🇬🇧🗽America to publicly execute in his last 100 years of American history the Muslim American Soldier

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,727
    3,465
    113
    ඕකෙන් වෙන්නේ අරූ වීරයෙක් වෙන එක විතරයි. මරන වෙලාවේ අල්ලහු අක්බර් කියලා වීරයා වගේ හිටියොත්..

    මූ සැහෙන inspiration එකක් වෙයි.

    Martyrdom කියන්නේ උන්ට honour එකක්
    ------ Post added on Oct 14, 2026 at 8:19 PM
     
    • Like
    Reactions: zid2021

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,617
    1,384
    113
    United States
    අවුරුදු 100කට පස්සෙත් ඇමරිකාවෙ මෙහෙම public execution එකක් වෙනව කියන එක නම් හිතාගන්නත් බෑ බං