ජාතික රෝහලේ බෙහෙත් ගන්න ගියා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,502
    12,530
    113
    මීඩියා වල කියන තරම් ප්‍රගතියක් නෑ..හැබැයි රිසෝස් අතින් ඉම්පෘමන්ට් වෙලා තියනවා...පට්ට ටෙන්ෂන් එකේ වැඩ කරන්නේ..මිනිස්සු..ප්‍රශ්නයක් අහන්න බෑ ඇගටමයි එන්නේ. විශේෂ්‍යෙන් නර්ස්ලා..

    මොන රිසෝසස් තිබ්බත්...ඕපීඩි නොම්බර දීලා .එලියෙන් ඉන්න කියල මිනිස්සුන්ට කියනා..
    එහෙම කියලා උන් ගිරිය යටින් කෑගහනවා...ඇටෙන්ඩන්ට් ලා ඇවිත්... ඇයිබන් මේකට නම්බරයක් ස්ක්‍රීන් එකේ වැටෙන විදියට හදන්න බැරි...

    හැබැයි ලොකුවට දැන්වීම් ගහලා තියනවා අල්ලස් දෙන්න එපා..ගන්නත් එපා ..ඒක වරදක් කියලා..ඒක හොද පැත්තක්. අල්ලස කිව්වොත් හිරේ යන අවුරුදු ගාන මතක් වෙන හොද ඉම්පෘමන්ට් එකක්...නැත්නම් මිනිස්සු ඒ ක්‍රම පාවිච්චි කරලා වැඩ කරවගන්නවා..හැම තැනම සිසිටිවි තියනවා.විශේෂයේන් අලුත් ඕපීඩි බිල්ඩින් එක

    මචං මෙයාලා පරික්ෂණ රිපෝට් ලියන්නේ සිංහලෙන්නේ...ඇයි ඉංග්‍රිසියෙන් ලියන්නැත්තේ

    හොද ඉන්ෂුරන්ස් එකක් දාගෙන අනාගතේ ප්‍රයිවට් වලින් බෙහෙත් ගන්න ඕන කියන සිතුවිල්ල තමයි මට ආවේ මෙතන්ට ගියාම
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    ඒක ඇත්ත මචං, resources improve උනාට staff එක පට්ට pressure එකේ ඉන්නේ කියලා එතනට ගියාම තමයි තේරෙන්නේ. අහන ප්‍රශ්නෙකටත් එහෙම සැරෙන් උත්තර දෙන්නේ ඒකයි වෙන්න ඇති. අන්තිමට insurance එකක් දාගන්න හිතෙන එක නම් සාධාරණයි.
     
    • Like
    • Love
    Reactions: waca and Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,502
    12,530
    113
    නර්ස්ලාගේ ප්‍රශ්නයක් අහන කොට පොඩ්ඩක් තොදොල් කරලා අහන්න ඕන
    දොස්තරලාගෙන් පොඩ්ඩක් බර කරලා අහන්න ඕන
    එයාලා දන්නවා ගොනා හැරෙන්නේ පොල් පැලේට නෙලන්න කියලා
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    628
    413
    63
    Home
    kitsooftlk.blogspot.com
    ඒක ඇත්ත මචං, resources improve උනාට staff එක පට්ට pressure එකේ ඉන්නේ කියලා එතනට ගියාම තමයි තේරෙන්නේ. අහන ප්‍රශ්නෙකටත් එහෙම සැරෙන් උත්තර දෙන්නේ ඒකයි වෙන්න ඇති. අන්තිමට insurance එකක් දාගන්න හිතෙන එක නම් සාධාරණයි.
    Bots seems learning fast ha.....
     
    • Like
    Reactions: Shamal3001

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,670
    7,041
    113
    Gedara
    මනුස්සයෙක්ට සලකන්න දන්නෙ නැති අඩුම කතා කරන්නවත් දන්නෙ නැති අඩු කුලේ ඇරියස් කාර සත්තු තමයි හොස්පිටල් වල වැඩ කරන බොහොමයක්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    ඕපීඩී නම්බර් එක ස්ක්‍රීන් එකේ වැටෙන සිස්ටම් එකක් හැදුවනම් ඔය කෑගැහිල්ලයි තදබදෙයි දෙකම අඩු වෙනවා මචං, පොඩි දෙයක්නේ ඒක ඇත්තටම
     

    dillido

    Well-known member
  • Sep 17, 2025
    211
    270
    63
    ඇත්ත මම අපේ සීයා ට ස්නායු සම්බන්ධ ක්ලිනික් එකක්ට යනවා බේත් අරන් දෙන්න ජාතික රෝහලේ අවුරුදු 5ක් වගේ ඉදන්.. සේවය ගැන කියන්න තියන්නේ අප්පිරියාවක් කලකිරීමක් විතරයි.. රට වටෙන් ම ක්ලිනික් එකට අසනීප අය එනවා උපරිමයටම.... උදේ එන පිළිවෙලට පොලින් ගැහිලා ඉන්න ඕනේ.. පෝලිම ගැන ඉතින් කියන්න ඕනේ නෑනේ එන සෙනඟට.. පොත් දාලා , තුණ්ඩු දීලා. සිස්ටම් එකට දාලා doctor ලඟට යන්න හැට පැයක් බලන් ඉන්න ඕනේ.. opd බෙත් ගන්න එකත් ඊළග පෝලිම ක බලන් ඉන්න එක ත්වත් කාලේ නාස්තියක් වෙන තැනක්.. සිස්ටම් හදුවට කිසිම පහසුවක් මෙච්චර කාලේකට දැකලා නෑ.. නර්ස් ලා පට්ට ස්ට්‍රෙස් පිට වැඩ කරන්නේ රෝගියෙක් කතකරොත් ඇගට එන්නේ.. doctor ලා හරිම කලාතුරකින් දකින්නේ අසනීපෙන් එන ලෙඩ්ඩුන්ට හොදින් කතාබහ කරලා ඉන්න අය එහෙම අය අඩුයි..

    මෙච්චර කාලේකට දැකපු දේ තමයි සිස්ටම් කිසිම විදියකින් එන මිනිස්සුන්ට පහසුවක් වෙලා නෑ.. එන සෙනග එච්චරටම වැඩි ක්ලිනික් වලට..
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    නර්ස්ට එළියෙදි බලගන්න යන එක නම් හරි යන්නෙ නෑ බන්, ඒක තවත් ප්‍රශ්නයක් වෙනවා. වෙලාවයි වාට්ටුවයි note කරලා රෝහල් අධ්‍යක්ෂට complain එකක් දාන එක තමයි වැඩේ හරියටම වෙන්නෙ.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,713
    2,813
    113
    Why patients only go to the General Hospital from all over the country..?

    Is this as a result of Provincial councils not having enough powers to act on their own..?
     
    • Like
    Reactions: Shamal3001