බෑ මේකේ sample pool එක මදි. සුදා youtube එකේ කරලා තිබ්බ එක එහෙම සෑහෙන accuarate. සෑහෙන ගානක් වෝට් කරලා තිබ්බ. 200න් කියන්න පුලුවන් පකක් නෑme poll Eka sathiyakata Eka sarayak wage dammoth, elkiriye unge deshapalana mathaya and Eka wenas wena hati gana Hoda data tikak collect Kara Ganna puluwan.
ගුලි කෑවා නන් නිදාගනින් බං කමෙන්ට් දාන්නේ නැතුවඡන්දේ තිබ්බේ නැති වුනොත් මොනවා කරන්න ද? ව්යාවස්ථා සංශෝධනයක් ගෙනල්ලා පාර්ලිමේන්තු ක්රමය වෙනස් කරොත් මොක ද කරන්නේ? 2/3 තියනවා. 22 සංශෝධනයත් කරලා තියෙන්නේ උසාවි ගියත් වැඩක් තියෙද? කුණුහරුපයක් කියාගෙන කාට හරි කඩේ යන්න තමා වෙන්නේ කොහොමත්
පොලොව ඇදයි නේඕපන් පෝල් එක්ක දාපන්
උබ වගේ ෆේක් බල්ලෝ සෙට් එකක්ම බලා ගන්න තිබ්බා
මහ ජන්දේ නම ලියනද? නිකං යන්න මහත්තයෝ යන්නඕපන් පෝල් එක්ක දාපන්
උබ වගේ ෆේක් බල්ලෝ සෙට් එකක්ම බලා ගන්න තිබ්බා
එපාme poll Eka sathiyakata Eka sarayak wage dammoth, elkiriye unge deshapalana mathaya and Eka wenas wena hati gana Hoda data tikak collect Kara Ganna puluwan.
AKD gemmak thamai..![]()
BaYYo kendiri gahana post![]()
59% තියනවා කිරිය ඇතුලෙම කෝ මේ පළාත් සභා තියන්න කියන උන්,..
පේනවනේ ඒක තිබ්බොත් වෙන වැඩේ, උඹලා පව් නිසා තමා පළාත් සභා තියන්නේ නැත්තේ..
ඡන්දේ ලං කරලා රජයේ සේවකයෝ ටිකක් බදවගෙන, ඉන්න අයට ස්කූටියක් දීලා, ආධාර ටිකක් බෙදුව ගමන් 60-70%කට යන්න පුළුවන්, ඒක නිසා බොරුවට කෙඳිරි ගාන්න එපා පළාත් සභා තියන්න කියලා
------ Post added on Oct 15, 2026 at 9:15 AM