Deep fry කරනව වගේ exact ටේස්ට් එක එන්නෙ නෑ කියල කිව්වෙ බන්.
ඔව්
සාලයො, හුරුල්ලො වගෙ දැම්මොත් නිකන් අව්වට කර වෙලා වගෙ එන්නෙ
එහෙනන් තෙල් පොඩ්ඩක් දාන්න ඕන, එතකොට ඉතින් ෆැට් නිකම්ම එනව ඇගට
Deep fry කරනව වගේ exact ටේස්ට් එක එන්නෙ නෑ කියල කිව්වෙ බන්.
ade, mn hithuwe philips kiyanna lankawe brand ekak kiyalaPhilips made in india ewa lankawe tiyenne puluwannan dubai walin ganna balapan,hena quality difference ekak tiyenawa
Da fk i just heardade, mn hithuwe philips kiyanna lankawe brand ekak kiyala
air fryer ekak dekalwath ne nedaතෙලේ බදින තරම් රහ නෑ බන්.
අනේ නෑ මසුරුසිටානෝ... උඹ තමයි හැම දේම දැකල තියෙන්නේair fryer ekak dekalwath ne neda
tech samePre programmed කියල එකක් නෑ බන්. ඒවයෙනුත් වෙන්නෙ temperature මාරු වෙන එක විතරයි.
Airfryers කියන්නෙ හෙන සරල උපකරණයක්. කොයිල් එකක් තියෙනව ෆෑන් එකක් තියෙනව එච්චරයි.
වොරන්ටි දෙන Local brand එකකින් ගත්තම ඉවරයි. Philips කියල අමුතු එකක් නෑ.
build quality එක හොඳයි මචන් Innovex, SGL වල. Abans, Singer ත් මම දන්න තරමින් හොඳයි. සෑහෙන price difference එකක් තියෙනවනෙ. අරව 13000 ට වගේ යද්දි Philips 50000+.tech same
but build quality matters ban
man eka parak gaththa Mitshu air frier ekak, oka masa deka thunak use karanne nathuwa indala open karama athula okkoma malakada kaala, fan eka ehema ganna deyak na, visik kara
iita passe aduwata gaththa Pigion brand ekak, danata use karanne eka, eth eke high heat dammama plastic burn wena smell ekak enawa
e nisa man hithanne good brand matters
ලයිට් බිලට කොහොමදPre programmed කියල එකක් නෑ බන්. ඒවයෙනුත් වෙන්නෙ temperature මාරු වෙන එක විතරයි.
Airfryers කියන්නෙ හෙන සරල උපකරණයක්. කොයිල් එකක් තියෙනව ෆෑන් එකක් තියෙනව එච්චරයි.
වොරන්ටි දෙන Local brand එකකින් ගත්තම ඉවරයි. Philips කියල අමුතු එකක් නෑ.