ලොකු වාහන පදින අය

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,907
    5,728
    113
    36
    අද වාහනේ හෝදන්න ගිහින් ඉද්දී, පරණ Prius එකකින් එකෙක් ඇවිල්ලා හිටියා 35ක වගේ

    පොර ටික වෙලාවකින් මං ලඟට ඇවිල්ලා මගේ වාහනේ පෙට්රල් කරන්නේ කොහොමද අනං මනං අහලා... කියනවා, පොඩි කාර් හොඳයි නේද, ඔය ලොකු SUV එහෙම නම් පදීන්නේ කුඩු විකුණන එවුන්, මේ ඔයාට මට වගේ අයට ඒව පදින්න බෑ මේ වගේ පොඩි කාර් තමයි හරියන්නේ කියලා..

    කිරියෙ දෙතුන් දෙනෙක් මතක් උනා