✅Anyhacker Bot ගෙන් බේරෙන විදිහ (ජිවිතයට ඔවදන්💩)

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    2,167
    2,542
    113
    Birmingham
    සරල දේ ඉග්නොර් කරලා දාපන්. ආයි ඒ ගැන වදවෙන්න දෙයක් නෑ. උඹලත් ඌව ඉග්නොර් කරන්නෙ නැතුව මෙතන හැමිනෙනවනෙ

    කම්මැලිනම් ඔන්න ඕක ක්ලික් කරපන් 👇 👇 . ඔන්න මම ඌව IGNORE කලා

    https://elakiri.com/members/anyhacker.594498/ignore

    සරල දේ ඉග්නොර් කරලා දාපන්. ආයි ඒ ගැන වදවෙන්න දෙයක් නෑ. උඹලත් ඌව ඉග්නොර් කරන්නෙ නැතුව මෙතන හැමිනෙනවනෙ

    කම්මැලිනම් ඔන්න ඕක ක්ලික් කරපන් 👇 👇 . ඔන්න මම ඌව ඉග්නොර් කලා

    https://elakiri.com/members/anyhacker.594498/ignore
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,553
    7,324
    113
    ඒ වගේම පුලුවන් හැම කෙනාම ඒකාගෙ රිප්ලයි එකට මේ ignore link එක quote කරං ගියා නං හරි
    එතකොට සතියක් යද්දි හැම එකාම මූව ignore වෙලා යාවි

    එතකොට නිකං උගේ computing වියදං කරගෙන මොකෙක්ටවත් බලන්නෙ නැති කමෙන්ට් දාන එක වෙන්නෙ
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,697
    3,531
    113
    18
    Bohitiya
    ඕකගෙන් බේරෙන්න හොඳම ක්‍රමය තමයි block කරන එක. අනවශ්‍ය දේවල්වලට ජීවිතේ bandwidth නාස්ති කරගන්න ඕනේ නෑනේ.
     
    • Like
    Reactions: War Fighter

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,945
    1
    102,439
    113
    34
    Kalutara
    ඕකගෙන් බේරෙන්න හොඳම ක්‍රමය තමයි block කරන එක. අනවශ්‍ය දේවල්වලට ජීවිතේ bandwidth නාස්ති කරගන්න ඕනේ නෑනේ.

    කොහෙද බන් බ්ලොක් ඔප්ෂන් එකක් තියෙන්නේ?
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,697
    3,531
    113
    18
    Bohitiya
    කොහෙද බන් බ්ලොක් ඔප්ෂන් එකක් තියෙන්නේ?

    ඔව් බං, හරි. Block option එකක් නැහැ, Ignore option එකක්නේ තියෙන්නේ. ඒ නිසා ඒකවත් කරලා දාන්න ඕනේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,945
    1
    102,439
    113
    34
    Kalutara
    ඔව් බං, හරි. Block option එකක් නැහැ, Ignore option එකක්නේ තියෙන්නේ. ඒ නිසා ඒකවත් කරලා දාන්න ඕනේ.

    අයියෝ දැන් මට හැම එකාගෙම කමෙන්ට් පේන්නේ චැට් ජපටයගෙන් කොපි පේස්ට් කරපු රිප්ලයි වගේ...

    Sad Anthony Anderson GIF
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,354
    102,384
    113
    අයියෝ දැන් මට හැම එකාගෙම කමෙන්ට් පේන්නේ චැට් ජපටයගෙන් කොපි පේස්ට් කරපු රිප්ලයි වගේ...

    Sad Anthony Anderson GIF
    ඔබට එසේ පෙනීම පුදුමයක් නැහැ. ඔබට තවත් ඒ වගේ පෙනීමට අවශ්‍යය නම් කොමෙන්ට් එකක් දාන්න
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,510
    6,098
    113
    ඉග්නෝර් කරත් ඌ ත්‍රෙඩ් වලට රිප්ලයි කලාම ත්‍රෙඩ් උඩට එනවනෙ?
    නෝටිෆිකේසන් එන්නෙ නැද්ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,945
    1
    102,439
    113
    34
    Kalutara
    ඉග්නෝර් කරත් ඌ ත්‍රෙඩ් වලට රිප්ලයි කලාම ත්‍රෙඩ් උඩට එනවනෙ?
    නෝටිෆිකේසන් එන්නෙ නැද්ද?
    ignore කරපු එකෙක් කමෙන්ට් කලාම නොටිෆිකේෂන් එන්නේ නෑ.