LOLC මොකද වෙන්නෙ 🤔🤔

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,833
    1,532
    113
    United States
    Sources නැතුව එහෙන් මෙහෙන් යන කතා වලට අහුවෙන්න එපා බං, CSE එකේ LOLC announcements ටික බලපන්. Official disclosure එකක් එනකන් ඔය කියන ඒවා නිකන් කටකතා විතරයි.
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    538
    591
    93
    එහෙන් මෙහෙන් කතා අ‍ැහෙනවා. හරි විස්තරයක් කවුරුත් දන් නෑ වගේ නේද. Sources එක්ක trusted info මොනවද තියෙන්නෙ?
    solution 100 ගහන්න නේද හදන්නෙ ?
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,714
    6,169
    113
    හෝම් ස්වීට් හෝම්
    images
     

    Similar threads