විදේශ රැකියා වංචාවකට වැරදිකරු වූ, බුලත්සිංහල ප්‍රාදේශීය සභාවෙ UNP මන්ත්‍රීට දඩුවම්.....

Max_r

Well-known member
  • May 10, 2007
    14,186
    1
    17,422
    113
    බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා පත්කර තිබෙනවා.
    ඒ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවීන්ද්‍ර කුමාර ඉල්ලා අස්විම නිසාවෙන් පුරප්පාඩු වු මන්ත්‍රි ධූරයා සඳහායි.
    එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය විසින් මෙම පත්කිරීම සිදුකර තිබුණා.

    December 9, 2025

    DUBAI-SUDDA.jpg



    අවුරුද්දක් යන්න උනෙ නැ

    1791987039_5146202_hirunews.jpg


    විදේශ රැකියා වංචාවකට වරදකරු වූ 'ඩුබායි සුද්දා'ට අත්හිටවූ සිරදඩුවම් සහ ලක්ෂයක දඩයක්
    සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයේ විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ ජාවාරමකට වරදකරු වූ ‘ඩුබායි සුද්දා‘ නොහොත් රංතැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශනට වසර 05ක අත්හිටවූ සිරදඬුවමක් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කර තිබෙනවා.


    එම අත්හිටවූ සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් ද, අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ 07ක මුදලක් ද ගෙවන ලෙස අධිකරණයෙන් චුදිතට නියමකර තිබෙනවා.
    මෙම සිද්ධියේ නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය මෙලෙස නියම කර තිබුණේ ඉකුත් 13 වැනිදා.

    සෝස්


    හිච්චි එකාගෙ ඉදන් පක්ශෙ නායකයා වෙනකම්ම හොරා කනවා මිනිස්සුන්ගෙන්...
    unp ගැම්ම.. :love::cool:
    :sorry: :sorry: :sorry:
     
    • Haha
    Reactions: Maui_15

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    ඩුබායි රස්සා දෙනව කියල ටුවරිස්ට් වීසා වලින් මිනිස්සු රවට්ටලා සල්ලි ගත්ත එකට ලැබුනෙ අත්හිටවපු අවුරුදු 5යි ලක්ෂ 7 වන්දියයි විතරද, ඔය වගේ වංචාකාරයොන්ට මේ දඬුවම් මදි බං