නෑ එයාව බලන්න ඕනි නෑ , එයා හිරගෙදර සැප විදිනවා , ෆෑන් තියනවා , උණුවතුර තියනවා , හාන්සි පුටු තියනවා - හිටපු ජනපති මහින්ද කියයි 😂

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,758
    113
    United States
    මේ කතාව ඇහුවම නම් හිනායන්නෙ නැතුව ඉන්න බෑ 😂 හිරගෙදර ඉන්න කෙනාට ෆෑන් එකයි උණුවතුරයි හාන්සි පුටුවයි ඔක්කොම තියනවා කියන එක තමයි කතාවේ හොඳම කොටස.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,898
    15,259
    113
    Milagiriya
    කෝ මෙයා එක්ක හමුදාවෙන් එළියට දාපු මේජර් ජෙනරාල්ලා පස්දෙනා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ, රජපස්සලාට පවුල් පිටින් දැන් මේ කරුම දැන් පිටිපස්සෙන් එනවා ඒවා නවත්තන්න බෑ 👌🏻
     
    • Like
    Reactions: amila325

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,638
    9,719
    113
    ඔය සිද්දියෙන් තමා මහින්දගේ අවසානේ පටන් ගත්තේ..මහින්දට චන්දේ දීපු ගොඩක් මිනිස්සුත් ඔය කරපු බලු වැඩේ ගැන හිටියේ අන්තිම කලකිරීමෙන්..
     
    • Like
    Reactions: gmsiriwardana

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,226
    113
    රජපස්සලාට පවුල් පිටින් දැන් මේ කරුම දැන් පිටිපස්සෙන් එනවා ඒවා නවත්තන්න බෑ
    ෆොන්සේකාව බලු කූඩුවට දාපු පව් දැන් පවුල පිටින්ම ගෙවනවා
     
    • Like
    Reactions: gmsiriwardana