Air fryer එකක් අරන් දෙන්න කියලා ඉල්ලීමක් ඇවිල්ලා තියෙන්නෙ - වැඩක් තියෙනවද බන් ඕකෙන්?🤔🤔

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,538
    1
    159,165
    113
    98
    කෑගල්ල
    Deep fry කරනව වගේ exact ටේස්ට් එක එන්නෙ නෑ කියල කිව්වෙ බන්.

    ඔව්
    සාලයො, හුරුල්ලො වගෙ දැම්මොත් නිකන් අව්වට කර වෙලා වගෙ එන්නෙ
    එහෙනන් තෙල් පොඩ්ඩක් දාන්න ඕන, එතකොට ඉතින් ෆැට් නිකම්ම එනව ඇගට
     
    • Like
    Reactions: Error365!

    danne na

    Well-known member
  • Apr 9, 2021
    229
    346
    63
    Sri Lanka
    සැමන් මාළු fry කරන්නේ මේකෙන් අපි ගොඩක්ම. උගේ තියෙන oil වලින්ම හැදිලා එනවා.
    Oven එකට වැඩිය රස ටිකක් වෙනස්. ඒ උනාට හරිම ඉක්මනට ලේසියෙන් හදා ගන්න පුළුවන්. Electricity එකත් ගොඩක් අඩුවෙන් යන්නේ.
     
    • Like
    Reactions: tharakaf

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,250
    4,741
    113
    Phillips මැනුවල් එකක් ගනින්. කල්පැවැත්ම හොඳයි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,438
    1,255
    113
    United States
    වැඩක් තියෙනවා බං, තෙල් අඩුවෙන් චිකන්, අල වගේ දේවල් ඉක්මනට හදාගන්න පුළුවන් නිසා ගෙදරට හරිම ප්‍රයෝජනවත්.
    ගන්නකොට පවුලේ අයට ගැලපෙන තරමට capacity එකයි warranty එකයි බලලා ගන්න, පොඩි එකක් ගත්තොත් පස්සේ මදි වෙන්න පුළුවන්.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,594
    6,200
    113
    gattada bn
    review ekak dahan

    ape gedarath me thel dala hadana kema kala dan papuwath kur kuru ganwa welawakata
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,203
    9,544
    113
    Pre programmed කියල එකක් නෑ බන්. ඒවයෙනුත් වෙන්නෙ temperature මාරු වෙන එක විතරයි.
    Airfryers කියන්නෙ හෙන සරල උපකරණයක්. කොයිල් එකක් තියෙනව ෆෑන් එකක් තියෙනව එච්චරයි.
    වොරන්ටි දෙන Local brand එකකින් ගත්තම ඉවරයි. Philips කියල අමුතු එකක් නෑ.
    tech same
    but build quality matters ban
    man eka parak gaththa Mitshu air frier ekak, oka masa deka thunak use karanne nathuwa indala open karama athula okkoma malakada kaala, fan eka ehema ganna deyak na, visik kara
    iita passe aduwata gaththa Pigion brand ekak, danata use karanne eka, eth eke high heat dammama plastic burn wena smell ekak enawa

    e nisa man hithanne good brand matters
     
    • Sad
    Reactions: Nidarshana_k

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,255
    24,130
    113
    tech same
    but build quality matters ban
    man eka parak gaththa Mitshu air frier ekak, oka masa deka thunak use karanne nathuwa indala open karama athula okkoma malakada kaala, fan eka ehema ganna deyak na, visik kara
    iita passe aduwata gaththa Pigion brand ekak, danata use karanne eka, eth eke high heat dammama plastic burn wena smell ekak enawa

    e nisa man hithanne good brand matters
    build quality එක හොඳයි මචන් Innovex, SGL වල. Abans, Singer ත් මම දන්න තරමින් හොඳයි. සෑහෙන price difference එකක් තියෙනවනෙ. අරව 13000 ට වගේ යද්දි Philips 50000+.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,954
    3,300
    113
    Pre programmed කියල එකක් නෑ බන්. ඒවයෙනුත් වෙන්නෙ temperature මාරු වෙන එක විතරයි.
    Airfryers කියන්නෙ හෙන සරල උපකරණයක්. කොයිල් එකක් තියෙනව ෆෑන් එකක් තියෙනව එච්චරයි.
    වොරන්ටි දෙන Local brand එකකින් ගත්තම ඉවරයි. Philips කියල අමුතු එකක් නෑ.
    ලයිට් බිලට කොහොමද
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,183
    319
    83
    home
    oke Jar eka glass eka nemida hoda ? plastic eka heat wenakota podak aul wage nadda?nikam ahane hama labbatama cancer case kiyana nisa