සතොස බිලියන 22 පාඩුව කරලා තියෙන්නේ කලින් ආණ්ඩුව - ඇමති වසන්ත [දත්ත සමඟ]

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,191
    2,141
    113

    වසන්ත කියන්නේ වෘත්තිය සමිති නායකයෙක්, ආයතන ව්‍යුහයන් තුල වැඩ සිද්ධ වෙන්නේ කොහොම ද සේවකයෝ වැඩ කරන්නේ කොහොම ද නායකත්වය දෙන්නේ කොහොම ද ලාබ පාඩු ගන්නේ කොහොම ද කියලා දැනුමක් තියෙන කෙනෙක්, මේකට වග කියන්න ඕනේ 76ක් රට කරපු උන් මිසක වසන්ත වගේ අවංක ඇමති කෙනෙක් නෙමෙයි. වසන්ත වගේ අවංක විනිවිදභාවයකින් යුක්ත මිනිස්සු ඇමති කම් කරනවා කියන්නේ මේ රටේ වාසනාව.
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,026
    1,331
    113
    ශ්‍රී ලංකාව
    මේකට වග කියන්න ඕනේ 76ක් රට කරපු උන් මිසක වසන්ත වගේ අවංක ඇමති කෙනෙක් නෙමෙයි.
    200.gif
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,002
    1,016
    113
    United States
    බිලියන 22ක් කියන්නේ පොඩි ගාණක් නෙවෙයිනේ, කලින් ආණ්ඩුව කරා කියලා විතරක් මදි, ඔය පාඩුව වුණේ කොහොමද කියලා දත්ත ටික එළියට දාන්න ඕනේ
     
    • Like
    Reactions: Piyathissa

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,565
    4,946
    113
    මිලියන 5300 ඒ කියන්නේ කෝටි 530 ODA එක 0 කරේ පැලවත්තෙන් දීපු සල්ලි වලින් ද එතකොට, එහෙම කරලත් අලාබේ කීය ද?
    මතක තියාගන්න, අනුර, බිමල්, වසන්ත, හඳුන්, ලාල් ගහපු ඩීල් jne K33lls, ධම්මිකලා එක්ක, Cap1t@l Maharaj Group එකත් එක්ක Renuka එක්ක කිසිම එකක් කවදාවත් අහුවෙන්නෙත් නෑ අධිකරණයකට යන්නෙත් නෑ.
    ආණ්ඩු කරන අය මාරු උනාට ෆන්ඩ් එක දෙන්නේ එකම සෙට් එක, ධම්මික පොහොට්ටුවෙත් හිටයා ඒ කාලේ ඉඳන් ජවිපේ භාවිතා කරා යම්යම් අයතන වට්ටවලා මිලදි ගන්න වැඩ වලට, මේ කාට හරි තර්ජණයක් වෙනවා කියන්නේ ඔය කිව්වා ඩීල් කම්පැණි අයිතාිකාරයන්ටත් ප්‍රශ්ණ වෙනවා. අන්තිමේ දි රතු පස්වල අහින්සක මිනිස්සු මැරුණා, කොමිස් එක අදාල අයට ගියා, ඒක නිසා කවදාවත් ඕවා ඇදෙන්න දෙන්නේ නෑ. ඕනේ නම් පොඩි නාට්‍යයක් යාවි. ජවිපේ තිබ්බ ජනතාවාදි පක්ෂයට ඩීල් ගෙනාල්ලා සල්ලි හොයන ටූල් එකක් කරගත්තු අය තමයි ඔය.
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,657
    986
    113
    බිලියන 22ක් කියන්නේ පොඩි ගාණක් නෙවෙයිනේ, කලින් ආණ්ඩුව කරා කියලා විතරක් මදි, ඔය පාඩුව වුණේ කොහොමද කියලා දත්ත ටික එළියට දාන්න ඕනේ
    e wagemai, hama ekatama nahen adannathuwa baragatta wede iwwarayak karannath ona,,
    parana andu yei yei ganne nathiwa
     
    • Like
    Reactions: Inigo Montoya

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,191
    2,141
    113
    මිලියන 5300 ඒ කියන්නේ කෝටි 530 ODA එක 0 කරේ පැලවත්තෙන් දීපු සල්ලි වලින් ද එතකොට, එහෙම කරලත් අලාබේ කීය ද?
    මතක තියාගන්න, අනුර, බිමල්, වසන්ත, හඳුන්, ලාල් ගහපු ඩීල් jne K33lls, ධම්මිකලා එක්ක, Cap1t@l Maharaj Group එකත් එක්ක Renuka එක්ක කිසිම එකක් කවදාවත් අහුවෙන්නෙත් නෑ අධිකරණයකට යන්නෙත් නෑ.
    ආණ්ඩු කරන අය මාරු උනාට ෆන්ඩ් එක දෙන්නේ එකම සෙට් එක, ධම්මික පොහොට්ටුවෙත් හිටයා ඒ කාලේ ඉඳන් ජවිපේ භාවිතා කරා යම්යම් අයතන වට්ටවලා මිලදි ගන්න වැඩ වලට, මේ කාට හරි තර්ජණයක් වෙනවා කියන්නේ ඔය කිව්වා ඩීල් කම්පැණි අයිතාිකාරයන්ටත් ප්‍රශ්ණ වෙනවා. අන්තිමේ දි රතු පස්වල අහින්සක මිනිස්සු මැරුණා, කොමිස් එක අදාල අයට ගියා, ඒක නිසා කවදාවත් ඕවා ඇදෙන්න දෙන්නේ නෑ. ඕනේ නම් පොඩි නාට්‍යයක් යාවි. ජවිපේ තිබ්බ ජනතාවාදි පක්ෂයට ඩීල් ගෙනාල්ලා සල්ලි හොයන ටූල් එකක් කරගත්තු අය තමයි ඔය.
    ආණ්ඩුවක භාණ්ඩාගාරයක් තියෙන්නේ ඒකයි, මිනිස්සු ගෙවන බදු වලින් මොකක් කරන්නේ කියලා තීරණ ගන්න ආණ්ඩුවකට අයිතිය තියනවා. සතොස විතරක් නෙමෙයි Sri Lankan එකත් රැක ගත්තේ එහෙම තමා.
    පැලවත්තේ සල්ලි ගැන ඔයාලා වද වෙන්නේ ඕනේ නෑ. පක්ෂේ සමාජිකයෝ වෙලත් අපිවත් ඕවගේ කීයක් තියනව ද සල්ලි වලට මොක ද උනේ කියලා අහන්න යන්නේ නෑ. ඒක ලේකම් සහ ඉහල නායකත්වය බලා ගනී. පක්ෂේ උන්ටවත් නැති අමාරුවනේ උඹලට තියෙන්නේ.
    දේශපාලනේදි සල්ලි ඕනේ කොහොම හරි පක්ෂයක් විදියට ඉන්න එකම කොච්චර ලොකු දෙයක් ද? මිනිස්සුන්ට මේ පාර 76ක් මාරුවෙන් මාරුවට කරපු උන් එපා උනාම මාලිමාව හරි හිටිය එක ලොකු දෙයක්නේ

    e wagemai, hama ekatama nahen adannathuwa baragatta wede iwwarayak karannath ona,,
    parana andu yei yei ganne nathiwa

    ඉතිං බං කලින් උන් හරියට ආණ්ඩුකරා නම් මාලිමව එයි ද? නෑනේ, කලින් උන් කරපු හොරකම් වංචා පාඩු නිසා තමා මාලිමාව ආවේ, එතකොට 76ක් තිස්සේ වට්ටපු එක අවුරුදු 2-5න් හැදෙයි කියලා බලන්න එපා. හැමෝම මනුස්සයෝ, ඒකනේ 2048 වෙනකම් ආණෟඩුවට සහෝගය දෙන්න කියන්නේ
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,191
    2,141
    113

    ඇයි මේවා තනතුර අහිමි වුනාම කියවන්න ආවේ, ජවිපේ හිටිය අය දන්නවා මෙයාට පිස්සු හැදුනා කියලා, අනෙක පක්ෂේ ඇතුලේ ඉදලා ගෙයක් දොරක්වත් හදාගත්තේ නැති මිනිහෙක්ගේ කතා කවුද ගණන් ගන්නේ. පක්ෂේ ඇතුලේ ඉදන් ඇතුලේ දේවල් එලියට දීපු කිසි කෙනෙක්ට ස්වභාවික මරණයක් අත් උනේ නෑ. පරිසන් දුන්නේ. කටයි ප්‍ර#යි වහන්න ඉන්න පාපිසි කෑලි උනාම දැන ගන්න ඕනේ
     
    උඹ හිතුව ද නොදැන කියවනවා කියලා, නන්දලා, අමරසිංහලට, ඊයේ පෙරෙදා බල නහර කැපුණු ඒවගේ හිටන් සේරම දැනගන තමයි ඉන්නේ.. ලොකුවට ඔළුවට අරන් හිටියට, මිනිස්සු සේරම මේ ඇත්ත නැත්ත තේරුම් ගන්න කාලේ වැඩි ඇතක නෙමෙයි. කැම්පස් වල කොල්ලෝ කෙල්ලේ සිසු විරුවෝ කරලා, උන්ගේ මිනි මතින් දේශපාලනය කරන සංස්කෘතිය ගෙනාපු උන් ගැන ඒ දවස් වලත් විරුද්ධ උනා අදත් විරුද්ධත්.. පක්ෂේ ඇතුලේ තියන් මිනිස්සු ඕනේ ඕනේ කියලා අන්තිමේ දි මිලේච්ඡ හොර නඩයක් බිහි උනා, හොඳ කොල්ලෝ කෙල්ලෝ මැරුණා. වෘත්තිය සමිති නායකයෝ තරුණ සංගම්වල ශිෂ්‍ය සංගම්වල කැඳවුම්කාරයෝ ගහපු ඩීල් එලි වෙන කාලේ වැඩි ඇතක නෙමෙයි. වතුර එක උතුරනකම් තමයි නැටුම් සේරම.. උඹලගේ ලොක්කේ පිටරට ගෙවල් දොරවල් අරගෙන යන්න පාරවල් කපාගෙන කියලා අපිත් දැන් දන්නවා.