මුන්ගෙ කෝච්චි පාරවල් හොඳයි....

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,386
    27,672
    113
    5j7xsaqmc2vh1.jpeg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,140
    1
    63,565
    113
    Mother Earth
    ආයේ පස් කන්දියක් කඩන් වැටිලා. සතියකට කලිනුත් ඔය හරියෙම වැටුන. මෝඩ ජෙප්පො හදපුවායේ ජීවිතේට ආදරෙයි නම් හදලා මාස 6ක්‌ වත් යනකම් යන්න එපා.🤷🏻‍♂️
     
    • Haha
    Reactions: tharakaf

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,043
    113
    තාරකගේ ලොකු අයියා ඉන්දරෙ ආයෙ දාලා... ;) :lol:
    රියල් බඩු දෙක මුන් දෙන්න, දනරජා 1, දනරජා 2

    Railway track cleared after earth collapse near Kadigamuwa Station Wednesday, 14 October 2026 - 21:00
    Train services, delayed after part of an earth mound collapsed near Kadigamuwa Railway Station onto the track, are operating without obstruction. The train departing Colombo Fort to Peradeniya at 05.15 pm was halted at Rambukkana Railway Station due to the track being blocked by the fallen earth. Railway workers took steps to resolve the obstruction promptly by clearing the earth from the line, according to our reporter.

    https://hirunews.lk/goldfmnews/4941...-after-earth-collapse-near-kadigamuwa-station


    ශනික මෝචන මෝඩ දනරජා
    දැන් කොනකට වෙලා කෙදිරිගාපන් :lol: :lol:


    images


    දනරජාට ඉංගිරිසි අමාරු නිසා

    14 October 2026
    කඩිගමුවේදී පස්කන්දක් කඩා වැටීමෙන් ඇනහිටි දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට
    කඩිගමුව දුම්රිය ස්ථානයට අසන්නයේ පස්කන්දක කොටසක් දුම්රිය මාර්ගයට වැටීම නිසා ප්‍රමාද වූ දුම්රිය බාධාවකින් තොරව ධාවනය කර තිබෙනවා. පස්වැටීමෙන් මාර්ගය අවහිර වීම නිසා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 05.15 ට පේරාදෙණිය දක්වා ධාවනය වූ දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තැබුණා. දුම්රිය මාර්ගයේ තිබූ පස්ඉවත් කිරීම කඩිනමින් සිදුකර පැවති අවහිරතාවය ඉවත් කිරීමට එම සේවකයින් පියවර ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

    :lol: :lol: :lol:



    ------ Post added on Oct 14, 2026 at 11:32 PM
    ------ Post added on Oct 15, 2026 at 12:04 AM
     
    • Like
    Reactions: hu KANNA

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,505
    1,301
    113
    United States
    කඩුගමුව හරියෙ ආයෙත් පස් කඩාගෙන වැටිලා, 5.15ට කොටුවෙන් ගිය පේරාදෙණිය කෝච්චියත් රඹුක්කන නවත්තලා. පාර හරියට හදනකන් ඔහොම තමයි ඉතින්
     
    • Dislike
    Reactions: hu KANNA