කරන්ට් එකවුන්ට් 6ක් තියෙනවා. බිස්නස් 4, පර්සනල් 2.
වැඩක් නැති ඒවා අයින් කරනවද කියලා බැලුවේ.
HNB, Sampath, BOC, Seylan
සම්පත් පර්සනල් එකකින් තමයි ගොඩක් ගනුදෙනු වෙන්නේ. අවුරුදු 12 පරණ සුප්රිම් එකක්.
හැබැයි මෙලෝ වැඩක් නෑ බිස්නස් ලෝන් OD එහෙම ඉල්ලුවම ලෝකේ නැති මගුල් කියලා නොදී ඉන්නවා.
ඒකේ ගනුදෙනු නවත්තන්න ඉන්නේ.
විශ්ව එක තියාගන්නවා බිල් ටික ගෙවන්න.
HNB සහ BOC බැංකු දෙකෙන් එකක් එක්ක අලුත් ගමනක් පටන් ගන්න යන්නේ.
බලාපොරොත්තු වෙන්නේ ලෝන් ගන්න එක POD ගන්න එක වගේ දේවල්.
වඩා හොඳ HNB ද? BOC ද?
HNB මැනේජර් අව්ලක් නෑ වගේ.
BOC මැනේජරුත් අව්ලක් නෑ වගේ.