Air fryer එකක් අරන් දෙන්න කියලා ඉල්ලීමක් ඇවිල්ලා තියෙන්නෙ - වැඩක් තියෙනවද බන් ඕකෙන්?🤔🤔

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,490
    940
    113
    එහෙම එකක් තමයි වෙන්නෙ. බර හරි volume එක හරි අනුව setting එක හැදෙනවලු.

    ඒත් දැන් චිකන් කියපන්කො. එකෙක්ට ඕනෙ juicy. තව එකෙක්ට ඕනෙ හොඳට roast වෙලා. තව එකෙක්ට ඕනෙ ඇතුල juicy එලිය crispy. (මේකට low temp එකේ තියල අන්තිමට maximum temp විනාඩි 3-4 ක් දාන්න ඕනෙ). මේ වගේ ඒවා කොහොමද කරන්නෙ ඔහොම automatically?
    උඹ කියන එව්ව ඔටෝ සෙටින් වල කරන්න තව අවුරුද්දක් ඉවසපං, AI ඉන්ටිග්‍රේටඩ් එයාර් ෆ්‍රයෙර් ආවම ඒයා ෆ්‍රයර් එකට කතා කරලම කියතහැකි, "ඒයි එයා ෆ්‍රයර් ගොන්බාස් මට මේ විදියට් චිකන් ටික හදපන්" කියලා.. :baffled:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,562
    1
    159,218
    113
    98
    කෑගල්ල
    මම යුස් කරනව ඕට්ස් , තෙල් නැතුව මස් මාලු හදන්න වගෙ දෙඋවල් වලට
    හැබැ‍යි එ ඔක්කොම මයික්‍රොවෙව් එකෙනුත් කරන්න පුලුවන්


    හැඹැ‍යි මයික්‍රොවෙව් වලට වඩ කරන්ට් එක යනව( ලු )
     
    • Like
    Reactions: Ldy

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,572
    1,366
    113
    United States
    වැඩක් තියෙනවා බං, තෙල් අඩුවෙන් ෆ්‍රයිස්, චිකන් වගේ දේවල් ඉක්මනට හදාගන්න හරිම ලේසියි. ගන්නකොට පවුලේ අයට ඇතිවෙන සයිස් එකයි වොරන්ටියයි බලලා හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න එක තමයි වටින්නෙ.
     

    thaarakaf

    Junior member
  • Oct 14, 2026
    59
    39
    18
    ඔව් බං. අපේ ගෙදර ගොඩක් ඒවා fry කරන්නේ එයාර් fryer එකේ.

    අනිව ගනින්. දැන් healthy විදිහට කන්න ඕන කාලේ හරි. ඩීප් ෆ්‍රයිඩ් වෙනුවට යූස් කරපන්. සේම් ටේස්ට් එක එන්නෙ නෑ, ඒත් worthy!

    ගෙදරත් එකක් තියෙනවා
    නැන්දම්මා ට ත් එකක් අරන් දුන්නා

    ලොකු ප්‍රයෝජනයක් තියෙනවා

    මම යුස් කරනව ඕට්ස් , තෙල් නැතුව මස් මාලු හදන්න වගෙ දෙඋවල් වලට
    හැබැ‍යි එ ඔක්කොම මයික්‍රොවෙව් එකෙනුත් කරන්න පුලුවන්


    හැඹැ‍යි මයික්‍රොවෙව් වලට වඩ කරන්ට් එක යනව( ලු )

    වැඩක් තියෙනවා බං, තෙල් අඩුවෙන් ෆ්‍රයිස්, චිකන් වගේ දේවල් ඉක්මනට හදාගන්න හරිම ලේසියි. ගන්නකොට පවුලේ අයට ඇතිවෙන සයිස් එකයි වොරන්ටියයි බලලා හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න එක තමයි වටින්නෙ.
    වැඩිම ගානට ගන්න පුලුවන් මොකක්ද
    රු200, 000 විතර. ගන්නවත් වෙලා හොදම එක ගන්න ඕන අයියගෙ ගෙදර උන් ආවම පේන්න
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,189
    6,172
    113
    36
    වැඩිම ගානට ගන්න පුලුවන් මොකක්ද
    රු200, 000 විතර. ගන්නවත් වෙලා හොදම එක ගන්න ඕන අයියගෙ ගෙදර උන් ආවම පේන්න
    මට සල්ලි දීපන් මම අරන් දෙන්නම්
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,631
    2
    3,659
    113
    Earth
    Pre programmed කියල එකක් නෑ බන්. ඒවයෙනුත් වෙන්නෙ temperature මාරු වෙන එක විතරයි.
    Airfryers කියන්නෙ හෙන සරල උපකරණයක්. කොයිල් එකක් තියෙනව ෆෑන් එකක් තියෙනව එච්චරයි.
    වොරන්ටි දෙන Local brand එකකින් ගත්තම ඉවරයි. Philips කියල අමුතු එකක් නෑ.

    ඔව්. හැබැයි, Chicken, Fish වගේ ඒවාට කෙලින්ම Option එක තියෙන එක තියෙනවා නේද.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,582
    77,990
    113
    වැඩිම ගානට ගන්න පුලුවන් මොකක්ද
    රු200, 000 විතර. ගන්නවත් වෙලා හොදම එක ගන්න ඕන අයියගෙ ගෙදර උන් ආවම පේන්න
    අඩෝ ඊයෙ ආයි ලොග් වෙන්නෙ නෑ කියපු @Besamaayam aka වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා නේද මේ ආයි මගෙ නමයි ඇවටර් එකයි දාගෙන ඇවිල්ලා තියෙන්නෙ? මොකෝ උනේ? අම්ම දැක්කේ නැතේ අතේ පාර ගහන්න? 🤭
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    370
    626
    93
    Any model suggestions?

    Mewa 18000 idan 1lak wenakan thiyanawane bn? Mokadda difference eka?

    Mn quality honda athi kiyala philips ekak balanna giya abans ekata. Un gaawa philips na kiwwa. Ganan adu ewage non stick coating eka nikanma galawenawada?
    Coating eka yanawa, eka attha. Ekata stainless steel food grade tray ekak seperately ganin.

    Air fryer eka ganan aduma ekak gatthath awlak na. Man 50,000 witara wenakal tiyena ewa serama compare krala baluwa, hama ekema coating eka tiyenne. eka loweth yanawa kalayak giyama.

    Man kare Sinhagiri eke tibba 14ta ekak, ekak aran tray eka daraz eken dagattha eka. So far so good :)

    Meka habai 2-3k inna family ekakata awlak na. Eetawada onanm oita wada loku ekak ganim.
    Philips tiyenawa Dinapala eke.
     
    • Like
    Reactions: JohnWick

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,582
    77,990
    113
    yaku okat 13000 wage wenne,lajja nedda
    ඔය මම නෙවී බන්, ඔය @Besamaayam AKA වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා මාව imitiate කරන් ඇවිල්ලා, මේ තියෙන්නෙ උගෙ ලෙඩ ගොඩ 🤭 👇
     
    • Haha
    Reactions: Emios