Walter white ගෙ පුතා (RJ Mitte) ගෑනියෙක් නිසා මැරිලා තියෙන්නෙ : පවු බං 😞😞

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,126
    2
    5,271
    113


    සියදිවි හානිකරගත් Breaking Bad කතාමාලාවේ නළු Mitte හට විවාහ ගිවිස ගත්
    සියදිවි හානිකරගත් Breaking Bad කතාමාලාවේ නළු RJ Mitte හට විවාහ ගිවිස ගත් පෙම්වතිය විසින් මව හෝ තමන්ව තෝරාගන්නා ලෙස දැඩි කොන්දේසියක් පනවා තිබූ බවට වාර්තා
    පසුගිය ඔක්තෝබර් 12 වැනිදා සියදිවි හානිකරගත් ජනප්‍රිය Breaking Bad රූපවාහිනී කතාමාලාවේ Walter White Jr. චරිතය නිරූපණය කළ රංගන ශිල්පී RJ Mitte හට, ඔහුගේ මරණයට පෙර පෙම්වතිය විසින් දැඩි කොන්දේසියක් පනවා තිබූ බවට පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් TMZ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
    වසර දහයක පමණ මිතුදමකින් පසු 2020 වසරේදී පෙම්වතුන් බවට පත් වූ RJ Mitte සහ Kennedy Suarez, ඔහු මියයෑමට වසරකට පමණ පෙර එනම් 2025 ඔක්තෝබර් 10 වැනිදා විවාහ ගිවිසගෙන තිබුණා. කෙසේ වෙතත්, RJ Mitte ගේ මව වන Dyna ඔවුන්ගේ සබඳතාවයට අනවශ්‍ය ලෙස මැදිහත් වන බවට Kennedy Suarez චෝදනා කර ඇති අතර, ඇය සහ මව අතර පැවති නොහොඳ නෝක්කාඩු හේතුවෙන් මව හෝ තමන් යන දෙදෙනාගෙන් එක් අයෙකු තෝරාගෙන තමන්ට මුල් තැන ලබා දෙන ලෙස ඇය විසින් RJ Mitte හට බල කර ඇති බවයි පැවසෙන්නේ.
    තම මව වන Dyna සහ සහෝදරිය වන Lacianne සමඟ ඉතා සමීප බැඳීමක් පවත්වාගෙන ගිය RJ Mitte, මව සමඟ ඇති සබඳතාවය අත්හැරීමට අකමැති වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර දැඩි මතභේද හටගෙන තිබෙනවා. මියයෑමට පෙර සති කිහිපය තුළ මෙම සබඳතාවයේ ගැටලු හේතුවෙන් ඔහු දැඩි මානසික පීඩනයකින් සහ කනස්සල්ලකින් පසුවූ බවද අදාළ වාර්තාවේ සඳහන් වනවා.
    විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිකයෙකු ද වූ 34 හැවිරිදි RJ Mitte පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයේ Brownsville හිදී සියදිවි හානිකරගත් අතර, මියයෑමට සතියකට පමණ පෙර ද ඔවුන් දෙදෙනා එක්ව සිට ඇති නමුත් අවසන් දින කිහිපයේදී ඔවුන් වෙන්ව සිටියේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
    පෙම්වතිය විසින් මව හෝ තමන්ව තෝරාගන්නා ලෙස දැඩි කොන්දේසියක් පනවා තිබූ බවට වාර්තා

    copied
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,172
    1
    126,659
    113
    දෙහිවල
    බටර් කෑල්ලකුත් දුන්න කියල ආරංචියි.
    Naruto Meme GIF
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,181
    2,555
    113
    Birmingham


    සියදිවි හානිකරගත් Breaking Bad කතාමාලාවේ නළු Mitte හට විවාහ ගිවිස ගත්
    සියදිවි හානිකරගත් Breaking Bad කතාමාලාවේ නළු RJ Mitte හට විවාහ ගිවිස ගත් පෙම්වතිය විසින් මව හෝ තමන්ව තෝරාගන්නා ලෙස දැඩි කොන්දේසියක් පනවා තිබූ බවට වාර්තා
    පසුගිය ඔක්තෝබර් 12 වැනිදා සියදිවි හානිකරගත් ජනප්‍රිය Breaking Bad රූපවාහිනී කතාමාලාවේ Walter White Jr. චරිතය නිරූපණය කළ රංගන ශිල්පී RJ Mitte හට, ඔහුගේ මරණයට පෙර පෙම්වතිය විසින් දැඩි කොන්දේසියක් පනවා තිබූ බවට පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් TMZ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
    වසර දහයක පමණ මිතුදමකින් පසු 2020 වසරේදී පෙම්වතුන් බවට පත් වූ RJ Mitte සහ Kennedy Suarez, ඔහු මියයෑමට වසරකට පමණ පෙර එනම් 2025 ඔක්තෝබර් 10 වැනිදා විවාහ ගිවිසගෙන තිබුණා. කෙසේ වෙතත්, RJ Mitte ගේ මව වන Dyna ඔවුන්ගේ සබඳතාවයට අනවශ්‍ය ලෙස මැදිහත් වන බවට Kennedy Suarez චෝදනා කර ඇති අතර, ඇය සහ මව අතර පැවති නොහොඳ නෝක්කාඩු හේතුවෙන් මව හෝ තමන් යන දෙදෙනාගෙන් එක් අයෙකු තෝරාගෙන තමන්ට මුල් තැන ලබා දෙන ලෙස ඇය විසින් RJ Mitte හට බල කර ඇති බවයි පැවසෙන්නේ.
    තම මව වන Dyna සහ සහෝදරිය වන Lacianne සමඟ ඉතා සමීප බැඳීමක් පවත්වාගෙන ගිය RJ Mitte, මව සමඟ ඇති සබඳතාවය අත්හැරීමට අකමැති වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර දැඩි මතභේද හටගෙන තිබෙනවා. මියයෑමට පෙර සති කිහිපය තුළ මෙම සබඳතාවයේ ගැටලු හේතුවෙන් ඔහු දැඩි මානසික පීඩනයකින් සහ කනස්සල්ලකින් පසුවූ බවද අදාළ වාර්තාවේ සඳහන් වනවා.
    විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිකයෙකු ද වූ 34 හැවිරිදි RJ Mitte පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයේ Brownsville හිදී සියදිවි හානිකරගත් අතර, මියයෑමට සතියකට පමණ පෙර ද ඔවුන් දෙදෙනා එක්ව සිට ඇති නමුත් අවසන් දින කිහිපයේදී ඔවුන් වෙන්ව සිටියේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
    පෙම්වතිය විසින් මව හෝ තමන්ව තෝරාගන්නා ලෙස දැඩි කොන්දේසියක් පනවා තිබූ බවට වාර්තා

    copied


    O2G6gqa.png

    Wife dan Footbaall gahanawa lankawe