නේපාලයේ ගංවතුරට අසුවී අතුරුදන් වූ ශ්‍රීලාංකික පවුල

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,003
    15,479
    113
    35
    Spain
    ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රීලාංකික පවුලක්ද නේපාලයේ ගංවතුර අනතුරි අතුරුදන් වී ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කරනවා. මෙසේ අතුරුදන් වී ඇත්තේ චන්ද්‍රසේකරන් සහ ශයිලජා මුරලිදරන් යුවල සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනායි.

    https://www.lankadeepa.lk/latest_news/ශර-ලකක-පවලක-නපලයද-අතරදන/1-697111
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,003
    15,479
    113
    35
    Spain
    refugee දාගෙන පැනපු පවුලක් ද ?
    පොඩි දෙන්නා ඉපදිලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. චන්ද්‍රසේකරන් මහතා යාපනේ කෙනෙක් කියල තියෙන්නේ. රෙෆියුජි වෙන්නත් ඇති.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,003
    15,479
    113
    35
    Spain
    හරියටම කිව්වේ නැති වුනාට 20000කට වඩා මැරෙන්න අැති නේද...☹️


    උඩුගං බලා කිලෝමීටර 3ක් ගිහින් කියන්නේ මාර පවර් එකක් නේ තිබිලා තියෙන්නේ. ටිබැටයේ චීන ගයිඩ්ල කීප දෙනෙක් ඔය අයිස් නායයාම ෆෝන් එකෙන් රෙකෝඩ් කරගෙන තියෙනවා.