IMF projects Sri Lanka 2027 GDP growth at 3.7-pct මදැයි අඳ බාලයෝ රනිල්ට බෑ පචයෙක්ට අවුරුද්දෙන් දෙකෙන් සංවර්ධිත රටක් කරන්න පුළුවන් කියලා ඡන්දේ දුන්නා

Pundit

Well-known member
  • Oct 18, 2022
    784
    885
    93
    එකම එක ටයිප් කරන්න කම්මැලී බන්
    උඩ මම දාපු කමෙන්ට් එක කියවපන් ආපහු.
    සරල ප්‍රශ්නයක්නේ බන් මම ඇහුවේ! වටේ යන්නේ නැතුව විකල්පයක් හරියට කියපන් බලන්න.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,600
    3,202
    113
    හොඳ විකල්පයක් උඹවත් කියපන් බලන්න
    2024 තිබ්බ හොඳම choice එක රනිල්... අනිත් උන් තුන්දෙනා ඒ අහලකවත් හිටියේ නෑ... රනිල් හරිම හොඳයි කියනවා නෙමේ... තිබ්බ choices වලින් ඌ තමා පොඩි හරි chance එකක් තිබ්බේ රටේ තත්ත්වෙ උඩට ගන්න...

    කොහෙද ඉතිං ලංකාවේ උන් පිට පිට 3 පාරක් (2015, 2019, 2024) වැඩිම කයිය ගහන එකාව පත් කරානේ...

    රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුවක් වුණු දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ දූෂණය, නාස්තිය
    රටේ ආර්ථික ප්‍රශ්නය ගැනවත් මිනිස්සුන්ට හරි හැටි අවබෝධයක් නැති එකේ, මේරට හොඩ යනවා බොරු...
    ------ Post added on Oct 13, 2026 at 9:03 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    784
    885
    93
    2024 තිබ්බ හොඳම choice එක රනිල්... අනිත් උන් තුන්දෙනා ඒ අහලකවත් හිටියේ නෑ... රනිල් හරිම හොඳයි කියනවා නෙමේ... තිබ්බ choices වලින් ඌ තමා පොඩි හරි chance එකක් තිබ්බේ රටේ තත්ත්වෙ උඩට ගන්න...

    කොහෙද ඉතිං ලංකාවේ උන් පිට පිට 3 පාරක් (2015, 2019, 2024) වැඩිම කයිය ගහන එකාව පත් කරානේ...


    රටේ ආර්ථික ප්‍රශ්නය ගැනවත් මිනිස්සුන්ට හරි හැටි අවබෝධයක් නැති එකේ, මේරට හොඩ යනවා බොරු...
    ------ Post added on Oct 13, 2026 at 9:03 PM
    දැන් තියෙන choice එක කියන්න බලමු
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,916
    1
    17,062
    113
    හොඳ විකල්පයක් උඹවත් කියපන් බලන්න
    විකල්පයක් ඇහුවෙ වැරදි ඩයල් එකගෙන් :lol:
    එයාගෙ විකල්ප මේවා,

    1. අමිත් වීරසිංහ
    2. ඥානසාර
     
    • Haha
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    784
    885
    93
    විකල්පයක් ඇහුවෙ වැරදි ඩයල් එකගෙන් :lol:
    එයාගෙ විකල්ප මේවා,

    1. අමිත් වීරසිංහ
    2. ඥානසාර
    හික් හික් හික් :lol:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,911
    1
    19,498
    113
    35
    Spain
    දැන් තියෙන choice එක කියන්න බලමු
    විපක්ෂේ ඉන්න අයගෙන් හර්ෂ මහත්තයා හොඳයි. පාටලී මහත්තයා හොඳයි. රනිල් මහත්තයා ආපහු ඉල්ලනවා නම් රනිල් හොඳයි. සාමාන්‍ය අදහසක් ගන්න නම් ධනවාදය පිළිගන්න, උගත් කන්සර්වේටිව් පැත්තට බර ලිබරල් අදහස් තියෙන කෙනෙක් හොඳයි. එහෙම අය සෑහෙන අඩුයි. තව අවුරුදු 3ක් තියෙනවා නෙ. ඊළඟ ඉලෙක්ෂන් එකේදී විපක්ෂයේ නියෝජිතයා විදියට එහෙම කෙනෙක් ආවොත් ඒක රටේ වාසනාව.
     
    • Haha
    Reactions: Pundit

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,397
    10,528
    113
    එක තැනක නෑ
    විකල්පයක් ඇහුවෙ වැරදි ඩයල් එකගෙන් :lol:
    එයාගෙ විකල්ප මේවා,

    1. අමිත් වීරසිංහ
    2. ඥානසාර
    උඹ ඔච්චර ඈතට ගියේ ඇයි? ගිය පාර චන්දෙ කාලෙ
    අපි විකල්පෙ කියල හිතාගෙන හිටියෙ පච අනුර කුමාරයාව තමයි. සර්ච් කරපන්කො මගෙ පරන ත්‍රෙඩ්ස්.

    කටෙන් බතල හිටවන පචයෙක් කියල දැනගත්තම, ඩයස්පෝරාව එක්ක එකතු වෙලා ගහන ගේම්, ඉන්දියාවෙ පුක ලෙවකන් හැටි දැක්කම ඌව ඇප්පිරියා උනා.

    ඒ නිසා නිකන් බයිල ගහගෙන එන්න එපා. මම ජෙප්පොන්ටයි කඩේ ගියේ.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    784
    885
    93
    විපක්ෂේ ඉන්න අයගෙන් හර්ෂ මහත්තයා හොඳයි. පාටලී මහත්තයා හොඳයි. රනිල් මහත්තයා ආපහු ඉල්ලනවා නම් රනිල් හොඳයි. සාමාන්‍ය අදහසක් ගන්න නම් ධනවාදය පිළිගන්න, උගත් කන්සර්වේටිව් පැත්තට බර ලිබරල් අදහස් තියෙන කෙනෙක් හොඳයි. එහෙම අය සෑහෙන අඩුයි. තව අවුරුදු 3ක් තියෙනවා නෙ. ඊළඟ ඉලෙක්ෂන් එකේදී විපක්ෂයේ නියෝජිතයා විදියට එහෙම කෙනෙක් ආවොත් ඒක රටේ වාසනාව.
    මරු බුලට් තුනක් නේද මචන් ? :rolleyes: The 3 Musketeers
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,235
    2,247
    113
    විපක්ෂේ ඉන්න අයගෙන් හර්ෂ මහත්තයා හොඳයි. පාටලී මහත්තයා හොඳයි. රනිල් මහත්තයා ආපහු ඉල්ලනවා නම් රනිල් හොඳයි. සාමාන්‍ය අදහසක් ගන්න නම් ධනවාදය පිළිගන්න, උගත් කන්සර්වේටිව් පැත්තට බර ලිබරල් අදහස් තියෙන කෙනෙක් හොඳයි. එහෙම අය සෑහෙන අඩුයි. තව අවුරුදු 3ක් තියෙනවා නෙ. ඊළඟ ඉලෙක්ෂන් එකේදී විපක්ෂයේ නියෝජිතයා විදියට එහෙම කෙනෙක් ආවොත් ඒක රටේ වාසනාව.
    ඉතිං බං චතුරංග ඇමතිතුමත් කිව්වේ ධනවාදය තමයි මේ රට ගොඩ ගන්න හොඳම කුමය ඒ ඔස්සේ තින්දු තීරණ ගන්නවා කියලා, ඇයි චතුරංගගේ ධනවාදය හොඳ නොවෙන්නේ, උඹ කැමති එවුන් විතර ද BMW වල lexus වල පස්ස තියාගෙන යන්න හොඳ, මාලිමාවේ අය නායකයෝ නෙමෙයි ද?

    අනෙක ඇයි හර්ෂලා, පාටලීලා එයාලා ඉන්න කාලේ හරියට කරේ නැත්තේ???
     
    • Like
    Reactions: Pundit

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,911
    1
    19,498
    113
    35
    Spain
    ඉතිං බං චතුරංග ඇමතිතුමත් කිව්වේ ධනවාදය තමයි මේ රට ගොඩ ගන්න හොඳම කුමය ඒ ඔස්සේ තින්දු තීරණ ගන්නවා කියලා, ඇයි චතුරංගගේ ධනවාදය හොඳ නොවෙන්නේ, උඹ කැමති එවුන් විතර ද BMW වල lexus වල පස්ස තියාගෙන යන්න හොඳ, මාලිමාවේ අය නායකයෝ නෙමෙයි ද?

    අනෙක ඇයි හර්ෂලා, පාටලීලා එයාලා ඉන්න කාලේ හරියට කරේ නැත්තේ???
    චතුරංග අඬන මෝඩ පකයා කියන කතා කවුද ගණන් ගන්නේ. උන්ගේ නායක ටිල්වින් කිව්වා නම් ඔන්න පිළිගන්න තිබ්බ.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,235
    2,247
    113
    චතුරංග අඬන මෝඩ පකයා කියන කතා කවුද ගණන් ගන්නේ. උන්ගේ නායක ටිල්වින් කිව්වා නම් ඔන්න පිළිගන්න තිබ්බ.
    දැන් ධනවාදී ක්‍රමයක් නෙමෙයි කියලා උඹ කොහොමද කියන්නේ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,911
    1
    19,498
    113
    35
    Spain
    දැන් ධනවාදී ක්‍රමයක් නෙමෙයි කියලා උඹ කොහොමද කියන්නේ?
    හෙට අස්වැසුම දෙනවා. ලංකාවේ පුද්ගලික අංශයට වඩා රාජ්‍ය අංශය විශාලයි. සතොස සමූපකාර සමාගම් මගින් ආණ්ඩුව සහන සලාක බෙදනවා. ඔය කිවූ ආයතන සිල්ලර බඩු අලෙවි කරනවා. ඇතැම් ක්ෂේත්‍ර රාජ්‍ය සමාගම් විතරයි සේවය සපයන්නේ. ඉතින් ලංකාව ධනවාදී ආර්ථිකයක් තියන රටක් නෙවෙයි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,247
    6,141
    113
    canada
    සරලවම කිව්වොත්, රනිල් IMF එකෙන් ණය අරන් කරපු දේ හරියට තද උණක් හැදුණ ලෙඩෙකුට දොස්තර කෙනෙක් පැරසිටමෝල් පෙත්තක් දීලා උණ බැස්සුවා වගේ වැඩක්. පැරසිටමෝල් පෙත්ත බිව්වම උණ බැහැලා, ඇඟට ලොකු සනීපයක් දැනෙනවා. හැබැයි ඒකෙන් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. උණ හැදෙන්න හේතු වුණු ඇඟ ඇතුළේ තියෙන ලෙඩේ හොයලා ඒකට බෙහෙත් කළේ නැත්නම්, පැරසිටමෝල් සැර ඉවර වුණු ගමන් ආයෙත් උණ ගන්නවා.

    ආර්ථික විද්‍යාඥයෝ කියන්නෙත් අන්න ඒ කතාවමයි. රනිල් IMF එකෙන් ඩොලර් බිලියන 3ක් අරන්, රටේ තිබුණු තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කරලා, බඩු හිඟය නැති කළා. ඒකෙන් අපිට ලොකු සහනයක් ලැබුණා. හැබැයි ඒක සැබෑ විසඳුමක් නෙවෙයි. ණය උගුල එහෙම්මමයි: අපි කළේ පරණ ණය ගෙවන්න තවත් තැනකින් ණය ගත්තු එක විතරයි. රටේ ණය බර අඩු වුණේ නැහැ. බදු සහ විදුලි බිල් අධික ලෙස වැඩි කරපු නිසා මිනිස්සුන්ගේ අතේ සතේ නැති වුණා. පෝලිම් නැති වුණාට බඩු ගන්න මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති වුණා. රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුවක් වුණු දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ දූෂණය, නාස්තිය නතර කරන්න රනිල් පියවර ගත්තේ නැහැ. පද්ධතිය (System) වෙනස් වුණේ නැහැ. කෙටියෙන් කිව්වොත්, IMF ණය නිසා රට "ඇදගෙන යන්න" පුළුවන් තත්ත්වයක් හැදුණා මිසක්, රටේ ආර්ථිකය ඇතුළෙන් තිබුණු ඇත්තම ලෙඩේ සුව වුණේ නැහැ
    IMF එකෙන් පැරසිටමෝල් පෙත්තක් දුන්න කියල සරලව හිතන්න එපා. රටේ ආර්ථිකය ගෙනියන්න IMF එකෙන් යම් මුල්‍ය ආධාරයක් දුන්න බව ඇත්ත. ඊට අමතරව IMF එකෙන් රට වැටෙන්න හේතු පෙන්නලා දීල, ආයිත් රට නොවැටෙන්න වැඩපිළිවෙලක් යෝජනා කරා. ආර්ථික විද්වතුන් දිගින් දිගටම වැරදි ආර්ථික ප්‍රතිපත්ති පෙන්නල දුන්න.

    (1) වියදම අනුව මිල තීරණය කිරීම. රජයෙන් කෘතිමව මිල පාලනය නැවත්වීම (උදාහරණ, තෙල් මිල). මේ නිසා තමයි සමහර රාජ්‍ය ආයතන බිලියන ගනම් පාඩු ලැබුවේ.
    (2) හැමදෙනාටම දෙන සහනාදාර නතර කිරීම. තෝරාගත් දුප්පත් අයට පමණක් යම් කාලයකට සහන දීම
    (3) රජය පුර්ණ ප්‍රතිසන්විධානයකට ලක් කරලා කාර්යක්ෂම කිරීම. හොදම දේ ආණ්ඩුව වියාපාර කිරීම නතර කිරීම (රනිල් රාජ්‍ය ආයතන සිය ගන්නනක් ප්‍රතිසන්විධානයකට ලක් කරන්න හැදුව. ඒ සදහා කමිටුවක් පත්කරා. ආණ්ඩුව පෙරලිච්ච ගමන් අනුර එක අහෝසි කරා)
    (4) ඩොලර් එක දැඩි ලෙස පාලනය නතර කිරීම.
    (5) ආණ්ඩුවේ අදායම් වියදම් balance කිරීම, direct tax වලින්. දේශීය විදේශීය ණය ගැනීම සිමා කිරීම. දැඩි මුල්‍ය විනය

    ඔය වගේ කරුණු

    අවාසනාවකට අපි දැන් අයිත් පරණ පාරේම යනවා.
     
    Last edited: