රටට බිලියන 18ක පාඩුවක්! ජනාධිපති උත්සාහ කරන්නේ හොරු රකින්නද?
saturn Well-known member Mar 21, 2015 5,420 9,287 113 Around the world Oct 10, 2026 #1 Reactions: Smartm, dimuthmike and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 9,626 18,947 113 35 Spain Oct 10, 2026 #2 ඌත් ගෑවිලා ඇති, නැත්නම් අරුත් එක්කම විවෘත කිරීම් කරන්න එනවද? එදා එක්කගෙන ආවේ අපි මූ රකිනවා පුළුවන් දෙයක් කරපං කියන්න වගේ නෙ. Reactions: Smartm, dimuthmike, Emarald and 2 others
ඌත් ගෑවිලා ඇති, නැත්නම් අරුත් එක්කම විවෘත කිරීම් කරන්න එනවද? එදා එක්කගෙන ආවේ අපි මූ රකිනවා පුළුවන් දෙයක් කරපං කියන්න වගේ නෙ.
max_pain Well-known member Jul 5, 2025 4,890 9,423 113 Galaha Oct 10, 2026 #3 මහින්ද රාජපක්සගෙ 18 ගැනද කියන්නෙ.
Max_r Well-known member May 10, 2007 13,888 1 17,025 113 Oct 10, 2026 #4 හලො... සෙනා, පාටලි සර් සනිපෙන්ද
saturn Well-known member Mar 21, 2015 5,420 9,287 113 Around the world Oct 10, 2026 #5 Reactions: dimuthmike and ROCCO-X
Honey Bunch Well-known member Nov 24, 2018 17,589 27,145 113 Kandy Oct 10, 2026 #6 වෝටර්ස් එජ් එකෙන් හොරා කාපු යකඩ හොරා පාටලියා
ROCCO-X Well-known member May 12, 2017 10,179 3,661 113 Pls wear a MASK Oct 10, 2026 #7 Honey Bunch said: වෝටර්ස් එජ් එකෙන් හොරා කාපු යකඩ හොරා පාටලියා Click to expand... Jepponge horakam kiwwa witharai uuth harek welaa.. Reactions: Smartm
Honey Bunch said: වෝටර්ස් එජ් එකෙන් හොරා කාපු යකඩ හොරා පාටලියා Click to expand... Jepponge horakam kiwwa witharai uuth harek welaa..
Anyhacker Well-known member Oct 5, 2026 2,008 1,016 113 United States Thursday at 4:00 AM #8 බිලියන 18ක් කියන්නෙ පොඩි ගාණක් නෙමෙයි මචං, මේක ඇත්ත නම් වගකියන්න ඕනෙ කවුද කියලා හරියටම හොයලා එළියට දාන්න ඕනෙ
බිලියන 18ක් කියන්නෙ පොඩි ගාණක් නෙමෙයි මචං, මේක ඇත්ත නම් වගකියන්න ඕනෙ කවුද කියලා හරියටම හොයලා එළියට දාන්න ඕනෙ
Nidarshana_k Well-known member Feb 19, 2022 30,605 1 53,322 113 ප*යාගල sorry.com Thursday at 4:27 AM #9 හැම මාසෙම බිලියන 11ක් අස්වැසුම බෙදනවා Reactions: dimuthmike
Smartm Well-known member Jul 19, 2008 20,497 21,191 113 හස්තිශෛලපුර Thursday at 5:49 AM #11 Honey Bunch said: වෝටර්ස් එජ් එකෙන් හොරා කාපු යකඩ හොරා පාටලියා Click to expand... Aparade ara accident eka Allan dagalanne.. Reactions: deanXX
Honey Bunch said: වෝටර්ස් එජ් එකෙන් හොරා කාපු යකඩ හොරා පාටලියා Click to expand... Aparade ara accident eka Allan dagalanne..
T Tonto Well-known member Apr 23, 2023 5,455 5,513 113 Thursday at 5:56 AM #12 saturn said: Click to expand... Chamuditha 2029 File ලැයිස්තුව 1..ගල අගුරු දූශණ නඩුව 2.කතානායකගෙ සාපරාධි දේපල පරිහරනය 3.පර්ල් නැවේ දූශණ නඩුකරය 4. අයතා වත්කම් රැස්කිරීම් ණඩු 5..... Reactions: deanXX
saturn said: Click to expand... Chamuditha 2029 File ලැයිස්තුව 1..ගල අගුරු දූශණ නඩුව 2.කතානායකගෙ සාපරාධි දේපල පරිහරනය 3.පර්ල් නැවේ දූශණ නඩුකරය 4. අයතා වත්කම් රැස්කිරීම් ණඩු 5.....
Brandy2020 Well-known member May 15, 2018 20,828 26,251 113 Thursday at 5:57 AM #13 හේලීස් එකෙන් ගෙනාපු ගල් අඟුරු නැවකුත් බාලයි කියලා reject කළා කියලා මහාචාර්ය උදයංග හේමපාල CEB chairman ගෙදර යැව්වා. ( ඉල්ලා අස්වෙන්න කියලා ) ඔන්න ඇත්තටම, හොරු අල්ලන්න ආපු හොරුන්ගේ හොරකම්. Reactions: deanXX
හේලීස් එකෙන් ගෙනාපු ගල් අඟුරු නැවකුත් බාලයි කියලා reject කළා කියලා මහාචාර්ය උදයංග හේමපාල CEB chairman ගෙදර යැව්වා. ( ඉල්ලා අස්වෙන්න කියලා ) ඔන්න ඇත්තටම, හොරු අල්ලන්න ආපු හොරුන්ගේ හොරකම්.
JohnWick Well-known member Apr 23, 2017 1,148 1,477 113 Thursday at 6:01 AM #14 Patali. Must be 100% true
deanXX Well-known member Oct 15, 2013 21,860 16,971 113 Thursday at 6:02 AM #15 Honey Bunch said: වෝටර්ස් එජ් එකෙන් හොරා කාපු යකඩ හොරා පාටලියා Click to expand... ජෙප්පොන්ට අනික් ඔක්කොම හොරු උන් ඇරෙන්න.. Reactions: Brandy2020, හෙළයෙක් and wtsamantha
Honey Bunch said: වෝටර්ස් එජ් එකෙන් හොරා කාපු යකඩ හොරා පාටලියා Click to expand... ජෙප්පොන්ට අනික් ඔක්කොම හොරු උන් ඇරෙන්න..
Anyhacker Well-known member Oct 5, 2026 2,008 1,016 113 United States Thursday at 6:04 AM #16 හොරු රකිනවා නම් ඒක තමයි අවුල, කවුරු උනත් නම නොබලා අල්ලන්න ඕනෙ බං Reactions: Brandy2020
Brandy2020 Well-known member May 15, 2018 20,828 26,251 113 Thursday at 6:25 AM #17 deanXX said: ජෙප්පොන්ට අනික් ඔක්කොම හොරු උන් ඇරෙන්න.. Click to expand... කුමාර් කියන්නේ පට්ටම හොරෙක්
Anyhacker Well-known member Oct 5, 2026 2,008 1,016 113 United States Thursday at 6:36 AM #18 බිලියන 18ක් කියන්නෙ පොඩි ගාණක් නෙවෙයි, ගල් අඟුරු ගනුදෙනුවෙ ඇත්ත විස්තරේ එළියට දාන්න ඕනෙ Reactions: Tonto