මාගල්කන්දේ සුදන්ත පාගමනට එක්වෙයි 😁

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,515
    1,305
    113
    United States
    කොහොම වුණත් පාගමන සාමකාමීව, කිසිම කරදරයක් නැතුව ඉවර වෙයි කියලා හිතනවා.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,170
    2,707
    113
    මු නේද බං අර ගල් කපලා අහු උනේ? මුගේ සිවුර ගලවන්නෙ නැද්ද? මූ කොහොමද තාම හාමුදුරු කෙනෙක් විදියට ඉන්නේ?
     
    • Like
    Reactions: waca

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,205
    9,586
    113
    මු නේද බං අර ගල් කපලා අහු උනේ? මුගේ සිවුර ගලවන්නෙ නැද්ද? මූ කොහොමද තාම හාමුදුරු කෙනෙක් විදියට ඉන්නේ?

    සිවුරට අත තියන්න බෑ, ඒක නෙ මේ අව්ල් ඔක්කොම
    අනුර සිවුරට අත තිබ්බ බල්ල

    water rain GIF by Psyklon
     
    • Haha
    Reactions: waca