සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය අනෝජන් සිවරාසාගේ මරණ දණ්ඩනය ඉවත් කරයි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,347
    1,865
    113
    United States
    හොඳ ආරංචියක්, මරණ දඬුවම ඉවත් වෙච්ච එක ලොකු සහනයක්. ඉදිරි නීතිමය කටයුතුත් සාධාරණව සිද්ධ වෙලා ඔහුට ඉක්මනින් නිදහස ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    • Like
    Reactions: Udee KJ

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,270
    1,813
    113
    මතකද උඹලට රිසාන කියල පොඩි කෙල්ලෙක්ට කෙල උනා. ඒ පාරත් ආණ්ඩුවෙන් බැස්සනේ ඒ කෙල්ලව බේර ගන්න. එත් බැරි උනා.

    මුගේ මේ සීන් එක ඇත්ත නම් ආණ්ඩුව ගහල තියනවා සුපිරි ගේමක්. එකෙක්ට මීක් කියන්න බැරි වෙන්න
     
    Last edited:

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,079
    2,698
    113
    colombo
    මේක ගොඩදාල තියෙන්නෙ රනිල් මහත්තයගෙ නියෝජිතයො කියල තමයි ස්වාධීන විශ්ලේෂකයො වාර්තා කරන්නෙ
     
    • Haha
    Reactions: gahasitha

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,247
    29,275
    113
    මතකද උඹලට රිසාන කියල පොඩි කෙල්ලෙක්ට කෙල උනා. ඒ පාරත් ආණ්ඩුවෙන් බැස්සනේ ඒ කෙල්ලව බේර ගන්න. එත් බැරි උනා.

    මුගේ මේ සීන් එක ඇත්ත නම් ආණ්ඩුව ගහල තියනවා සුපිරි ගේමක්. එකෙක්ට මීක් කියන්න බැරි වෙන්න
    Rizana ge case eka wenas …lamayek nethi wela thibba eyage waradin
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,723
    113
    35
    Spain
    Ea kellath podi kellekne ban
    Tamil diaspora එකෙන් ඕක ලොකුවට ඇදගෙන යනවා. සවුදියේ ප්‍රතිරූපයට හොඳ නෑ. මොකද වචන කීපයකට. සමාවත් අරගෙන තියෙද්දී මරණ දඬුවම දීම ගැන.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,347
    1,865
    113
    United States
    මරණ දණ්ඩනය ඉවත් කරපු එක ඇත්තටම ලොකු සහනයක්. අවුරුදු ගාණක් තිස්සේ දුක් විඳපු මනුස්සයෙකුට අලුත් ජීවිතයක් ලැබෙනවා කියන්නේ වටිනවා. ඉක්මනින්ම ඔහුට ලංකාවට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     
  • Jul 6, 2012
    10,714
    2,939
    113
    මතකද උඹලට රිසාන කියල පොඩි කෙල්ලෙක්ට කෙල උනා. ඒ පාරත් ආණ්ඩුවෙන් බැස්සනේ ඒ කෙල්ලව බේර ගන්න. එත් බැරි උනා.

    මුගේ මේ සීන් එක ඇත්ත නම් ආණ්ඩුව ගහල තියනවා සුපිරි ගේමක්. එකෙක්ට මීක් කියන්න බැරි වෙන්න
    Risana ge case eke una machan government interference ekak unath final decision eka tyenne e podi ekage amma thaththa athe, un kemathi une ne mata mathaka widiyata samawa denna
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,723
    113
    35
    Spain
    Risana ge case eke una machan government interference ekak unath final decision eka tyenne e podi ekage amma thaththa athe, un kemathi une ne mata mathaka widiyata samawa denna
    පොඩි එකාගේ තාත්තා සමාව දුන්න, අම්මා සමාව දුන්නේ නෑ. ඉතින් ඇදී ඇදී ගියා.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,626
    5,672
    113
    අනෝජන් නිදහස් කල ඓතිහාසික ආමන්ත්‍රණය

    අපේ කාලයේ සුපිරි මොලය - මීලග නියත ජනපති


     
    • Haha
    Reactions: dayt0na

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,447
    1
    4,155
    113
    he was not given death sentence but imprisonment but on appeal it was enhanced to death sentence . So it may be square one . Had gone full circle , square one !
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,365
    30,588
    113


    මදැයි genසීයාගේ ගූ කන උන් උගේ විදේශ සම්බන්ධතා ගැන කියල මේකෙන් ගොඩ යන්න ගියා. @tharakaf @monson

    ඉතින් ගොනෝ ඒකත් රනිල්ගේ පිහිටෙන්නේ :lol: 🤌
    කලින් පචාන්ඩුව appeal කරන්න ගිහින් සිරදඩුවම මරණ දඬුවම කර ගත්තා. හොඳ වෙලාවට රනිල්ගේ New Democratic Front (Gas Cylinder) national list MP Faizer Mustafa මැදිහත් වෙලා මේ සැරේ බේරගත්තා
    😍
    nP9lnOp.jpeg

    Faizer Mustafa, a Sri Lankan lawmaker who is involved in legal negotiations with Saudi Arabia regarding Sivarasa's case, confirmed to BBC Sinhala that Saudi Arabia had overturned the death sentence, adding that they are reviewing the Supreme Court's latest ruling. - https://www.bbc.com/news/articles/c6x2v0vn7r1do
     
    • Haha
    Reactions: redux