ඔබ බැංකු හෝ මූල්‍ය සමාගමක නියෝජිතයෙක්ද?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,928
    12,982
    113
    ක්‍රෙඩිට් කාඩ් සහ ණය පහසුකම් ලබාගැනීම පිළිබඳ විස්තරාත්මකව පැහැදිලි කරන, මේ මස මුද්‍රණය කර බෙදාහැරෙන සඟරාවක, ඔබගේ, ඔබේ ආයතනයේ හෝ ඔබ මගින් ලබාගත හැකි සේවාවේ නොමිලේ දැන්වීමක් පළකරවා ගැනීමට ඔබටත් අවස්ථාවක්. සේවාව ලබාගැනීමට අවශ්‍ය පාරිභෝගිකයන් අතටම ඔබගේ තොරතුරු නිර්දේශිත සබඳතා ලෙස ප්‍රකාශයට පත්වන බැවින් ඔබගේ විකිණුම් ඉලක්ක ලඟාකරගැනීමට මෙය විශේෂ අවස්ථාවක් වනු ඇත.

    ඔබ බැංකු හෝ මූල්‍ය ආයතනයක ක්‍රෙඩිට් කාඩ්පත්, ණය, ලීසින් හෝ මූල්‍ය ආයෝජන සැලසුම් සපයන පළපුරුදු නියෝජිතයකු නම්, මේ අනගි අවස්ථාව ඔබටයි.

    මෙයට ඔබ සතුව සාර්ථක වෙලඳ ඉතිහාසයක් තිබිය යුතු අතර, මෙම සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු වීමද සුදුසුකම් ලැබීමේ කරුණක් වනු ඇත

    එක් ආයතනයක් සඳහා ලැබෙන්නේ එක පහසුකමක් පළ කිරීම සඳහා එක අවස්ථාවක් පමණක් බැවින් අදම අපව සම්බන්ධ කරගන්න.

    0772887104 - Ja-Ela Publishers
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    490
    484
    63
    hahaha. kawda bang den magazine balanne. uba la lassanata ads tikak aragena podi income ekak ganna neda hadanne ??
    man hithanne ne boruwo set wei kiyala ube carrot ekata :lol: :lol: :lol:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,928
    12,982
    113
    hahaha. kawda bang den magazine balanne. uba la lassanata ads tikak aragena podi income ekak ganna neda hadanne ??
    man hithanne ne boruwo set wei kiyala ube carrot ekata :lol: :lol: :lol:
    Ad එක දාන්න දෙන්නෙ ෆ්‍රී බං, හුකනවා දාලා ඒක දාලා නෑනෙ. තැන්කූ

    අපිට ඕනෙ කස්ට මෙන්න මේකයි ආදායම මේකට අරන් දියං කිව්වම දෙන්න පුළුවං උන් ටිකක්, අපි වෙට් කරලා දාන්නෙ, ඔය ගෲප් වල එහෙම කම්ප්ලේන් නැතිව ඇත්තටම වැඩක් ගහන්න පුළුවන්. ඒ වගේ දැනට අපේ ලිස්ට් එකේ ඉන්නෙ හය හත් දෙනයි ඒකත් ප්‍රධානම දෙක තුනක විතරයි.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    490
    484
    63
    Ad එක දාන්න දෙන්නෙ ෆ්‍රී බං, හුකනවා දාලා ඒක දාලා නෑනෙ. තැන්කූ

    අපිට ඕනෙ කස්ට මෙන්න මේකයි ආදායම මේකට අරන් දියං කිව්වම දෙන්න පුළුවං උන් ටිකක්, අපි වෙට් කරලා දාන්නෙ, ඔය ගෲප් වල එහෙම කම්ප්ලේන් නැතිව ඇත්තටම වැඩක් ගහන්න පුළුවන්. ඒ වගේ දැනට අපේ ලිස්ට් එකේ ඉන්නෙ හය හත් දෙනයි ඒකත් ප්‍රධානම දෙක තුනක විතරයි.

    seen eka therenne ne. ub ads nikn denawa. ubata en return eka mokadda ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,928
    12,982
    113
    seen eka therenne ne. ub ads nikn denawa. ubata en return eka mokadda ?
    පොත විකුණන එක විතරයි, අර ඒජන්ට් උන් ගාව සල්ලි නෑ මාකටින් වලට. කම්පැනි වලින් ලොවෙත් දෙන්නෙ නෑ තබ සතයක්. ප්ලාන්ටේශන් උන්, ඉන්ශුවරන්ස් උන් නම් වියදම් කරනවා. මට උන්ගෙන් වැඩක් නෑ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,768
    5,338
    113
    ඉස්සර yellow pages මතක් උනා... පට්ට රසක් ගත්ත ඒකේ එක එක නම්බර් වලට කෝල් කරලා.