IMF projects Sri Lanka 2027 GDP growth at 3.7-pct මදැයි අඳ බාලයෝ රනිල්ට බෑ පචයෙක්ට අවුරුද්දෙන් දෙකෙන් සංවර්ධිත රටක් කරන්න පුළුවන් කියලා ඡන්දේ දුන්නා

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,235
    2,247
    113
    0UfNdZm.jpeg
    මේ වගේ නිවැරදි දත්ත මතකයෙන් කියන්න පුළුවන් brain power එකක් තියෙන විකල්පයක් කියපන් බලන්න.. අනුරව යවලා ගේන්න..
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    781
    883
    93
    ඔයා හරි මචන්, ඔයා 2024න් පස්සෙ උන දේ කිව්වෙ නෑනේ, .

    ඩොකා පැනඩෝල් එකක් දීලා ලෙඩා පොඩ්ඩක් ගොඩ දාන එක බලන් හිටපු කක්ක අස් කරන ඇටෙන්ඩන්ට් හිතුවලු "එක පෙත්තකින්නෙ මේ කරලා තියෙන්නෙ. අපිත් ඉගෙනගත්ත මිනිස්සු. ඕවත් කජ්ජක්ද" කියලා. පස්සෙ බුවා ලෙඩාගෙ නෑයො ටික ෆොර්ම් කරලා කිව්වලු ඩොකා අමු හොරා, ඩොකා තමා ලෙඩේත් හැදුවෙ, ඌට වඩා හොඳට මට පුලුවන් ඔය ලෙඩේ හොඳ කරන්න කියලා. ෆොර්ම් වෙච්ච ගොන්නු ටීක කොහොමහරි ලෙඩාව කලින්ම ටිකට් කපන් ඇටෙන්ඩන්ට ලෙඩාව බලන්න බාර දුන්නලු. 🤭 🤭
    එහෙමනම් වැඩ බැරි ඇටෙන්ඩන්ට්ව එලවලා බලයට ගේන්න ඕන ඩොකා කවුද කියලා මට පොඩ්ඩක් කියන්න බලමු ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,898
    1
    19,477
    113
    35
    Spain
    අනුර උඹ කියන තරම් නරක නම් උඹ මට කියපන් බලන්න මේ රට පාලනය කරන්න සුදුසු කවුද කියලා ? අපි බලමු උඹේ තේරීම කොහොමද කියලා
    පාරේ ඉන්න එකෙක්ට කතා කරලා ජනාධිපතිකම දීපන්. මූට වඩා හොඳ වෙයි
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    781
    883
    93
    පාරේ ඉන්න එකෙක්ට කතා කරලා ජනාධිපතිකම දීපන්. මූට වඩා හොඳ වෙයි
    ඔය කිව්වේ :lol: පාරට ටකරන් බස් දාලා තියෙන බස් ගැමුණු හොඳයිද ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,898
    1
    19,477
    113
    35
    Spain
    ඔය කිව්වේ :lol:
    බොරු නෙවෙයි. මූ තරම් බොරු කියපු නායකයෙක් කියපන්. චේතිය රජ්ජුරුවොත් මූට පරාදයි. ඊළඟට හොර තක්කඩි පක්‍ෂයේ එකෙක් නම් ආරක්‍ෂා කරන එක. උඹ දන්නවද නේපාලයේ අගමැති පත් වෙලා මාස දෙකෙන් චෝදනාවක් ආපු ඇමතියෙක් අස්කරලා දැම්ම. ඇමතිට තිබ්බ චෝදනාව වත්කම් නිසි ලෙස ප්‍රසිද්ධ නොකිරීම. ඔන්න රාජ්‍ය නායකයෝ. එකට මේ මාලිමාවේ ඇමතිලා 11 දෙනෙක් වත්කම් ප්‍රකාශය දුන්නේ නෑ. අවුරුදු කීපෙකට කලින් කන්නවත් නැතිව හිටියා කියපු උන් දැන් මාලිගාවල ඉන්නේ.

    බුද්ධාගමේ විදියට බොරුකියන එකෙක්ට කල නොහැකි පවක් නෑ. විශ්වාස කරන්න බෑ. මොකද කියන්නෙම බොරුවක්.
    ------ Post added on Oct 13, 2026 at 8:34 PM
     
    • Like
    Reactions: Error365!

    අනුරට වඩා පාරේ ඉන්න ඕන එකෙක් හොඳයි කිව්වා නේද උඹ ? එහෙමනම් මහ පාරට ටකරන් බස් දාලා තියෙන බස් ගැමුණු හොඳයිද මේ රැකියාව කරන්න ?

    එතකොට හොරකම් කරන එක බුද්ධාගමට අනුව හොඳයිද ?
    ------ Post added on Oct 13, 2026 at 8:37 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    ඔවු බන් ඌ හොඳටම හොඳයි. ඌ උගේ ව්‍යාපාරය ආරක්ෂා කරනවා. එක ලාබපිට දුවන්න කල හැකි හැම එකක්ම කරනවා. දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. ඌ බංකොලොත් ජෙප්පෝ ඔක්කොම තිව්වටත් වඩා හොඳ නායකයෙක් වේවි.

    මන් එහෙම එකක් කියල නෑ නේ පණ්ඩිත් ජී
    ------ Post added on Oct 13, 2026 at 8:38 PM
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    781
    883
    93
    ඔවු බන් ඌ හොඳටම හොඳයි. ඌ උගේ ව්‍යාපාරය ආරක්ෂා කරනවා. එක ලාබපිට දුවන්න කල හැකි හැම එකක්ම කරනවා. දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. ඌ බංකොලොත් ජෙප්පෝ ඔක්කොම තිව්වටත් වඩා හොඳ නායකයෙක් වේවි.
    හික් හික් හික් ! දවසේ විහිළුව! මේකට එහා මට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ :lol:
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,235
    2,247
    113
    බොරු නෙවෙයි. මූ තරම් බොරු කියපු නායකයෙක් කියපන්. චේතිය රජ්ජුරුවොත් මූට පරාදයි. ඊළඟට හොර තක්කඩි පක්‍ෂයේ එකෙක් නම් ආරක්‍ෂා කරන එක. උඹ දන්නවද නේපාලයේ අගමැති පත් වෙලා මාස දෙකෙන් චෝදනාවක් ආපු ඇමතියෙක් අස්කරලා දැම්ම. ඇමතිට තිබ්බ චෝදනාව වත්කම් නිසි ලෙස ප්‍රසිද්ධ නොකිරීම. ඔන්න රාජ්‍ය නායකයෝ. එකට මේ මාලිමාවේ ඇමතිලා 11 දෙනෙක් වත්කම් ප්‍රකාශය දුන්නේ නෑ. අවුරුදු කීපෙකට කලින් කන්නවත් නැතිව හිටියා කියපු උන් දැන් මාලිගාවල ඉන්නේ.

    බුද්ධාගමේ විදියට බොරුකියන එකෙක්ට කල නොහැකි පවක් නෑ. විශ්වාස කරන්න බෑ. මොකද කියන්නෙම බොරුවක්.
    ------ Post added on Oct 13, 2026 at 8:34 PM
    හරි ඒ නේපාලයෙනේ, 76ක් ආණ්ඩු කරපු උඹලගේ උන් එහෙම කලා ද? ඇයි මේ දැන් ජවිපේ මාලිමා ආණ්ඩුවක් ආවම එහෙම කරන්න කිය කිය කෑ ගහන්නේ. උඹලගේ කාලේ එහෙම කරානම් මිනිස්සු උඹලගේ ඔය කියන නායකයෝ එලවලා අනුරව ගේන්නේ නැහැනේ. උඹලා කරන්නේ නැතිව දැන් අපේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්න එන්න එපා. අනෙක කියපු එක බොරුවක් කියපන් එකක්,
    අනෙක කවුද ඇමති අපේ අයින් කරන්න තරම් ජඩ වැඩ කරපු, තියනවනම් එකෙක් කියපම්, අනෙක සැමට සමාන නීතියක් ගෙනත් තියනවා දාපන්කෝ නඩු..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,898
    1
    19,477
    113
    35
    Spain
    හික් හික් හික් ! දවසේ විහිළුව! මේකට එහා මට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ :lol:
    කිසිම විහිළුවක් එතන නෑ. වැඩ බැරි මූසල පල බොරුකාරයෙක්ට වැඩිය තමන්ගේ ව්‍යාපාරය බේරාගන්න වැඩ කරන ව්‍යාපාරිකයෙක් සියදහස්වාරයක් හොඳයි. ආයේ තර්කයක් නෑ.

    හරි ඒ නේපාලයෙනේ, 76ක් ආණ්ඩු කරපු උඹලගේ උන් එහෙම කලා ද? ඇයි මේ දැන් ජවිපේ මාලිමා ආණ්ඩුවක් ආවම එහෙම කරන්න කිය කිය කෑ ගහන්නේ. උඹලගේ කාලේ එහෙම කරානම් මිනිස්සු උඹලගේ ඔය කියන නායකයෝ එලවලා අනුරව ගේන්නේ නැහැනේ. උඹලා කරන්නේ නැතිව දැන් අපේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්න එන්න එපා. අනෙක කියපු එක බොරුවක් කියපන් එකක්,
    අනෙක කවුද ඇමති අපේ අයින් කරන්න තරම් ජඩ වැඩ කරපු, තියනවනම් එකෙක් කියපම්, අනෙක සැමට සමාන නීතියක් ගෙනත් තියනවා දාපන්කෝ නඩු..
    එහෙම නොකර නිසා ගෙනාපු උන් අන්ත පජාත ජරාවක් නම් අරුන්ට වඩා මුන් හොඳයි කියල කියන්න බෑ
    ------ Post added on Oct 13, 2026 at 8:41 PM
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    781
    883
    93
    කිසිම විහිළුවක් එතන නෑ. වැඩ බැරි මූසල පල බොරුකාරයෙක්ට වැඩිය තමන්ගේ ව්‍යාපාරය බේරාගන්න වැඩ කරන ව්‍යාපාරිකයෙක් සියදහස්වාරයක් හොඳයි. ආයේ තර්කයක් නෑ.
    ලොල් :lol: ඔව් ඔව් අපි එහෙනම් ගැමුණුව වාඩි කරවමු ජානාධිපති පුටුවේ. උඹලගේ මානසිකත්ව මේකෙන් තේරුම්ගන්න පුළුවන්. මේ රට මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන එක ලොකු දෙයක්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,235
    2,247
    113
    එහෙම නොකර නිසා ගෙනාපු උන් අන්ත පජාත ජරාවක් නම් අරුන්ට වඩා මුන් හොඳයි කියල කියන්න බෑ
    ------ Post added on Oct 13, 2026 at 8:41 PM
    උඹලගේ ලොක්කෝ හරියට කරන්නේ නැතිව දැන් මාලිමා අන්ඩුවක් ආවාම අඬලා වැඩක් නෑ බන්, මාලකඩපු එවුනුයි, බයිසිකලෙන් ඇවිත් ප්‍රාඩෝ වලින් යන එවුන්ව නඩත්තු කරලා කෙල උනාට පස්සේ ආපු ආණ්ඩුව හොරා නෙමෙයි, ලංකාවම විකුණන් කෑවත් කටයි පු#යි වහන් තමා ඉන්න වෙන්නේ..
    මිනිස්සුන්ට විකල්ප නෑ.. මේක විතරයි දැන් ඉතිරිවෙලා තියෙන්නේ.. මොනවා කලත් කට වහන් බලන් ඉන්න තමා තියෙන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,898
    1
    19,477
    113
    35
    Spain
    උඹලගේ ලොක්කෝ හරියට කරන්නේ නැතිව දැන් මාලිමා අන්ඩුවක් ආවාම අඬලා වැඩක් නෑ බන්, මාලකඩපු එවුනුයි, බයිසිකලෙන් ඇවිත් ප්‍රාඩෝ වලින් යන එවුන්ව නඩත්තු කරලා කෙල උනාට පස්සේ ආපු ආණ්ඩුව හොරා නෙමෙයි, ලංකාවම විකුණන් කෑවත් කටයි පු#යි වහන් තමා ඉන්න වෙන්නේ..
    මිනිස්සුන්ට විකල්ප නෑ.. මේක විතරයි දැන් ඉතිරිවෙලා තියෙන්නේ.. මොනවා කලත් කට වහන් බලන් ඉන්න තමා තියෙන්නේ
    තව අවුරුදු 3යි. එන මාසෙට අවුරුදු 2යි. කරපු වැඩ මොනවද කියල ඇහුවොත් පුක් මෙට්‍රෝ විතරයි.
     
    • Like
    Reactions: Error365!

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    781
    883
    93
    උඹලගේ ලොක්කෝ හරියට කරන්නේ නැතිව දැන් මාලිමා අන්ඩුවක් ආවාම අඬලා වැඩක් නෑ බන්, මාලකඩපු එවුනුයි, බයිසිකලෙන් ඇවිත් ප්‍රාඩෝ වලින් යන එවුන්ව නඩත්තු කරලා කෙල උනාට පස්සේ ආපු ආණ්ඩුව හොරා නෙමෙයි, ලංකාවම විකුණන් කෑවත් කටයි පු#යි වහන් තමා ඉන්න වෙන්නේ..
    මිනිස්සුන්ට විකල්ප නෑ.. මේක විතරයි දැන් ඉතිරිවෙලා තියෙන්නේ.. මොනවා කලත් කට වහන් බලන් ඉන්න තමා තියෙන්නේ
    බලපන් මඩ ගහන මේ එකෙකුටවත් කියන්න බැහැ හොඳ විකල්පයක්! විපල්කයක් කියන්න කිව්වම විහිළුක් දෙයක් කියලා ලිස්සලා යනවා. බන්ධනාගාරේ පැත්තේ ගියා නම් මුන් කියන විකල්ප ටික හොයාගන්න පුළුවන් ඇති
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,898
    1
    19,477
    113
    35
    Spain
    ලොල් :lol: ඔව් ඔව් අපි එහෙනම් ගැමුණුව වාඩි කරවමු ජානාධිපති පුටුවේ. උඹලගේ මානසිකත්ව මේකෙන් තේරුම්ගන්න පුළුවන්. මේ රට මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන එක ලොකු දෙයක්
    පුදුමේ කියන්නේ වේස කොටා ගැන අපිට හිතෙන්නෙත් එහෙම නේ. තව අවුරුදු 3න ඌව පන්නල දැම්මම යන්තම් ඉර පෑව්වා වගේ තියෙයි.

    බලපන් මඩ ගහන මේ එකෙකුටවත් කියන්න බැහැ හොඳ විකල්පයක්! විපල්කයක් කියන්න කිව්වම විහිළුක් දෙයක් කියලා ලිස්සලා යනවා. බන්ධනාගාරේ පැත්තේ ගියා නම් මුන් කියන විකල්ප ටික හොයාගන්න පුළුවන් ඇති
    ඉතින් යකෝ මන් කිව්වේ, බොරු කියන බොරු කාරයෙක්ට වඩා ඕනෑම එකෙක් හොඳයි කියල. උඹ හිතපන් උඹ ටිකක් මොළේ වෙහෙසවල කල්පනා කරපන් බොරුකාරයෙක් කියල ප්‍රසිද්ධ මිනිහෙක්ට උඹේ බිස්නස් එක බාරදෙන්න කැමතිද? උඹට දුවෙක් ඉන්නවා නම් අර වගේ බොරුකාරයෙක්ට බැඳලා දෙනවද?
    ------ Post added on Oct 13, 2026 at 8:51 PM
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,396
    10,525
    113
    එක තැනක නෑ
    බලපන් මඩ ගහන මේ එකෙකුටවත් කියන්න බැහැ හොඳ විකල්පයක්! විපල්කයක් කියන්න කිව්වම විහිළුක් දෙයක් කියලා ලිස්සලා යනවා. බන්ධනාගාරේ පැත්තේ ගියා නම් මුන් කියන විකල්ප ටික හොයාගන්න පුළුවන් ඇති
    දන්නව නම් ඇයි අහන්නෙ? විකල්පෙ ගේන වෙලාවට අපි ගේන්නම්. පිනට කැරකිලා ආපු ජනාධිපතිකම අඩුම තරමෙ 2029 වත් තියාගන්න වැඩක් කරන්න කියපන්කො දෙමල අනුරයට පච කිය කිය ඉන්න වෙලාව
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    781
    883
    93
    දන්නව නම් ඇයි අහන්නෙ? විකල්පෙ ගේන වෙලාවට අපි ගේන්නම්. පිනට කැරකිලා ආපු ජනාධිපතිකම අඩුම තරමෙ 2029 වත් තියාගන්න වැඩක් කරන්න කියපන්කො දෙමල අනුරයට පච කිය කිය ඉන්න වෙලාව
    හොඳ විකල්පයක් උඹවත් කියපන් බලන්න
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    781
    883
    93
    පුදුමේ කියන්නේ වේස කොටා ගැන අපිට හිතෙන්නෙත් එහෙම නේ. තව අවුරුදු 3න ඌව පන්නල දැම්මම යන්තම් ඉර පෑව්වා වගේ තියෙයි.

    ඉතින් යකෝ මන් කිව්වේ, බොරු කියන බොරු කාරයෙක්ට වඩා ඕනෑම එකෙක් හොඳයි කියල. උඹ හිතපන් උඹ ටිකක් මොළේ වෙහෙසවල කල්පනා කරපන් බොරුකාරයෙක් කියල ප්‍රසිද්ධ මිනිහෙක්ට උඹේ බිස්නස් එක බාරදෙන්න කැමතිද? උඹට දුවෙක් ඉන්නවා නම් අර වගේ බොරුකාරයෙක්ට බැඳලා දෙනවද?
    ------ Post added on Oct 13, 2026 at 8:51 PM
    උන්ගේ පැත්තට නම් එළිය වැටෙයි, ජනතාවට තමයි තවත් කළුවරේ ඉන්න වෙන්නේ.