2026 ඔක්තෝබර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්රතිලාභ හෙට (14) ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව, අස්වැසුම පළමු අදියර යටතේ ප්රතිලාභී පවුල් 985,283කට රුපියල් බිලියන 9.12ක මුදලක් ලබාදීමට නියමිතය.
එමෙන්ම, දෙවන අදියර යටතේ ප්රතිලාභී පවුල් 212,445කට රුපියල් බිලියන 2.04ක මුදලක් බැර කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව, අදියර දෙක යටතේ ප්රතිලාභී පවුල් 1,197,728කට ලබාදීමට නියමිත මුළු මුදල රුපියල් බිලියන 11.16කි.
අදාළ ප්රතිලාභීන්ට හෙට (14) සිට සිය අස්වැසුම බැංකු ගිණුම් හරහා එම මුදල් ලබාගත හැකි බව දැනුම් දී තිබේ.
11.16 billion Monthly
There goes your tax money

අය දුප්පත් පවුල් වල ලමයින්ට පොත් ඇදුම් ගන්න ස්මුර්ධි හරහා වවුචර් එකක් දීලා උන් කැම්පස් යන්න පාස් උනොත් ඊට පස්සෙ අවුට් වෙනකම් මහපොල ටිකක් වැඩි කරල දුන්නට කමක් නෑ... ඊට වඩානම් මේක ඕනෙම නැහැ