Air fryer එකක් අරන් දෙන්න කියලා ඉල්ලීමක් ඇවිල්ලා තියෙන්නෙ - වැඩක් තියෙනවද බන් ඕකෙන්?🤔🤔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,938
    48,875
    113
    මට පට්ටම ෂුවර් ඕක හරියට වැඩ කරන් නෑ කියල. එහෙම කොහොමද කෑම එකක් හරියට cook වෙන්න ඕනෙ time එක calculate කරන්නෙ sensor එකකින්.
    Airfryer වල ඔය temperature & time හරියට තියන එක කියන්නෙ experience එකත් එක්ක ඇඟට එන වෙනම art එකක් වගේ එකක්.
    මම සෑහෙන airfryer recipes වීඩියෝ බලල ට්‍රයි කරනව නිතරම. කවදාවත් දැකල නෑ ඔහොම auto කරන එකක්.
    ගොඩක් chef ල digital screen වත් කැමති නෑ. dial එක කරකවන ටයිප් ගන්න කියල කියන්නෙ.
    ෂුවර් ඕක marketing gimmick එකක්.

    මම ඉතිං ඕක use කරනවනේ දැන් අවුරුද්දකට වඩා..හරියටම වැඩ කරනවා..කවදාවත් අවුලක් වෙලා නෑ..ඒක තමයි ඉතිං උන්ගේ technology ඵක කියන්නේ..ඒකනේ ගාණත් වැඩි..
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,522
    2,140
    113
    air fryer එයාර් ෆ්‍රයර් කියන්නේ බොරුවක්- උඹට ගෙදර අවන් එකක් තියෙනව නම්.
    Why People Call It a "Gimmick"
    • Shared Technology: Both a standard convection oven and an air fryer rely on a heating element and a fan to circulate hot air.
    • Marketing Label: "Air frying" is technically high-speed convection baking; air fryers do not actually fry food with oil.
    • Built-In Oven Modes: Many modern full-sized ranges and wall ovens now include a dedicated "Air Fry" setting. [1, 2, 3, 4]

    Where an Air Fryer Outperforms a Standard Oven
    • Speed & Preheating: Air fryers heat up in 0 to 3 minutes, whereas a full-sized oven often takes 10 to 15 minutes. [1, 2]
    • Airflow & Crispiness: Countertop baskets feature a smaller chamber with significantly faster airflow (roughly five times faster than a standard convection oven), yielding crispier results on items like French fries, chicken wings, and frozen foods. [1, 2, 3]
    • Energy Efficiency: Heating a tiny basket uses substantially less electricity than heating a massive 5-cubic-foot oven cavity for a single portion or snack. [1, 2]
    • No-Pan/Basket Design: Food sits on a perforated basket or tray that allows 360-degree airflow, often reducing or eliminating the need to flip food halfway through. [1, 2]
    අනේ පලයන් බන්. oven එකේ both electricity and time wastage වැඩි. chips ටිකක් හදාගන්න oven එකාට දල බලපන්කො preheat වෙලා එන්න ගියාම උබට චිප්ස් ටිකට තිබුන අස්වත් ඉවර වෙලා තියේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,589
    78,011
    113
    මට පට්ටම ෂුවර් ඕක හරියට වැඩ කරන් නෑ කියල. එහෙම කොහොමද කෑම එකක් හරියට cook වෙන්න ඕනෙ time එක calculate කරන්නෙ sensor එකකින්.
    Airfryer වල ඔය temperature & time හරියට තියන එක කියන්නෙ experience එකත් එක්ක ඇඟට එන වෙනම art එකක් වගේ එකක්.
    මම සෑහෙන airfryer recipes වීඩියෝ බලල ට්‍රයි කරනව නිතරම. කවදාවත් දැකල නෑ ඔහොම auto කරන එකක්.
    ගොඩක් chef ල digital screen වත් කැමති නෑ. dial එක කරකවන ටයිප් ගන්න කියල කියන්නෙ.
    ෂුවර් ඕක marketing gimmick එකක්.
    උඹ වගේ බුවෙක් තමා කම්පනි එකක R&D හෙඩ් විදියට දාන්න ඕනා, අවුරුද්දෙන් වහනවා 🥴
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,009
    22,386
    113
    Yes...aran dammata paaduwak naa...

    Is it healthy? Yes...
    Does it taste like deep fried food?... No :P
    Does it save time? Yes...
    Is it easy to use? Yes
    Is cleaning up easier? Moderate
    Is it worth having? Yss
     
    • Like
    Reactions: coder101

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,260
    24,139
    113
    air fryer එයාර් ෆ්‍රයර් කියන්නේ බොරුවක්- උඹට ගෙදර අවන් එකක් තියෙනව නම්.
    Why People Call It a "Gimmick"
    • Shared Technology: Both a standard convection oven and an air fryer rely on a heating element and a fan to circulate hot air.
    • Marketing Label: "Air frying" is technically high-speed convection baking; air fryers do not actually fry food with oil.
    • Built-In Oven Modes: Many modern full-sized ranges and wall ovens now include a dedicated "Air Fry" setting. [1, 2, 3, 4]

    Where an Air Fryer Outperforms a Standard Oven
    • Speed & Preheating: Air fryers heat up in 0 to 3 minutes, whereas a full-sized oven often takes 10 to 15 minutes. [1, 2]
    • Airflow & Crispiness: Countertop baskets feature a smaller chamber with significantly faster airflow (roughly five times faster than a standard convection oven), yielding crispier results on items like French fries, chicken wings, and frozen foods. [1, 2, 3]
    • Energy Efficiency: Heating a tiny basket uses substantially less electricity than heating a massive 5-cubic-foot oven cavity for a single portion or snack. [1, 2]
    • No-Pan/Basket Design: Food sits on a perforated basket or tray that allows 360-degree airflow, often reducing or eliminating the need to flip food halfway through. [1, 2]
    ඔතන compare කරල තියෙන්නෙ convection oven එකක් එක්ක. ගෙවල් වල cake හදන්න ගන්නෙ convection oven නෙමෙයි.
    Convection oven & air fryers කියන්නෙ එකම උපකරණෙ සයිස් දෙකක් කියන එක හරි.
    හැබැයි සාමාන්‍ය අවන් එකක් කියන්නෙ වෙනම එකක්.
    Airfryer/Convection Oven වල ලොකුම වෙනස මේවයෙ කෑම හරහා යන airflow එක එලියට යනව.
    එතකොට ඒ යන්නෙ කෑම වල තියෙන moisture එකත් අරන්. මේකෙන් තමයි frying effect එක එන්නෙ.
    තෙල් වල බදිද්දිත් වෙන්නෙ තෙල් 130 ට විතර රත් වෙලා තියෙද්දි කෑම දැම්මහම 100 දි වතුර වාෂ්ප වෙන හින්ද පට ගාලා කෑම වල වතුර ටික vanish වෙලා යනව.
    ඒකෙන් තමා ක්‍රිස්පි ගතිය එන්නෙ.
    නෝමල් අවන් එකක තෙතමනය අවන් එක ඇතුලෙම කැරකි කැරකි තියෙන හින්ද තෙත ගතිය ඉතුරු වෙනව.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,490
    940
    113
    අනේ පලයන් බන්. oven එකේ both electricity and time wastage වැඩි. chips ටිකක් හදාගන්න oven එකාට දල බලපන්කො preheat වෙලා එන්න ගියාම උබට චිප්ස් ටිකට තිබුන අස්වත් ඉවර වෙලා තියේ
    ඉවසීම ප්‍රගුන කරන්න මිත්‍රයා. ;-)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,260
    24,139
    113
    උඹ වගේ බුවෙක් තමා කම්පනි එකක R&D හෙඩ් විදියට දාන්න ඕනා, අවුරුද්දෙන් වහනවා 🥴
    ඒ ලබ්බක් නෙමෙයි උබ අරන් බලපන්කො ඔය smart sensing මගුල් වැඩ කරයිද කියල.
    මම අවුරුදු ගානක් airfryer වල කෑම හදල, ඕවයෙ food science එක & technology එක ගැන හොයල අත්දැකීමෙන් කියන්නෙ.
    එහෙම සෙන්සර් එකකින් ඕක කරන්න බෑ.
    හරියට ඕක පාවිච්චි කරන කවුරුත් ඔය preconfigured settings use කරන්නෙ නෑ.
    temperature & time මැනුවලි සෙට් කරන්නෙ.

    2GjKU5N.png


     
    Last edited:

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,150
    1,477
    113
    Any model suggestions?

    Mewa 18000 idan 1lak wenakan thiyanawane bn? Mokadda difference eka?

    Mn quality honda athi kiyala philips ekak balanna giya abans ekata. Un gaawa philips na kiwwa. Ganan adu ewage non stick coating eka nikanma galawenawada?
     
    • Like
    Reactions: tharakaf

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,496
    15,256
    113
    🌎
    ඕකෙන් හදන මගුල් කන්න පුලුවන්ද බන්? අරන් තාම පාවිච්චි කරන උන් ඉන්නවද? මොකද උඹලා හිතන්නෙ? 🤔🤔
    ඔව් බං. අපේ ගෙදර ගොඩක් ඒවා fry කරන්නේ එයාර් fryer එකේ.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,490
    940
    113
    ඒ ලබ්බක් නෙමෙයි උබ අරන් බලපන්කො ඔය smart sensing මගුල් වැඩ කරයිද කියල.
    මම අවුරුදු ගානක් airfryer වල කෑම හදල, ඕවයෙ food science එක & technology එක ගැන හොයල අත්දැකීමෙන් කියන්නෙ.
    එහෙම සෙන්සර් එකකින් ඕක කරන්න බෑ.
    හරියට ඕක පාවිච්චි කරන කවුරුත් ඔය preconfigured settings use කරන්නෙ නෑ.
    temperature & time මැනුවලි සෙට් කරන්නෙ.
    එහෙම කියන්න එපා. දැන් ඔය මයික්‍රො වේව් අවන් වල ඩිෆ්‍රොස්ට් කරන්න අහන්නේ-- මීට් නම් බර දෙන්න ඔනේ, බර රාත්තල් 2යි නම් විනඩි X යි වගේ ...ඒ වගේ බර දෙන්න ඕනේ ඇති. හරි ගානට නෙවෙයි රෆ්ලි
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,390
    10,508
    113
    එක තැනක නෑ
    අනිව ගනින්. දැන් healthy විදිහට කන්න ඕන කාලේ හරි. ඩීප් ෆ්‍රයිඩ් වෙනුවට යූස් කරපන්. සේම් ටේස්ට් එක එන්නෙ නෑ, ඒත් worthy!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,260
    24,139
    113
    මම ඉතිං ඕක use කරනවනේ දැන් අවුරුද්දකට වඩා..හරියටම වැඩ කරනවා..කවදාවත් අවුලක් වෙලා නෑ..ඒක තමයි ඉතිං උන්ගේ technology ඵක කියන්නේ..ඒකනේ ගාණත් වැඩි..

    එහෙම කියන්න එපා. දැන් ඔය මයික්‍රො වේව් අවන් වල ඩිෆ්‍රොස්ට් කරන්න අහන්නේ-- මීට් නම් බර දෙන්න ඔනේ, බර රාත්තල් 2යි නම් විනඩි X යි වගේ ...ඒ වගේ බර දෙන්න ඕනේ ඇති. හරි ගානට නෙවෙයි රෆ්ලි

    එහෙම එකක් තමයි වෙන්නෙ. බර හරි volume එක හරි අනුව setting එක හැදෙනවලු.

    ඒත් දැන් චිකන් කියපන්කො. එකෙක්ට ඕනෙ juicy. තව එකෙක්ට ඕනෙ හොඳට roast වෙලා. තව එකෙක්ට ඕනෙ ඇතුල juicy එලිය crispy. (මේකට low temp එකේ තියල අන්තිමට maximum temp විනාඩි 3-4 ක් දාන්න ඕනෙ). මේ වගේ ඒවා කොහොමද කරන්නෙ ඔහොම automatically?
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,490
    940
    113
    අනිව ගනින්. දැන් healthy විදිහට කන්න ඕන කාලේ හරි. ඩීප් ෆ්‍රයිඩ් වෙනුවට යූස් කරපන්. සේම් ටේස්ට් එක එන්නෙ නෑ, ඒත් worthy!
    සේම් ටේස්ට් එක එන්නෙ නෑ--ඈ? මොකද්ද ඒ අන්ඩර දෙමලේ තේරුම? :oops:
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,192
    6,180
    113
    36
    ගෙදරත් එකක් තියෙනවා
    නැන්දම්මා ට ත් එකක් අරන් දුන්නා

    ලොකු ප්‍රයෝජනයක් තියෙනවා
     
    • Like
    Reactions: tharakaf