පූජා නගරේ රාමා කෝවිලක් කියන එක නම් තාම කොහෙවත් නිල ආරංචියක් දැක්කෙ නෑ, source එක මොකක්ද මචං?
uba LTTE d JVP dපූජා නගරේ රාමා කෝවිලක් කියන එක නම් තාම කොහෙවත් නිල ආරංචියක් දැක්කෙ නෑ, source එක මොකක්ද මචං?
තමුසේ බොටාගෙන් ඉල්ලගත්තාද account එක.ඒ පැත්තෙ ඉන්න කවුරුහරි ඉන්නව නම් කියන්නකො, ground එකේ ඇත්තටම වැඩ පටන් අරන්ද කියල
පැලවත්තේ උඩ එකක් හදපංකෝ ලෙසියි නෙ යන්න එන්නත්මට ඉන්දියන් tourists කීප දෙනෙක් එක්ක කතා කරන්න සෙට් උනා. උන් ඔක්කොම වගේ රාමායනයේ තියෙන දේවල් බලන්න priority එක දෙන්නේ. අනුරාධපුරයේ හරි තව කොහේ හරි රාමායනයේ කියවෙන තැනක ඔයවගේ කෝවිලක් දෙකක් හදා ගත්තොත් Indian tourists ල ගෙන්වන්න පුළුවන්. අවට ඉන්න උන් ඉන්දියන් food තියෙන කෑම කඩ ටිකක් දා ගත්තොත් ගොඩ යන්න පුළුවන් මොකද උන් කන්න හොයන්නෙත් ඉන්දියන් කෑම. උන් පවුල් පිටින් එන නිසා වාහන hire කර ගෙන එන්නේ, සුද්දන්ට වැඩිය වියදමුත් කරනවා
Anuradhapura gena Ramayane nane. Ithin mokatada ehe kovil hadanne ?මට ඉන්දියන් tourists කීප දෙනෙක් එක්ක කතා කරන්න සෙට් උනා. උන් ඔක්කොම වගේ රාමායනයේ තියෙන දේවල් බලන්න priority එක දෙන්නේ. අනුරාධපුරයේ හරි තව කොහේ හරි රාමායනයේ කියවෙන තැනක ඔයවගේ කෝවිලක් දෙකක් හදා ගත්තොත් Indian tourists ල ගෙන්වන්න පුළුවන්. අවට ඉන්න උන් ඉන්දියන් food තියෙන කෑම කඩ ටිකක් දා ගත්තොත් ගොඩ යන්න පුළුවන් මොකද උන් කන්න හොයන්නෙත් ඉන්දියන් කෑම. උන් පවුල් පිටින් එන නිසා වාහන hire කර ගෙන එන්නේ, සුද්දන්ට වැඩිය වියදමුත් කරනවා