we will never have a movie like this again

Sabren

Well-known member
  • Sep 9, 2021
    351
    444
    63
    The Dictator එක ආයෙ බැලුවත් Aladeen ගෙ scenes වලට හිනාව නවත්තගන්න බෑ, දැන් ඔහොම එකක් හදන්නත් බෑ තමයි
    meyage anith films ehamath maru. Borat ehemath supiriyak.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,408
    1
    13,388
    113
    Gotham City
    අද කාලෙ ලෝක දේශපාලන සහ අනෙකුත් සමාජීය කාරණා එක්ක මන් හිතන්නෙ නැහැ ඇමරිකාවෙන් මේ වගෙ ෆිල්ම් එකක් ඒවී කියලා.
    එක එක දේවල් තියෙනවානෙ ඉතිං දැන් .

    උඹලා දන්නවාද දන්නෙ නැහැ ඊලන් මස්ක්ගෙ ස්පේස් එක්ස් එකෙන් හදන ස්ටාර්ශිප් රොකට් එක හෙඩ් එක පොයින්ටි විදියට හදලා තියෙන හේතුවත් ඔය ඩික්ටේටර් ෆිල්ම් එකෙ එක තැනක තියෙනවා මිසයිල් එක පොයින්ටි කරන්න කියලා අන්න ඒ සීන් එක නිසා තමා ඊලන් මස්ක් එයාගෙ රොකට් එකත් පොයින්ටි කරනන් හිතලා තියෙන්නෙ.
     
    • Wow
    Reactions: Sabren

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,310
    1,162
    113
    United States
    ඇත්තමයි, කොච්චර පාරක් බැලුවත් අන්තිම වෙනකන්ම බලාගන්න පුළුවන් එකක් ඕක
     
    • Love
    Reactions: Sabren