රක්ෂිත බන්ධනාගාරගත කළ ශිරන්ති රාජපක්ෂ ජාතික අක්ෂි රෝහලට යොමු කිරිමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය කාන්තා රැඳවියන් සිටින වාට්ටුවකට යොමු කෙරේ..

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,326
    2
    5,938
    113
    ඉතිං බලපංකො බයියන්ගෙ මෑනියංට වෙච්ච දේ , මේවනම් රනිලුත් කරන්න හිටියේ සිරාවටම




    Hitiye.gif
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    අක්ෂි රෝහලට ගිහින් ආයෙ වැලිකඩ සාමාන්‍ය වාට්ටුවටම දාලා නේද. දැන් සෞඛ්‍ය පැත්ත කොහොමද කියලා තමයි බලන්න වෙන්නෙ