යකඩ ගැහැනිය සන්ධ්‍යා එක්නැළිගොඩ !

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    සන්ධ්‍යා මැතිනිය අවුරුදු ගාණක් තිස්සේ තමන්ගේ සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලලා කරන මේ අරගලය ඇත්තටම ගරු කරන්න ඕන එකක්. කවදා හරි ඇත්ත එළියට ඇවිත් ඇයට සාධාරණයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු.