බලපන් ඉතින් ආර්තික ඔස්තාර්ලගෙ මොලේ - ආර්තික සමුලුවට ගිහින් බිස්නස් කාරයන්ට තග දානවා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,512
    77,771
    113
    දැන් උඹලා හිතනවද මේවා අහල බිස්නස් කරන උන් තව තව ලංකාවට එයි කියලා. ශෙඩ් කාරයෝ සාදාරන දෙයක් ඉල්ලන්නෙ, උන් බිස්නස් එකක් කරන්නෙ. කලවම් දෙමල කොටා හිතන්න උනුත් මුං වගෙ නිකන් කාල බීල ඉන්නෙ කියලා. 🤭 🤭

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,648
    18,973
    113
    35
    Spain
    මුගේ අඛණ්ඩ ඇහෙන ඇහෙන සැරේට වමනේ යන්න වගේ බන්. මෝඩ පකයා හිතාගෙන ඉන්නේ උගේ වචන සෙට් එක දැම්ම ම ඔක්කොම හරි කියල. ඩොබි හැත්තට නම් වෙට් වෙනවා ඇති.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,512
    77,771
    113
    මුගේ අඛණ්ඩ ඇහෙන ඇහෙන සැරේට වමනේ යන්න වගේ බන්. මෝඩ පකයා හිතාගෙන ඉන්නේ උගේ වචන සෙට් එක දැම්ම ම ඔක්කොම හරි කියල. ඩොබි හැත්තට නම් වෙට් වෙනවා ඇති.
    මම දැක්කා ඩෝබියෝ දාල තියෙනවා "අන්න හරි සඕදරයා, එතකොට යන උන් යයි, ඉන්න උන් ඉඳියි නේ" කියලා. ඌටම හරියන ගවපට්ටියක් තමා වටේ ඉන්නෙ. 🤭
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,575
    3,139
    113
    මූ හිතං ඉන්නේ, මූගේ වාචාල කතාවලට බයියෝ ඇන්දුවා වගේ ඒ කුණු ගඳ වාචාල කටෙන් ගහලා international oil companies බය කරන්න පුලුවන් කියලා...
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,648
    18,973
    113
    35
    Spain
    මූ හිතං ඉන්නේ, මූගේ වාචාල කතාවලට බයියෝ ඇන්දුවා වගේ ඒ කුණු ගඳ වාචාල කටෙන් ගහලා international oil companies බය කරන්න පුලුවන් කියලා...
    කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ආයෝජන වෙළෙඳපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ ම නායකයින් විවිධ අවස්ථාවලදී පළ කළ පරස්පර අදහස් හේතුවෙන්, බොහෝ ආයෝජකයින් තවමත් යම් අවිනිශ්චිතතාවකින් පසු වන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම ශ්‍රී ලංකා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ (Investment Climate Statement) සඳහන් වේ.
    2025 වසරේදී 5%ක වර්ධන අපේක්ෂාවන් ඉක්මවා ගිය ද, රටේ ආයෝජන වාතාවරණය තවමත් අභියෝගාත්මකව පවතින බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

    2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වෙමින් සිටිය ද, මෙරට ආයෝජන පරිසරය සම්බන්ධයෙන් විදේශීය ආයෝජකයන් අතර තවමත් කණස්සල්ලක් පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවක් පෙන්වා දෙයි.
    එම කණස්සල්ලට ප්‍රධාන හේතු ලෙස නියාමන ප්‍රතිපත්තිවල පවතින අවිනිශ්චිතභාවය, යල් පැන ගිය රෙගුලාසි, නිලධාරීවාදී බාධක සහ ප්‍රතිපත්තිවල විනිවිදභාවය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඇත.

    https://www.bbc.com/sinhala/articles/c80464qq33yno
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,225
    30,183
    113
    කාලකන්නි පචය net accounting නැති කරලා factory වල cost එක අඩු කරගන්න තිබ්බ chance එකත් නැති කලා

    මෙම අසාධාරණ තීරණය ගෘහස්ථ පාරිභෝගිකයාට පමණක් නොව, මෙරට ව්‍යාපාරික හා වාණිජ ක්ෂේත්‍රයට ද (General Purpose 02 - GP2) එල්ල කර ඇත්තේ දැවැන්ත පහරකි. උදාහරණයක් ලෙස, මසකට විදුලි ඒකක 11,000 ක් නිපදවන කිලෝවොට් 100 ක (100 kW) සූර්ය පද්ධතියක් සහිත ව්‍යාපාරයකට 'Net Plus' ක්‍රමය යටතේ ඒකකයකට රුපියල් 19.15 ක ගාස්තුවක් යටතේ හිමිවන්නේ රුපියල් 210,650 ක ආදායමකි. නමුත්, දිවා කාලයේ ඒකකයකට රුපියල් 51.00 බැගින් වන පද්ධති ගාස්තු යටතේ එම ඒකක 11,000 සඳහාම විදුලිබල මණ්ඩලයට රුපියල් 575,025 ක දැවැන්ත විදුලි බිලක් ගෙවීමට සිදු වේ. එසේම, කිලෝවොට් 250 ක පද්ධතියක් මගින් ලබන රුපියල් 526,625 ක ආදායම හමුවේ රුපියල් 1,437,562.50 ක විදුලි බිලක් ද, කිලෝවොට් 500 ක පද්ධතියක් සඳහා (ඒකකයකට රු. 17.11 බැගින්) ලබන රුපියල් 941,050 ක ආදායම හමුවේ රුපියල් 2,875,125 ක දැවැන්ත විදුලි බිලක් ද දැරීමට ව්‍යාපාරිකයන්ට සිදු වේ.

    මෙලෙස සූර්ය බලශක්තිය භාවිත කරමින් නිෂ්පාදන පිරිවැය පාලනය කරගැනීමට ව්‍යාපාරිකයන්ට ඇති ඉඩකඩ අහෝසි කර, අධික පිරිවැයක් සහිත ජාතික විදුලිබල පද්ධතිය මතම යැපීමට බලකිරීම මගින් ව්‍යාපාරවල පැවැත්ම දැඩි අවදානමකට ලක්ව ඇත. ස්වයං විදුලි උත්පාදන අයිතිය අහිමි කරන මෙම අත්තනෝමතික පියවර, පාරිභෝගික අයිතිවාසිකම් (Consumer Rights) බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන අතරම, විදුලිබල පනතේ (Electricity Act) සඳහන් ප්‍රධානතම පදනම වන 'අවම පිරිවැය විදුලි උත්පාදන මූලධර්මය' (Least Cost Electricity Principle) මුළුමනින්ම උල්ලංඝනය කිරීමකි.

    - https://www.newscenter.lk/si/articl...attering-the-dream-of-a-zero-electricity-bill
     
    • Like
    Reactions: ruka!

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,444
    14,393
    113
    පෘථිවිය
    රජය අඩුමුදලට ඉන්ධන දෙනවනම් , රජය ගෙවන කොටස අනිත් පුද්ගලික ආයතනවලට ගෙවන්න ඕන
    ඕන රටක වෙන්නේ එහෙමයි

    ආණ්ඩුව ගේම් ගහල රටට එන යෝජනා නවත්තනවා
    දෙමල්ලුන්ගේ ගේම් වලට වැඩකරන ආණ්ඩුවේ එවුන් බංග වේවා
     
    • Like
    Reactions: ruka! and tharakaf

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,320
    21,515
    113

    IMF sees Sri Lanka’s growth easing to 3.7% in 2027​

    • Inflation projected at 5.4%, unemployment at 3.9% next year

    The International Monetary Fund (IMF) expects Sri Lanka’s economic growth to moderate to 3.7% in 2027, according to its latest World Economic Outlook.

    The IMF forecast comes as the World Bank recently upgraded its outlook for Sri Lanka, raising its 2026 growth forecast to 4.4% from the 3.6% it projected in April. However, it warned that the recovery remains uneven. Poverty is still above pre-crisis levels, and real wages are about 12% below 2019 levels.

    The IMF projects inflation of 5.4% and an unemployment rate of 3.9% for 2027.

    The forecasts cover the closing stages of Sri Lanka’s IMF Extended Fund Facility (EFF) program which is expected to end in March 2027.

    For the world economy, the IMF forecasts growth of 3.1% in 2026, picking up to 3.4% in 2027. It expects global headline inflation to rise to 4.7% this year before easing to 4.1% in 2027. The IMF attributed the rise in inflation to the wars in Ukraine and West Asia, which have driven sharp increases in energy and other commodity prices, and to significant changes in trade barriers.

    duka thama next year
     
    • Sad
    Reactions: CohenLenstra

    this L board idiots kills the country.
    whoever comes will not able to revive again in 5 years.
     
    • Like
    Reactions: CohenLenstra

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,042
    6,479
    113
    මෙන්න මේකට වුනේ මොකක්ද කියල දන්න ඵකෙක් කියපංකො

    f20mBDo.png
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,662
    8,197
    113
    බූරු හුකන්නල දුබුරු සිනි කඩ දැම්ම වගේම තියෙයි..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,273
    18,575
    113
    ඔව් IMF එකෙන් කියල තියෙනවා ගෑනිගේ උපාදි උත්සවේට ආණ්ඩුවේ සල්ලි වලින් ගෙවන ජනාධිපති කෙනෙකුයි ෂෙඩ් එකේ වැඩ කරන උන්ට ආණ්ඩුවේ සල්ලි ගෙවන මහා ලේකම් කෙනෙකුයි හිටියොත් විතරයි ආයෝජකයන්ට ලංකාව ගැන විශ්වාසෙ ඇති වෙන්නේ කියල. ඉක්මනට දුවල ගිහින් රනිල්ට කතිරයක් ගහන්න ඕනේ