සිරිලිය වීදි දරුවන්ගේ ඒඩ්ස් මර්දනයට මිලියන 22ක් අරන් ජාතික රෝහලට දී ඇත්තේ මිලියන 02යි 🟥🫠

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    866
    2,372
    93
    33
    oya vage thawa siddiyak tiyei. okita mama adurana doctors vagyak ekathu wela rata inna kattiyagen salli ekatu karla oya siriliya account eka salli dala tiyei mokak hari cancer fight proejct ekata. 5million kohedo. me hutti kiyala tiyei awe 2lak kiyala. doctor anthimata atha arala damma wade. mahinda bale inna kale.
    ඔහොම සිද්දි ගොඩක් වෙලා තියෙනවා. ඔක්කොම මාටියා ගහලා තියෙන්නේ health care සම්බන්ධ donations
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,322
    18,655
    113
    @jjpala ඒ පොඩ්ඩක් වරෙන්කො මෙහෙට. ලාලකාන්තට තට්ටු දෙකේ ගෙයක් තියෙන නිසා මේක කමක් නෑ කියපන් කෝ පොඩ්ඩක්
     
    • Haha
    Reactions: jjpala

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,826
    15,153
    113
    Milagiriya
    ඩෝබී තෙත් කරන්න දාන ඒවා, අනික් සල්ලි වලට මොකද උනේ කියලා දාල නෑන්
    කොළඹ 05, ටොරින්ටන් මාවතේ පිහිටි අංක 260/17 දරන ලිපිනය අද වන විට සාමාන්‍ය නිවසක් නොවේ. එය එක් අතකින් යෝෂිත රාජපක්ෂ මහතාගේ CSN නාලිකාවේ ලියාපදිංචි ලිපිනයයි. අනෙක් අතින්, රුපියල් කෝටි 40ක පමණ වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මැදුරකි. මේ වෙද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ මැදුර ගැන විමර්ශනයක නිරත වේ.

    මෙම නිවස වසර දහයකට පමණ පෙර මිලදී ගෙන ඇත්තේ “මේරි ලූඩ්ස් වික්‍රමසිංහ” යන නමිනි. මෙය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ උප්පැන්න සහතිකයේ සඳහන් සැබෑ නම වුවත්, ඇය දේශපාලන කරළියේ එම නම භාවිතා කළේ ඉතා කලාතුරකිනි.

    ඇය නිවස මිලදී ගැනීමටත් පෙර, එනම් 2001 වසරේ සිට මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයාව සිටියදී කුලී පදනම මත පදිංචිව සිටි මෙම නිවස, පසුව සින්නක්කරවම මිලදී ගෙන තිබුණේ රුපියල් මිලියන 35ක වැනි සොච්චම් තක්සේරුවකට බව වාර්තා වේ. ශිරන්ති රාජපක්ෂගෙන් මෙම මුදල් උපයාගත් ආකාරය පිළිබද විමසීම් කර තිබුණි. ඇයගෙන් තවම මුදල් උපයාගත් ආකාරය ගැන පැහැදිලි කර නැත.

    මෙම මිලදී ගැනීමේදීද සැබෑ ලෙස මුදල් ගෙවීමක් සිදු කර තිබෙන්නේද යන්න අපැහැදිලිය. නමුත් මෙහි සැබෑ වටිනාකම රුපියල් කෝටි 40ක් හෙවත් මිලියන 400ක් පමණ වනු ඇතැයි වාර්තා විය.

    මෙම ගනුදෙනුවේ ඇති බරපතළම ගැටලුව වන්නේ මුදල් ගෙවූ ආකාරයයි. අදාළ ඔප්පුව ලියූ නොතාරිස්වරයා පවසා ඇත්තේ තමන් ඉදිරිපිට කිසිදු මුදල් හුවමාරුවක් සිදු නොවූ බවයි. ශිරන්ති රාජපක්ෂ මහත්මිය පවසන පරිදි, නිශාන්ත වික්‍රමසිංහගේ (හිටපු ශ්‍රී ලංකන් සභාපති) පුත්‍රයා විසින් ප්‍රභාත් නානායක්කාරගෙන් මෙම ඉඩම මිලදී ගෙන පසුව ඇයට පවරා ඇති බවය. ඒ සඳහා ඔහු “අත්පිට මුදල්” ගෙවූ බව කියැවේ. එනම් මුදල් ගෙනැවිත් දුන් බවය. එහෙත් සැබෑ ලෙසම මුදල් දුන්නාද යන්න සැකයකි. අනෙක් අතට මෙම “අත්පිට මුදල්” වල ප්‍රභවය කුමක්ද යන්න දැන් පැනනැඟී ඇති ප්‍රධාන ප්‍රශ්නයයි.

    අනෙක් අතට දැනට පවතින තවක් සැකයක් වන්නේ ප්‍රභාත් නානායක්කාර නම් ව්‍යාපාරිකයාට අධිවේගී මාර්ග ඉදිකිරීම් ඇතුළු නොයෙකුත් ව්‍යාපෘති පැවරීම වෙනුවෙන් අල්ලසක් ලෙස මෙම නිවස පැවරුවාද යන්නයි. මෙම නිවස රාජපක්ෂ පවුලට ලබා දී ඇත්තේද අල්ලසක් ලෙසද යන්න සැකයක් පවතී. විමර්ශන සිදු කරන්නේ ඒ සැකය මත පදනම් වෙමිනි.

    මෙම විමර්ශනයේදී රජය භාවිතා කරන්නේ 2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත (Proceeds of Crime Act) වේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,430
    50,727
    113
    සේදවත්ත
    කොළඹ 05, ටොරින්ටන් මාවතේ පිහිටි අංක 260/17 දරන ලිපිනය අද වන විට සාමාන්‍ය නිවසක් නොවේ. එය එක් අතකින් නාමල් රාජපක්ෂ මහතාගේ CSN නාලිකාවේ ලියාපදිංචි ලිපිනයයි. අනෙක් අතින්, රුපියල් කෝටි 40ක පමණ වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මැදුරකි. මේ වෙද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ මැදුර ගැන විමර්ශනයක නිරත වේ.

    මෙම නිවස වසර දහයකට පමණ පෙර මිලදී ගෙන ඇත්තේ “මේරි ලූඩ්ස් වික්‍රමසිංහ” යන නමිනි. මෙය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ උප්පැන්න සහතිකයේ සඳහන් සැබෑ නම වුවත්, ඇය දේශපාලන කරළියේ එම නම භාවිතා කළේ ඉතා කලාතුරකිනි.

    ඇය නිවස මිලදී ගැනීමටත් පෙර, එනම් 2001 වසරේ සිට මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයාව සිටියදී කුලී පදනම මත පදිංචිව සිටි මෙම නිවස, පසුව සින්නක්කරවම මිලදී ගෙන තිබුණේ රුපියල් මිලියන 35ක වැනි සොච්චම් තක්සේරුවකට බව වාර්තා වේ. ශිරන්ති රාජපක්ෂගෙන් මෙම මුදල් උපයාගත් ආකාරය පිළිබද විමසීම් කර තිබුණි. ඇයගෙන් තවම මුදල් උපයාගත් ආකාරය ගැන පැහැදිලි කර නැත.

    මෙම මිලදී ගැනීමේදීද සැබෑ ලෙස මුදල් ගෙවීමක් සිදු කර තිබෙන්නේද යන්න අපැහැදිලිය. නමුත් මෙහි සැබෑ වටිනාකම රුපියල් කෝටි 40ක් හෙවත් මිලියන 400ක් පමණ වනු ඇතැයි වාර්තා විය.

    මෙම ගනුදෙනුවේ ඇති බරපතළම ගැටලුව වන්නේ මුදල් ගෙවූ ආකාරයයි. අදාළ ඔප්පුව ලියූ නොතාරිස්වරයා පවසා ඇත්තේ තමන් ඉදිරිපිට කිසිදු මුදල් හුවමාරුවක් සිදු නොවූ බවයි. ශිරන්ති රාජපක්ෂ මහත්මිය පවසන පරිදි, නිශාන්ත වික්‍රමසිංහගේ (හිටපු ශ්‍රී ලංකන් සභාපති) පුත්‍රයා විසින් ප්‍රභාත් නානායක්කාරගෙන් මෙම ඉඩම මිලදී ගෙන පසුව ඇයට පවරා ඇති බවය. ඒ සඳහා ඔහු “අත්පිට මුදල්” ගෙවූ බව කියැවේ. එනම් මුදල් ගෙනැවිත් දුන් බවය. එහෙත් සැබෑ ලෙසම මුදල් දුන්නාද යන්න සැකයකි. අනෙක් අතට මෙම “අත්පිට මුදල්” වල ප්‍රභවය කුමක්ද යන්න දැන් පැනනැඟී ඇති ප්‍රධාන ප්‍රශ්නයයි.

    අනෙක් අතට දැනට පවතින තවක් සැකයක් වන්නේ ප්‍රභාත් නානායක්කාර නම් ව්‍යාපාරිකයාට අධිවේගී මාර්ග ඉදිකිරීම් ඇතුළු නොයෙකුත් ව්‍යාපෘති පැවරීම වෙනුවෙන් අල්ලසක් ලෙස මෙම නිවස පැවරුවාද යන්නයි. මෙම නිවස රාජපක්ෂ පවුලට ලබා දී ඇත්තේද අල්ලසක් ලෙසද යන්න සැකයක් පවතී. විමර්ශන සිදු කරන්නේ ඒ සැකය මත පදනම් වෙමිනි.

    මෙම විමර්ශනයේදී රජය භාවිතා කරන්නේ 2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත (Proceeds of Crime Act) වේ.
    තෙත් වෙනවා කියලා දැනන් හිටියා මෙච්චර තෙත් වෙයි කියලා හිතුන් නෑ 🤔
    කරුණු ලෙස දාන්න බැරිද පොඩ්ඩක්
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,517
    358
    83
    විහාරමහාදේවි කියනේ කියන්නෙ..
    හෙණ හත වදිනවා ඕවට වැහි නැතුව..
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,689
    1,420
    113
    United States
    මේ වගේ එකතු කිරීමකදි වෙන්නම ඕන දේ තමයි එකතු උන මුළු මුදලයි, ඒක වියදම් උන විදියයි ගැන විගණන වාර්තාවක් ප්‍රසිද්ධ කරන එක. ඒක එනකම් නිගමන වලට නොයා, අරමුදල පැත්තෙන් පැහැදිලි කිරීමක් ඉල්ලන එක තමයි සාධාරණම දේ.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,551
    4,008
    113
    colombo
    @jjpala ඒ පොඩ්ඩක් වරෙන්කො මෙහෙට. ලාලකාන්තට තට්ටු දෙකේ ගෙයක් තියෙන නිසා මේක කමක් නෑ කියපන් කෝ පොඩ්ඩක්
    උබල වගේ වහල්ලු නෙමේ අපි කලින්ම ආවා. ලාල් මුල් කාලේ තුට්ටු මන්දිර ගැහුවේ. දැන් කෙලින්ම බිලියන 2 වංචා කරන්නේ


    කොහොමද දියුණුව ❤️❤️❤️
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,439
    4,782
    113
    hora hathikare. kenya walat mona hari loku loku case godak karala tianawa kiala kalekata kalin dakka. kohe hari invest karala athi. eka parak tile ganna nawala giyama kade ekek kiuwa tile shipment ekak ehempitinma munge putthu hira karan innawa porage ge vikunanna agree une na kiala. kari wadamai karala tienne. hoyala balana eka hodai
     
    • Like
    Reactions: Daminduwa

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,230
    2,031
    113
    London, United Kingdom
    1791978158216.png


    මුකුත් කියන්න එපා බන් මැඩම් අවුලෙන් ඉන්නේ... පේන්නේ නැද්ද?
     
    Last edited:
    • Haha
    Reactions: vito

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,689
    1,420
    113
    United States
    මිලියන 22ක් අරන් රෝහලට ගියෙ 02යි නම් ඉතුරු 20ට මොකද වුනේ, වීදි ළමයි නමින් ගත්ත සල්ලිත් මෙහෙම නම් හරිම කණගාටුයි
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,677
    998
    113
    සිරිලිය සවිය ගිණුමට විදි දරුවන්ගේ ඒඩ්ස් මර්දනයට පෞද්ගලික ආයතනයකින් මිලියන 22ක් අරන් ජාතික රෝහලට දී ඇත්තේ මිලියන 02යි


    para hatti, ewwanm keri weda
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,154
    2
    116,480
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2009 පස්සෙ මහරජානෝ කියල මිනිස්සු මහින්දට දෙයියන්ට වගේ සලකන්ඩ ගත්තට පස්සෙ පවුලෙ අයයි, නෑදෑයො, ඇමතිල පාලනයක් නැතුව ගිහින් හිතේ හැටියට වැඩ කරන්ඩ ඇති..දැන් අම්මට සිරි ලිය වෙලා ඇත්තෙ.