අනෝජන්ගේ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කරයි! ජනපතිගෙන් සෞදිරජයට හා සහාය දැක්වූ සියල්ලන්ට තුති

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,782
    1,497
    113
    United States
    අනෝජන්ගේ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කරයි! ජනපතිගෙන් සෞදිරජයට හා සහාය දැක්වූ සියල්ලන්ට තුති
    · නිව්ස් ෆස්ට් යූටියුබ්

     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,734
    9,102
    113
    ෆයිසර් මුස්තප්ප විපක්ෂේ උනත් ආණ්ඩුවේ නීති කණ්ඩායම් එක්ක වැඩ කරලා කොල්ලව බේරාගත්තා..

    සජිය තව වොයිස් කට් එකක් දෙකක් දැම්මනම් සවුදි උන් කොල්ලව එල්ලලා මෙලහකට.