ela ela mama inna parada danneth na loku pol wattak nam tiyenawa මම ගොඩගම. මමනම් එන්නෙ පුවක්වත්ත පාරෙන් පිටිපනට ඇවිත් පිටිපන තලගල පාරෙ ඇවිත් කොට්ටාව තලගල පාරට වැටිල එතනින් ගොනපොල තලගල පාරෙ එනෙකොට තමා පොල්කොටුව පාර හම්බ වෙන්නෙ.