.

    කවුරු බලේ ගත්තත් තමන්ගේ රටේ අනාගතයනේ මේ විනාස කරන්නේ කියලා මුන්ට හිතන්න තිබුණා..
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,551
    5,610
    113
    3.7% කියන්නෙ පොඩි ගාණක් නෙවෙයි, හැබැයි ණයත් ගෙවන ගමන් මේ වර්ධනය රඳවගන්න එකයි ලොකුම අභියෝගය. සංඛ්‍යා වලින් විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ සාක්කුවටත් ඒ වර්ධනය දැනෙන්න ඕන.
    Oww.

    3.7% kiyanne 4% wadaa vada wedi hoda figure ekak. 3.7 ta two digits but 4 just one number. E vidihatai read karanna oney.

    Hadunneti kiwwa wage Lankaawe Map eke , map eka Uda yata maru karala hariyata baluwoth, Lankaawa tiyenne India walata udin
    Api weddo😁
     
    • Haha
    Reactions: snyder007
  • Jun 17, 2009
    586
    247
    43
    colombo
    Siraa, Next year idan thama sellama patan ganne. Naya gewanna tiynwa ne
    දූෂණ මූල්‍ය වංචා දැන් වෙන්නෙ නැති නිසා පුලුවන් වෙයි..
    ඉස්සර GF ගෙ ශෙඩ් එකේ තෙල් ගහන එවුන්ටත් ආණ්ඩුවෙන් නේ ගෙව්වෙ
    දැන් එහෙම නැහැ නේ
    ඔය හිරේ ඉන්න උන්ගෙන් රාජසංතක දේපල ටික ගත්තත් වැඩේ ගොඩ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,549
    17,896

    0UfNdZm.jpeg