ඇයි ලංකාවේ army එකේ උන්ව මෙහෙම රුසියන් ඇමරිකන් උන්ට නොන්ඩි කරවන්නේ හැම exercise එකකදීම

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,348
    6,855
    113
    East Blue (Goa Kingdom)


    මම තත්පර 3ක් වගේ බැලුවේ , ලැජ්ජයි බලන්න ලොල්


    වෙන රට වල army වල උන්ගේ නැව් ඇවිත් ලංකාවේ army එකේ උන්ව මෝඩයෝ වගේ ලෝකෙට පේන්න first aid training කරවනවා හැම අවුරුද්දෙම .
    ලංකාව ගෝත්‍රිකයෝ ඉන්න රටක් වගේ first aid training වත් දී ගන්න බැරි
     
    • Haha
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,383
    1,210
    113
    United States
    ඒක නම් ඇත්ත බන්, ඒකාබද්ධ අභ්‍යාසවලින් අපේ අයට අලුත් අත්දැකීම් ලැබෙනවා වුණත්, පිටරට media වලින් පෙන්නන විදිහ සමහර වෙලාවට අපේ හමුදාවට එච්චර හොඳ නෑ වගේ දැනෙනවා.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,663
    2,775
    113
    What is so නොන්ඩි..?

    US, Russia, India, China etc., have the best Militaries, in the world..

    The video shows working with a different weapon than the AK-47..

    It should be a privilege to work with them for our Army..
     

    thaarakaf

    Junior member
  • Oct 14, 2026
    59
    39
    18
    උන් ඇවිත් ආමි එකට මොනවහරි දීල යනව, නයිට්විෂන් බයිනො වෙපන්ස්.
    බංකොලොත් රටට ඒකත් ලොකු දෙයක්
     
    • Haha
    Reactions: redux

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,558
    77,935
    113
    උන් ඇවිත් ආමි එකට මොනවහරි දීල යනව, නයිට්විෂන් බයිනො වෙපන්ස්.
    බංකොලොත් රටට ඒකත් ලොකු දෙයක්
    අඩෝ උඹට නයිට් විශන් එකක් තිබ්බානම් අම්ම රෑට නිදාගන්න අතරේ අතේ පාර ගහන්න තිබ්බා නේද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭 👇

     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,379
    10,480
    113
    එක තැනක නෑ
    ලංකාවේ ආමි එකේ උන් කැඳ බීලා වගෙ.
    කැඳ බීලා තමයි ජෙප්පො උදේ හවස පුක ලෙවකන, ඇස් එලියට පැනපු ප්‍රභාකරන් කියන සක්කිලි පොන්න දෙමලව බල්ලෙක් වගේ මඩ ගොඩේ ඇදගෙන ආවේ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,490
    6,671
    113
    අලුත් දෙයක්ද ඉගෙනගන්න අවස්ථාවක් ලැබෙන එක හොඳයි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,383
    1,210
    113
    United States
    AK-12 එක පළවෙනි පාරට අතට ගත්තම පොඩ්ඩක් අමුතු හිතෙන එක සාමාන්‍යයි, drill එකකදි තමයි ඒක අතට හුරු වෙන්නෙ