- විදෙස් ආයෝජකයන් රුපියල් බිලියන 40.6ක කොටස් ගනිත්දී බිලියන 109.4 කොටස් අලෙවි කරලා.
- අගෝස්තුවේ පමණක් රුපියල් බිලියන 19.4ක ආයෝජන ඉවත්කරගෙන.
2025 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2026 සැප්තැම්බර් මාසය දක්වා ගත වු මාස 12ක කාලය තුල විදෙස් ආයෝජකයන් කොළඹ කොටස් හුවමාරුවෙන් රුපියල් බිලියන 69ක් වටිනා ආයෝජන ඉවත් කරගෙන ඇති අතර සමස්ත ගනුදෙනු සලකා බැලීමේදී ශුද්ධ අලෙවිකරුවන් බවට පත්වී ඇත.
https://www.lankadeepa.lk/business/ර-බ-69ක-වටන-වදස-ආයජන-කටස-වළඳපළන-ඉවත-කරගන/9-699246
