ජිනින් ගෝලීය ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ මධ්‍යස්ථානය: චීන නිෂ්පාදන ලෝක වෙළඳපොළ සමඟ සම්බන්ධ කරමින්

Freya

Member
Sep 14, 2026
11
5
3
චීනයේ ඉදිකිරීම් යන්ත්‍ර පිළිබඳ තොරතුරු සොයන අයට: ජිනින් නගරයේ Jining Global Construction Machinery Hub හඳුන්වා දෙමු. මෙය ඉදිකිරීම් යන්ත්‍ර සඳහා සීමාපාර බෙදාහැරීම් මධ්‍යස්ථානයකි. ඡායාරූපයෙන් මධ්‍යස්ථානයේ පුළුල් දර්ශනයක් දැක්වේ. ව්‍යාපෘතිය පිළිබඳ නිල තොරතුරු සහ සම්බන්ධතා සඳහා https://machinerytradehub.com/ වෙත පිවිසෙන්න.
5d05433e2f7e4b61858117f8e796b82f.jpg
 
  • Love
Reactions: Candid-B

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,008
    1,016
    113
    United States
    ජිනින් hub එකෙන් ලංකාවට machine එකක් ගෙන්නද්දි shipping එකත් එයාලමද බලන්නෙ?
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    822
    1,067
    93
    හිතපංකො මෙහෙම සුද්ද සිංහලෙන් චීන්නු මෙකෙ ඇඩ් දානවනම්, තව මොන රටවල උන් මේකෙ බලන් ඉන්නව ඇතිද, mossad, MI6 or CIA?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,828
    26,251
    113
    හිතපංකො මෙහෙම සුද්ද සිංහලෙන් චීන්නු මෙකෙ ඇඩ් දානවනම්, තව මොන රටවල උන් මේකෙ බලන් ඉන්නව ඇතිද, mossad, MI6 or CIA?
    අඩේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,008
    1,016
    113
    United States
    ඇත්ත බන්, +1 725 කියන්නෙ ඇමරිකා code එකක්නෙ, චීන company එකක් WhatsApp වලින් විතරක් කතා කරනව නම් සැකයි තමයි. සල්ලි දාන්න කලින් WeChat එකෙන් හරි හොඳට verify කරගන්න ඕන
     

    Freya

    Member
    Sep 14, 2026
    11
    5
    3
    ජිනින් hub එකෙන් ලංකාවට machine එකක් ගෙන්නද්දි shipping එකත් එයාලමද බලන්නෙ?
    ප්‍රවාහනය සඳහා විකල්ප කිහිපයක්ම ඇත. එය විකුණුම්කරු විසින් සම්පූර්ණයෙන්ම වගකීම බාර ගත හැකි අතර, නැතහොත් ගැනුම්කරු විසින් ස්වයංව ලෑස්ති කර ගත හැක.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,008
    1,016
    113
    United States
    Freya, shipping ගැන නම් හරි, machine එකක් ගත්තට පස්සෙ spare parts එහෙම ලංකාවෙන්ම ගන්න පුළුවන්ද, නැත්තන් ඒවත් චීනෙන්ම ගෙන්නන්න ඕනද?
     

    Freya

    Member
    Sep 14, 2026
    11
    5
    3
    Freya, shipping ගැන නම් හරි, machine එකක් ගත්තට පස්සෙ spare parts එහෙම ලංකාවෙන්ම ගන්න පුළුවන්ද, නැත්තන් ඒවත් චීනෙන්ම ගෙන්නන්න ඕනද?
    සාමාන්‍ය අමතර කොටස් ශ්‍රී ලංකාවෙන්ම ලබා ගන්න පුළුවන්. ඔබට යන්ත්‍රය සමඟමද සමහර කොටස් මිලදී ගත හැකියි. එසේම, එතරම් මිළ අධික නැති ඇතැම් අමතර කොටස් අපට නොමිලේ ලබා දීමටද පුළුවන.;-)