මීඩියා වල කියන තරම් ප්රගතියක් නෑ..හැබැයි රිසෝස් අතින් ඉම්පෘමන්ට් වෙලා තියනවා...පට්ට ටෙන්ෂන් එකේ වැඩ කරන්නේ..මිනිස්සු..ප්රශ්නයක් අහන්න බෑ ඇගටමයි එන්නේ. විශේෂ්යෙන් නර්ස්ලා..
මොන රිසෝසස් තිබ්බත්...ඕපීඩි නොම්බර දීලා .එලියෙන් ඉන්න කියල මිනිස්සුන්ට කියනා..
එහෙම කියලා උන් ගිරිය යටින් කෑගහනවා...ඇටෙන්ඩන්ට් ලා ඇවිත්... ඇයිබන් මේකට නම්බරයක් ස්ක්රීන් එකේ වැටෙන විදියට හදන්න බැරි...
හැබැයි ලොකුවට දැන්වීම් ගහලා තියනවා අල්ලස් දෙන්න එපා..ගන්නත් එපා ..ඒක වරදක් කියලා..ඒක හොද පැත්තක්. අල්ලස කිව්වොත් හිරේ යන අවුරුදු ගාන මතක් වෙන හොද ඉම්පෘමන්ට් එකක්...නැත්නම් මිනිස්සු ඒ ක්රම පාවිච්චි කරලා වැඩ කරවගන්නවා..හැම තැනම සිසිටිවි තියනවා.විශේෂයේන් අලුත් ඕපීඩි බිල්ඩින් එක
මචං මෙයාලා පරික්ෂණ රිපෝට් ලියන්නේ සිංහලෙන්නේ...ඇයි ඉංග්රිසියෙන් ලියන්නැත්තේ
හොද ඉන්ෂුරන්ස් එකක් දාගෙන අනාගතේ ප්රයිවට් වලින් බෙහෙත් ගන්න ඕන කියන සිතුවිල්ල තමයි මට ආවේ මෙතන්ට ගියාම

Last edited: