අනුරාධපුර පූජා නගරයේ කෝවිල් හදද්දී ඇයි සිංහල බෞද්ධ මිනිස්සු ටිපර් වෙන්නෙ? 🙏🤔

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,206
    1,673
    113
    ශ්‍රී ලංකාව
    අනුරාධපුර පූජා නගරයේ කෝවිල් හදද්දී ඇයි සිංහල බෞද්ධ මිනිස්සු ටිපර් වෙන්නෙ?

    මාලිගාවෙත් කෝවිල් තියෙන්නෙ? ඕකට රිංගන්නෙ නෑ දෙමළ මිනිස්සු. බෞද්ධ අයම තමා ඕවටත් යන්නෙ.

    ඒ කාලෙ රජ්ජුරුවන්ට ඉන්දියන් කුමරිකවන්ගේ චූ වලට දිව දාන්න හොඳයි. ඉන්දියාවේ සිදුහත් කුමාරයාගෙ ධර්මය පිළපදින්න හොඳයි.

    දැං නිකං බයිලා ගහන්ඩ හදන්ඩ එපා. ශ්‍රී මහා බෝධියට වැදල දේවාලෙටත් ගිහිං එන්න. 🙏
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    හරියටම කතාව, බෝධියට වැඳලා එන ගමන් දේවාලෙටත් ගොඩවෙන අපේ අයම තමයි මේකට ටිපර් වෙන්නෙ