Air fryer එකක් අරන් දෙන්න කියලා ඉල්ලීමක් ඇවිල්ලා තියෙන්නෙ - වැඩක් තියෙනවද බන් ඕකෙන්?🤔🤔

coder101

Well-known member
  • Jul 20, 2018
    363
    614
    93
    Oken maara godak jathi hadanna puluwan.
    Thel nathi nisa healthy widiyata kanna puluwan hodata.

    Things to cook:
    Chicken, Fish, Mushroom, Sweet patato, Potato fries etc.

    Google search karapu gmn eno athiwenna receipies. :)

    Ara air fryer oven kiyala ena magul ganna epa. Man mulin gatthe anna ekak. Eka melo rahak na.

    Gannawanm budgetma onanm Sinhagiri eke 14ta tiyena eka hodai, man danata use kranne ekak.
    Salli tiyenam Philips ekak ganim, supiri. Dinapala eke tibba.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,277
    7,614
    113
    Narcissistic Sociopath Manipulator
    ඔයාලා ගෙදර බැදපු කෑම, ෂෝර්ට් ඊට්ස්, චිකන් රෝස්ට් වගේ ඒව නිතරම කනවා නම් හෝ ඩයට් (Diet) කරන කෙනෙක් ඉන්නවා නම්, Air Fryer එකක් කියන්නේ පට්ටම වටින ඉන්වෙස්ට්මන්ට් එකක්. හැබැයි ඉතින් කලාතුරකින් විතරක් ඕවා හදනවා නම්, සල්ලි අපරාදේ කියලා හිතෙන්න පුළුවන්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,906
    48,791
    113
    Philips Airfryer XXL (model HD9860/91) අරන් බලපන් කොහොමද කියලා..කුකුලම ඇතුලට දාලා රෝස්ට් කරන්න පුළුවන්..අර ලංකාවේ කඩවල් වල බැදලා තියෙන රෝස්ට් චිකන් ජරාවල් නෙමෙයි..කෙලින්ම සුද්දෝ කන විදිහට oven එකේ දැම්මට වඩා හොදට පැයෙන් රෝස්ට් චිකන් රෙඩි..:love:


    vrs_12e0518d_d359_4af3_a74bdf3f848f8d07

    vrs_16cbb4a3_ad83_4e29_812b0e8e628f6acb




     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,221
    24,076
    113
    හොදයි. ගන්න එකේ Pre Programmed Items තියෙන එකම ගන්න. සමහර එවා එනවා Timer එකයි, Heat එකයි විතරක් එන ඒවා.
    Pre programmed කියල එකක් නෑ බන්. ඒවයෙනුත් වෙන්නෙ temperature මාරු වෙන එක විතරයි.
    Airfryers කියන්නෙ හෙන සරල උපකරණයක්. කොයිල් එකක් තියෙනව ෆෑන් එකක් තියෙනව එච්චරයි.
    වොරන්ටි දෙන Local brand එකකින් ගත්තම ඉවරයි. Philips කියල අමුතු එකක් නෑ.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,463
    882
    113
    air fryer එයාර් ෆ්‍රයර් කියන්නේ බොරුවක්- උඹට ගෙදර අවන් එකක් තියෙනව නම්.
    Why People Call It a "Gimmick"
    • Shared Technology: Both a standard convection oven and an air fryer rely on a heating element and a fan to circulate hot air.
    • Marketing Label: "Air frying" is technically high-speed convection baking; air fryers do not actually fry food with oil.
    • Built-In Oven Modes: Many modern full-sized ranges and wall ovens now include a dedicated "Air Fry" setting. [1, 2, 3, 4]

    Where an Air Fryer Outperforms a Standard Oven
    • Speed & Preheating: Air fryers heat up in 0 to 3 minutes, whereas a full-sized oven often takes 10 to 15 minutes. [1, 2]
    • Airflow & Crispiness: Countertop baskets feature a smaller chamber with significantly faster airflow (roughly five times faster than a standard convection oven), yielding crispier results on items like French fries, chicken wings, and frozen foods. [1, 2, 3]
    • Energy Efficiency: Heating a tiny basket uses substantially less electricity than heating a massive 5-cubic-foot oven cavity for a single portion or snack. [1, 2]
    • No-Pan/Basket Design: Food sits on a perforated basket or tray that allows 360-degree airflow, often reducing or eliminating the need to flip food halfway through. [1, 2]
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,906
    48,791
    113
    Pre programmed කියල එකක් නෑ බන්. ඒවයෙනුත් වෙන්නෙ temperature මාරු වෙන එක විතරයි.
    Airfryers කියන්නෙ හෙන සරල උපකරණයක්. කොයිල් එකක් තියෙනව ෆෑන් එකක් තියෙනව එච්චරයි.
    වොරන්ටි දෙන Local brand එකකින් ගත්තම ඉවරයි. Philips කියල අමුතු එකක් නෑ.

    Smart Sensing Technology තියෙනවා philips වල...නිතරම open කර කර බලන්න ඕන නැහැ..auto cook වෙලා off වෙනවා..​


     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,221
    24,076
    113

    Smart Sensing Technology තියෙනවා philips වල...නිතරම open කර කර බලන්න ඕන නැහැ..auto cook වෙලා off වෙනවා..​



    මට පට්ටම ෂුවර් ඕක හරියට වැඩ කරන් නෑ කියල. එහෙම කොහොමද කෑම එකක් හරියට cook වෙන්න ඕනෙ time එක calculate කරන්නෙ sensor එකකින්.
    Airfryer වල ඔය temperature & time හරියට තියන එක කියන්නෙ experience එකත් එක්ක ඇඟට එන වෙනම art එකක් වගේ එකක්.
    මම සෑහෙන airfryer recipes වීඩියෝ බලල ට්‍රයි කරනව නිතරම. කවදාවත් දැකල නෑ ඔහොම auto කරන එකක්.
    ගොඩක් chef ල digital screen වත් කැමති නෑ. dial එක කරකවන ටයිප් ගන්න කියල කියන්නෙ.
    ෂුවර් ඕක marketing gimmick එකක්.
     
    • Like
    Reactions: coder101