'ස්වාමීනි, සමාවෙන්න සැත්කම කරනවා කිව්වේ වැරදිලා..' ශිරන්තිගේ ලෝයර් අසරණ වෙයි..!

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,296
    2
    5,824
    113
    පචයක් අතාරින්න ගිහින් ගූ වෙලා නේද

    'ස්වාමීනි, සමාවෙන්න
    සැත්කම කරනවා කිව්වේ වැරදිලා..'
    ශිරන්තිගේ ලෝයර් අසරණ වෙයි..!
    'සිංගප්පූරුවේදිත්වත් අහුවුණේ නැති
    එකක් මෙහේ කොහොමද අහුවුණේ...' - දිලීප පීරිස් අසයි,
    'කට්ටිය හිතනවා ඇති මගේ සේවාදායිකාව
    මැරිලා ගියා නම් හොඳයි කියලා' - නීතීඥ අනිල් සිල්වා

     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    891
    2,400
    93
    33
    Inward CABG කරන්නේ ඒ කියන්නේ same hospital admission එකේදිම coronary artery bypass graft කරන්න වෙනම indications තියෙනවා. Waiting list ඉන්නේ නැතුව කරන emergency surgery. එහෙම ලෙඩ්ඩු hospital එකේදි surgery එක කරන කම් ඇඳෙන් තනියම බැහැලා ඇවිදින්න දෙන්නෙත් නෑ. Washroom පවා ගෙනියන්නේ wheel chair එකෙන්. ඇප දුන්නත් එකපාරට ගෙදර යන්න නම් බෑ. වෙන private එකකට ambulance එකේ යන එක ඇරෙන්න.
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,230
    2,036
    113
    London, United Kingdom
    එදා ඉඳන්ම බොරුව

    අදත් බොරුව

    ඇහෙත් බොරු ප්ලාස්ටර්

    බොරු හාර්ට් ඇටෑක්