උබල තමන්ගෙ දෙමව්පියන්ට සලකන්නෙ ඇයි?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,465
    6,868
    113
    උබලට අම්මල තාත්තලා ගෑන ආදරේ හිතේන්න දේවල් කීපයක් කියන්නම්.. උබලට නැගිට ගන්න බැරි කාලේ කවලා පොවලා අඩුම ප්‍රී ස්කූල් යනකන්වත් උබලගේ ගදගහන චූ කක්කා හෝදලා උබලව ලස්සනට බලාගත්ත නේද?? ඒ මිනිස්සු ගොඩක් වෙලාවට බැරිම තැනට වැටෙනකන් ආයේ ලමයින්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙන් නෑ..බැරිම තැනට වැ‍ටුනාම උපරිම ඉන්නේ අවුරුදු 3ක් 4ක් ඉදියි.. ඒ නිසා අර මුල් කාලේ කරපු දේවල් මතක් කරලා.. බැරි කාලේ කරන්න පුලුවන් උපරිම කරපල්ලා.. උබලා මැරෙනකන් හෘද ශාක්ශිය උබලට බනින් නැති වෙයි..