ඔබ බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේ ඔබේ ක්‍රියාවෙනි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,287
    1,153
    113
    United States
    ඒ කාලෙ ඔය වගේ කතාවක් කියන්න ඇත්තටම ලොකු නිර්භීතකමක් ඕන වෙලා තියෙන්න ඕන. පොත ගැන කිව්වට thanks, Buddhist India එක හොයලා කියවන්න ඕන
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,423
    15,580
    113
    ඒ කාලෙ ඔය වගේ කතාවක් කියන්න ඇත්තටම ලොකු නිර්භීතකමක් ඕන වෙලා තියෙන්න ඕන. පොත ගැන කිව්වට thanks, Buddhist India එක හොයලා කියවන්න ඕන
    :yes: :yes:
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,160
    636
    113
    Siri Baijan
    මම නං ශුද්‍රයෙක් (Scavenger කෙනෙක්). දේශපාලකයන්ට කොමිස් දිදී කුණු ගොඩවල් ගෙනත් හම්බකරන එක තමයි මගේ ගේම. 😋
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,742
    19,120
    113
    35
    Spain
    ක්‍රියාව හොඳ වුවත් වැරදි වුවත් ඔබ රාජපස්ස නිකායට අයත් වේනම් ඔබ බ්‍රහ්මණයකි :yes:
    ‘‘න ජච්‌චා වසලො හොති, න ජච්‌චා හොති බ්‍රාහ්‌මණො
    කම්‌මුනා වසලො හොති, කම්‌මුනා හොති බ්‍රාහ්‌මණො’’

    මචෝ ඒ කියන්නේ ක්‍රියාවෙන් තමයි මනුෂ්‍යයෙක් බ්‍රාහ්මණක් වෙන්නේ කියල. බ්‍රාහ්මණ කියන එකෙන් අදහස් කලේ උසස් මනුෂ්‍යයෙක් කියන එක මිසක් උප්පත්තියෙන් ලැබුණු කුලය නෙවෙයි. උසස් කුලයක වුනත් පහත ගති පැවතුම් තියෙනවා නම් ඒ වසලයෙක්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,423
    15,580
    113
    ‘‘න ජච්‌චා වසලො හොති, න ජච්‌චා හොති බ්‍රාහ්‌මණො
    කම්‌මුනා වසලො හොති, කම්‌මුනා හොති බ්‍රාහ්‌මණො’’

    මචෝ ඒ කියන්නේ ක්‍රියාවෙන් තමයි මනුෂ්‍යයෙක් බ්‍රාහ්මණක් වෙන්නේ කියල. බ්‍රාහ්මණ කියන එකෙන් අදහස් කලේ උසස් මනුෂ්‍යයෙක් කියන එක මිසක් උප්පත්තියෙන් ලැබුණු කුලය නෙවෙයි. උසස් කුලයක වුනත් පහත ගති පැවතුම් තියෙනවා නම් ඒ වසලයෙක්.
    EK eken udaaharana denna puluwanda?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,742
    19,120
    113
    35
    Spain
    EK eken udaaharana denna puluwanda?
    බෑ බන්. මන් මේකේ හැමෝම යාළුවො විදියට තියන් ඉන්නවා. නොන්ජල් කම කියල හිතන්න එපා. මන් කැමති නැහැ දේශපාලනේ නිසා මිනිස්සු බෙදෙනවට. දේශපාලනේ කියන්නේ තමන්ගේ පෞද්ගලික මතය. එකට අපි ගහගත්තාට මනුස්සයන් විදියට අපි හැමෝම එකයි කියල හිතන්නේ. මනුස්සයන්ගේ මනුස්ස දුර්වලකම් තියෙනවා. එක නිසා සමහර වෙලාවට හිත අමාරුකම් වෙනවා. නමුත් අපි ඔක්කොම මිනිස්සු වශයෙක් ඒ දුර්වලකම් තියෙන නිසා ඒවා ඉවසනවා. ඉතින් මන් කවුරුවත් ඉලක්ක කරන්නේ නෑ.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,423
    15,580
    113
    බෑ බන්. මන් මේකේ හැමෝම යාළුවො විදියට තියන් ඉන්නවා. නොන්ජල් කම කියල හිතන්න එපා. මන් කැමති නැහැ දේශපාලනේ නිසා මිනිස්සු බෙදෙනවට. දේශපාලනේ කියන්නේ තමන්ගේ පෞද්ගලික මතය. එකට අපි ගහගත්තාට මනුස්සයන් විදියට අපි හැමෝම එකයි කියල හිතන්නේ. මනුස්සයන්ගේ මනුස්ස දුර්වලකම් තියෙනවා. එක නිසා සමහර වෙලාවට හිත අමාරුකම් වෙනවා. නමුත් අපි ඔක්කොම මිනිස්සු වශයෙක් ඒ දුර්වලකම් තියෙන නිසා ඒවා ඉවසනවා. ඉතින් මන් කවුරුවත් ඉලක්ක කරන්නේ නෑ.
    EK එකෙන් බ්‍රාහ්මණයෙක්ට උදාහරණේ හම්බ වුනා :love: