මචං කොල්ලොන්ගේ ජීවිතේ හෙන අමාරුයි නේද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    අංක 6ක salary එක අතෑරලා අවුරුද්දක් නිකන් වැඩ කරපු එකෙන් පාඩම ඉගෙන ගත්තනෙ මචං. දැන් තමන්ගෙ business එක පටන් ගන්නකන් consultation වලින් එන ගාණ තමයි runway එක, ඒක නවත්තන්න එපා. අම්මගෙ fatty liver එකත් එක්ක ඔය stress ඔක්කොම ඔලුවට ගන්න එපා, හිමින් ගේම ගහමු