මෙන්න ඔබට ආයෝජනයට කදිම අවස්ථාවක්.. එළකිරි අය සඳහා විශේෂයි..🤑💵🤷‍♂️

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,140
    1
    63,566
    113
    Mother Earth
    මෙන්න බුද්ධිමත් එළකිරි සාමාජිකයිනි.. ඔයාලත් ආයෝජනය කරන්න. කසාගල ප්ලාන්ටේෂන්..🤩🤩
    • ඉක්මන් කරොත් ඔබ දිනුම්. 🤩
    • එළකිරි සාමාජිකයින් හට විශේෂ සැලකිලි. 🤷‍♂️
    • සීමිත ගණනකට පමණක් අවස්ථාව ඇත. 😊
    • ඔබ යටතේ තවත් සාමාජිකයින් අප ආයතනයට හඳුන්වා දුන්නොත් ඔබට ලැබෙන මාසික ආදායමට 50%ක බෝනස් මුදලක් එකතු වේ.💲
    • මාසිකව රට සවාරි. ඉතාලි, ජපන්, නවසීලන්ත චාරිකා. ✈️
    • 2007 අංක 07 සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇත. විශ්වාසය උපරිමයි. 💯
    • ඔබේ ජීවිත කාලයටම මෙවන් අවස්ථාවක් නොලැබෙන බව සහතිකයි. 🤑
    ඔබ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන මුදල පහලින් comment කර නොපමාව PM පණිවිඩයක් යොමු කරන්න. පසුව ඔබට මම මේ අනගි ආයෝජනය සඳහා සහභාගීවන ආකාරය කියා දෙන්නම්. ස්තූතියි ඔබට ජය වේවා. 💲

    QC6lZ1.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,515
    1,305
    113
    United States
    අර 50% referral bonus කෑල්ලම තමයි ලොකුම red flag එක, ඇත්තටම invest කරලා ලාභ ගන්න තැනක අලුත් අය ගෙන්නුවා කියලා ඔහොම ගෙවන්නෙ නෑ. සල්ලි දාන්න කලින් දෙපාරක් හිතන්න.
     
    • Haha
    Reactions: Candid-B

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,205
    9,586
    113
    මෙන්න බුද්ධිමත් එළකිරි සාමාජිකයිනි.. ඔයාලත් ආයෝජනය කරන්න. කසාගල ප්ලාන්ටේෂන්..🤩🤩
    • ඉක්මන් කරොත් ඔබ දිනුම්. 🤩
    • එළකිරි සාමාජිකයින් හට විශේෂ සැලකිලි. 🤷‍♂️
    • සීමිත ගණනකට පමණක් අවස්ථාව ඇත. 😊
    • ඔබ යටතේ තවත් සාමාජිකයින් අප ආයතනයට හඳුන්වා දුන්නොත් ඔබට ලැබෙන මාසික ආදායමට 50%ක බෝනස් මුදලක් එකතු වේ.💲
    • මාසිකව රට සවාරි. ඉතාලි, ජපන්, නවසීලන්ත චාරිකා. ✈️
    • 2007 අංක 07 සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇත. විශ්වාසය උපරිමයි. 💯
    • ඔබේ ජීවිත කාලයටම මෙවන් අවස්ථාවක් නොලැබෙන බව සහතිකයි. 🤑
    ඔබ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන මුදල පහලින් comment කර නොපමාව PM පණිවිඩයක් යොමු කරන්න. පසුව ඔබට මම මේ අනගි ආයෝජනය සඳහා සහභාගීවන ආකාරය කියා දෙන්නම්. ස්තූතියි ඔබට ජය වේවා. 💲

    QC6lZ1.jpg
    I want to invest
    please DM me more information
     
    • Love
    Reactions: Candid-B