🔴🔴🔴 අල්ලාහු අක්බර් කියා පොඩි එකා පාර පනියි. 🔴🔴🔴

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,796
    26,610
    113
    Fantasy
    හැබැයි ඒ කොල්ලො සිග්නල් ලයිට් දාලා තිබ්බෙ. කාර් කාරයගෙ වැරැද්ද. 🤷‍♂️
    ඔකුන්ගෙ කන් දෙකෙ ටේල් ලයිට් හයි කරලා යවන්ඩෝනේ. නැත්තම් රෑට එහෙම කොයි වෙලෙද ශුවර් නෑ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,828
    1,531
    113
    United States
    වාසනාවට ලොකු අනතුරක් වෙලා නෑ වගේ, පොඩි ළමයි පාර පනිනකොට දෙපැත්තම නොබලා දුවන එක හරිම භයානකයි. රියදුරනුත් මෙවැනි තැන්වලදි තවත් පරිස්සමෙන් යන්න ඕනෙ.

    පොඩි ළමයා එකපාරටම පාරට පැන්නම රියදුරාටත් කරන්න දෙයක් නෑ, වාසනාවට ලොකු අනතුරක් නොවුණේ.
    දෙමව්පියෝ පාර අයිනෙදි ළමයි ගැන තවත් සැලකිලිමත් වෙන්න ඕන.
    ------ Post added on Oct 14, 2026 at 12:36 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,297
    10,970
    113
    අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවූ නිසා අපිට මුකුත් වරදක් කියන්න බෑනේ

    මොකද මේ ලෝකේ වෙන හැම දෙයක්ම වෙන්නේ අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුව.

    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (Surah At-Taghabun 64:11)


    @redux උඹලගේ අල්ලා දෙවියන් තමන්ගේ අනුගාමිකයන්ගෙන් මේ වගේ ආතල් ගන්නේ මොකද බන් ?​