air fryer එයාර් ෆ්රයර් කියන්නේ බොරුවක්- උඹට ගෙදර අවන් එකක් තියෙනව නම්.
Why People Call It a "Gimmick"
- Shared Technology: Both a standard convection oven and an air fryer rely on a heating element and a fan to circulate hot air.
- Marketing Label: "Air frying" is technically high-speed convection baking; air fryers do not actually fry food with oil.
- Built-In Oven Modes: Many modern full-sized ranges and wall ovens now include a dedicated "Air Fry" setting. [1, 2, 3, 4]
Where an Air Fryer Outperforms a Standard Oven
- Speed & Preheating: Air fryers heat up in 0 to 3 minutes, whereas a full-sized oven often takes 10 to 15 minutes. [1, 2]
- Airflow & Crispiness: Countertop baskets feature a smaller chamber with significantly faster airflow (roughly five times faster than a standard convection oven), yielding crispier results on items like French fries, chicken wings, and frozen foods. [1, 2, 3]
- Energy Efficiency: Heating a tiny basket uses substantially less electricity than heating a massive 5-cubic-foot oven cavity for a single portion or snack. [1, 2]
- No-Pan/Basket Design: Food sits on a perforated basket or tray that allows 360-degree airflow, often reducing or eliminating the need to flip food halfway through. [1, 2]
ඔතන compare කරල තියෙන්නෙ convection oven එකක් එක්ක. ගෙවල් වල cake හදන්න ගන්නෙ convection oven නෙමෙයි.
Convection oven & air fryers කියන්නෙ එකම උපකරණෙ සයිස් දෙකක් කියන එක හරි.
හැබැයි සාමාන්ය අවන් එකක් කියන්නෙ වෙනම එකක්.
Airfryer/Convection Oven වල ලොකුම වෙනස මේවයෙ කෑම හරහා යන airflow එක එලියට යනව.
එතකොට ඒ යන්නෙ කෑම වල තියෙන moisture එකත් අරන්. මේකෙන් තමයි frying effect එක එන්නෙ.
තෙල් වල බදිද්දිත් වෙන්නෙ තෙල් 130 ට විතර රත් වෙලා තියෙද්දි කෑම දැම්මහම 100 දි වතුර වාෂ්ප වෙන හින්ද පට ගාලා කෑම වල වතුර ටික vanish වෙලා යනව.
ඒකෙන් තමා ක්රිස්පි ගතිය එන්නෙ.
නෝමල් අවන් එකක තෙතමනය අවන් එක ඇතුලෙම කැරකි කැරකි තියෙන හින්ද තෙත ගතිය ඉතුරු වෙනව.