මයින්ද මාත්තයා තාමත් ජනාධිපති වගේ ෆීලීන් එකක් එනවා සිම්හලූ

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,158
    113
    කොහොම උනත් මයින්ද මාත්තයාව මිනිස්සුන්ගේ හිත් වලින් අයින් කරන්න කාටවත් බෑ
    රට බන්කොලොත් කරපු එක තමා අව්ල....වටේම උන්ට හොරකන් කරන්න දීල
    Mahinda 2nd term eken passe tamai rajakama oluwata gama kanna patan gatte. Horakama netnam pora taama innawa.

    ඔව් ඔව්, දැන් ඉන්න පොන්නයා වගේ එකෙක් හිටියානම් ඒ කාලේ අපි දැන් "වනක්කම්" ගගා තොසේ කකා ඉඳි. 🤭 🤭
    Ponnayo nam Sirikotha tamaa😂😂

     
    • Like
    Reactions: SDCR

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,778
    7,837
    113
    ඕවා ඔය කැරි ජෙප්පො උඹලගේ ඔලුවේ plant කරපුවා. 🤷‍♂️
    ශ්‍රේස්ඨාධිකරනයෙන් තීන්දුවක් දුන්න ඒව ඕව....ජෙප්පො ප්ලාන්ට් කරපුව නෙවේ
     
    • Haha
    Reactions: Candid-B

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,910
    113
    35
    Spain
    මයිනා යුද්දේ ඉවර නොකර හිටියනම් අපි මෙලහට මීට වඩා දියුනු වෙලා.එහෙනම් මයිනා අවුරුදු පහ ඉදියා ගෙදර ගියා.රජාට ඇදිලි නෑ බේබිලා රැගිලි නෑ ආවා ගියා විතරයි
    මරා යුද්ධය ඉවර නොකළ නම් අද අපි කන්නේ කොටි drone වලින්. යුද්ධය ඉවර කරන්නම බැරි වෙනවා. මන් අදටත් හිතන්නේ අපි මාරකයකින් පැන්න කියල.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,700
    27,295
    113
    Kandy
    මරා යුද්ධය ඉවර නොකළ නම් අද අපි කන්නේ කොටි drone වලින්. යුද්ධය ඉවර කරන්නම බැරි වෙනවා. මන් අදටත් හිතන්නේ අපි මාරකයකින් පැන්න කියල.
    මටිනා කොටි එක්ක ඩීල් දාන් හිටියේ ෆොන්සේකට පින් දෙන්න
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    ඇත්තටම තාමත් ඒ ෆීලීන් එක නම් එහෙමම තියෙනවා වගේ තමයි පේන්නේ 😄 කාලය කොච्චර ගියත් සමහර චරිත නම් අමතක වෙන්නේ නෑනේ.
     
    • Dislike
    Reactions: rukshrulz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,913
    73,261
    113
    මාලඹේ
    මහින්ද කියන්නේ සදා මතකෙන් නොමැකෙන චරිතයක්
    මහින්ද නැති දවසට මහින්ද ගේ අගය තේරෙන්නේ
     
    • Haha
    Reactions: Don GasCan

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    මේක දැක්කම හිනා යන්නෙ නැතුව ඉන්න බෑ, තනතුර ගියාට ඒ ගැම්මයි හැසිරීමයි තාම එහෙමමයි වගේ. 😄
    කාලය කොච්චර ගියත් සමහර චරිත නම් වෙනස් වෙන්නෙම නෑ.