මයින්ද මාත්තයා තාමත් ජනාධිපති වගේ ෆීලීන් එකක් එනවා සිම්හලූ

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    කොහොම උනත් මයින්ද මාත්තයාව මිනිස්සුන්ගේ හිත් වලින් අයින් කරන්න කාටවත් බෑ
    රට බන්කොලොත් කරපු එක තමා අව්ල....වටේම උන්ට හොරකන් කරන්න දීල
    Mahinda 2nd term eken passe tamai rajakama oluwata gama kanna patan gatte. Horakama netnam pora taama innawa.

    ඔව් ඔව්, දැන් ඉන්න පොන්නයා වගේ එකෙක් හිටියානම් ඒ කාලේ අපි දැන් "වනක්කම්" ගගා තොසේ කකා ඉඳි. 🤭 🤭
    Ponnayo nam Sirikotha tamaa😂😂

     
    • Like
    Reactions: SDCR

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    ඕවා ඔය කැරි ජෙප්පො උඹලගේ ඔලුවේ plant කරපුවා. 🤷‍♂️
    ශ්‍රේස්ඨාධිකරනයෙන් තීන්දුවක් දුන්න ඒව ඕව....ජෙප්පො ප්ලාන්ට් කරපුව නෙවේ
     
    • Haha
    Reactions: Candid-B