අහංගම දාර බඩුවක් KDH එකක් හූරලා!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,826
    1
    19,317
    113
    35
    Spain
    ගැඹුරට හීරිලා නෑ. කට් ඇන්ඩ් පොලිෂ් පාරක් දාල ගොඩ දාන්න පුළුවන්. එත් වියදම අර ගෑණිගෙන් ඉල්ලගන්න ඕන.
     
    • Like
    Reactions: HKavinda and NRTG

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,580
    1,368
    113
    United States
    අහංගමදි වැන් එක ගලකින්ම හූරගෙන නේ, පැත්තෙ තියෙන gap එක ඩ්‍රයිවර්ට පේන්න නැතුව ඇති
     
    • Haha
    Reactions: Amith0424

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,423
    50,722
    113
    සේදවත්ත
    අනුරගේ කඩිනම් උසාවියෙන් 6 මාසෙකට ඇතුලට යවලා වන්දි ගෙවන්න ඕනේ . 6 මදි අඩුම අවුරුදු 5 . නැත්තම් හැදෙන් නෑ තොපි
     
    • Haha
    Reactions: wpril5