උඹලට කොහොමත් ඔය වගේ ලොකු වැඩ හිතන්නවත් බෑ බන් 😁

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,374
    1
    59,606
    113
    Kaduwela
    saGhTyw.jpg
    Mahinda-Cry.jpg
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,463
    18,965
    113
    ලොකූ වැඩ කරපු බයියො ටික එක මිටට වැලිකඩ 🤣🤣
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,685
    9,114
    113



    මෙම පහරකෑමට ලක් වූ පුද්ගලයා පාගමනට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවත්, ඔහු පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා ලොරි රථයකින් ගමන් කරමින් සිටියදී රථවාහන තදබදයක් අතරතුර යතුරුපැදිකරුවෙකු සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීමට ලක්ව ඇති බවට ප්‍රකාශ කර ඇති අතර පහරදීමට සම්බන්ධ යතුරුපැදිකරුද ගම්පහ රෝහලට ඇතුලත්ව ප්‍රථිකාර ලබයි.

    මෙම සිදුවීම පාදක කරගනිමින් ඉහත නම් සඳහන් හිමියන් විසින් වීඩියෝ පටයකට පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ තුවාල පෙන්වමින් තමා සමඟ පැමිණි ආධාරකරුවෙකුට පිරිසක් පහරදුන් බවට හුවා දක්වමින් වීඩියෝවක් පටිගත කර සමාජ මාධ්‍ය වෙත අසත්‍ය තොරතුරක් මුදාහැර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇත.
     
    • Haha
    Reactions: planner123

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    ලොකු වැඩ කරන්න බෑ කියලම කියන එක නම් හරි නෑ බන්, ණයට අරන් කරන ඒවගෙ ණය ගෙවන්න වෙන්නෙත් අපිටමනෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,508
    1
    20,687
    113
    35
    Spain
    ලොකු වැඩ කරන්න බෑ කියලම කියන එක නම් හරි නෑ බන්, ණයට අරන් කරන ඒවගෙ ණය ගෙවන්න වෙන්නෙත් අපිටමනෙ
    නය අරන් කරන එක අවුලක් නෑ. ඕක ඇසට් එකක් නේ. දැන් කොළඹ ටවුමේ සංඛේතය වෙලා තියෙන්නේ නෙලුම් කුලුන. අවුරුදු 100ක් ගියත් එක වෙනසක් වෙන එකක් නැති තරම්. බිස්නස් දුවන්නේ නය වලින්. උඹ අහල තියෙනවද කොම්පැනි වලටත් බැඳුම්කර නිකුත් කරන්න පුළුවන්. ඒවා වැඩිමිලට ගන්නත් විකුනන්නත් පුළුවන්. ඒත් බැඳුම්කර දෙන කොම්පැනි එක ඒ සල්ලිවලින් ආයෝජන නොකර පිස්සු කෙලියොත් හික වෙනවා. එහෙම නැතිනම් නය ගෙවීම ප්‍රශනයක් නෙවෙයි. මේ ආණ්ඩුවත් රුපියල් බිලියන 4500ක නය වෙලා තියෙනවා මේ අවුරුදු දෙකට. එත් කරපු ප්‍රාග්ධන වියදමක් ගැන ඇහුවොත් මොකක්ද කියන්න තියෙන්නේ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,331
    1
    63,929
    113
    Mother Earth
    හම්මො සල්ලි කාරය ගෑනියෙක්වත් කැමති වෙනවද 😂😂
    උප මගේ යාළුවා තමයි. ඒත් කියන්න තියෙන එක කියන්න ඕන බෙල්ල ගහල යන්න. උබට ණයක් අරන් ගෙයක් හදනවා. උබේ ගෙදරට කරන්ට් එක ගන්න උබට සල්ලි නෑ. වතුර ලයින් එක ගන්න සල්ලි නෑ. ඔන්න ගමේ සමෘද්ධි නිලධාරියා උබට පුකේ අරින්න ආපු වෙලාවෙ උබට කියනවා මල්ලි මොකෝ සල්ලි නෑ නේද ? ගෙදර ලයිට් නැතුව කුප්පි ලාම්පු එළියෙන් හැමදාම උබේ පුකේ හිල හොය හොය ඉන්න බෑ ඒ නිසා අපි ණයක් දෙනවා ඒකෙන් ගෙදෙට්ට කරන්ට් එක ගන්න කියලා. උබ නොගෙන ඉන්නවද නෑනේ. උට කියලා උබට පුකේ ඇරගන්නත් ඕන ගෙදරට කරන්ට් එක ගන්නත් ඕන. ඉතින් උබ ණයක් ගන්නවා. අරන් ගෙදෙරට කරන්ට් එක ගන්නවා. ඒ වගේ තමයි. 🤷‍♂️
     
    • Haha
    Reactions: Inigo Montoya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,197
    9,757
    113
    උප මගේ යාළුවා තමයි. ඒත් කියන්න තියෙන එක කියන්න ඕන බෙල්ල ගහල යන්න. උබට ණයක් අරන් ගෙයක් හදනවා. උබේ ගෙදරට කරන්ට් එක ගන්න උබට සල්ලි නෑ. වතුර ලයින් එක ගන්න සල්ලි නෑ. ඔන්න ගමේ සමෘද්ධි නිලධාරියා උබට පුකේ අරින්න ආපු වෙලාවෙ උබට කියනවා මල්ලි මොකෝ සල්ලි නෑ නේද ? ගෙදර ලයිට් නැතුව කුප්පි ලාම්පු එළියෙන් හැමදාම උබේ පුකේ හිල හොය හොය ඉන්න බෑ ඒ නිසා අපි ණයක් දෙනවා ඒකෙන් ගෙදෙට්ට කරන්ට් එක ගන්න කියලා. උබ නොගෙන ඉන්නවද නෑනේ. උට කියලා උබට පුකේ ඇරගන්නත් ඕන ගෙදරට කරන්ට් එක ගන්නත් ඕන. ඉතින් උබ ණයක් ගන්නවා. අරන් ගෙදෙරට කරන්ට් එක ගන්නවා. ඒ වගේ තමයි. 🤷‍♂️
    අපො හිගන්නා uba නයට අරන්ද මෙ අපිට එක ගැන life eka gana kiyala දෙන්නෙ. අපිනම් නයට මුකුත් කරන්නැ.
     
    • Haha
    Reactions: Candid-B

    elajani

    Well-known member
  • Oct 18, 2020
    11,110
    6,773
    113
    Naya aran oona loku wadak karanna puluwan pnnyo. Ooke naya mage munuburatath ekka gewanna wela thiyenne wesa maina nisa
    අපතය තවම oya project වලින් තමයි
    රජයට ආදායම එන්නෙ
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,895
    113
    පුකේ බටර් කාලක් ගාගෙන කුලුන උඩ වාඩිවෙයන් ගිහින්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,844
    51,069
    113
    සේදවත්ත
    තියන ප්‍රග්ධනය වියදම් ටිකවත් නොකර මොන කුලුනුද අයිසේ . අපිට සල්ලි තියනවා කිය කිය තව අවුරුදු 3ක් බයියෝ හිරේ දාන්න අපිට ඒ ඇති ජනපතිතුමෙනී.